දැන් ඉතින් 6 පාරවල් තමා හොදේ

2015ක් පෙබරවාරි මස 2 වන දින වන අද දින සිට ක්රියාත්මක වන පරිදි මාගේ රෙප් පවරය නොහොත් බලය +6 දක්වා වැඩිවී ඇතිබව ලංකාවාසි සියලු දෙනා හට මෙයින් දන්වා සිටිමි.
ඒකියන්නෙ බොල අද ඉදන් හයේ පාරවල් හොදේ 

මීට විශ්වාසී
කිරිපැනි
කිරිපැනි