sinhalayo waren thopilata koyinda mewwa

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,916
    10,055
    113
    api raa biwwa sinhalayo :P gahen baapu gaman. boothal 3ma 300i :yes: abalayyo tikakuth watila thibuna eeka nisa thawath waduna :P thopila ithin beer gahana anatha sinhalu neh :P Ridei :P
    kEuMWLUl.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මන්චි බිස්කට් එක්ක රා බොන අනාත කුකුල්ලු..:D

    දැන් ඉතින් දුවගෙන ඒයි මරු කියවයි:rolleyes::rofl:;):cool::cool:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,916
    10,055
    113
    මන්චි බිස්කට් එක්ක රා බොන අනාත කුකුල්ලු..:D

    දැන් ඉතින් දුවගෙන ඒයි මරු කියවයි:rolleyes::rofl:;):cool::cool:

    He he weedanawe uparima salakunu :rofl: byte tibbe na mitto :yes: eeka nisa kade yawapu pons bisket genalla
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොල් රා ද? තල රා ද?
    කොහෙන්ද මල්ලි, මම එන්නම් උඹලගේ ගෙදර, මටත් බෝතලයක් දීපන්කො, සල්ලිත් දෙන්නම් . මම බීලම නැහැ. අරක්කු නම් කොහොමටවත් බොන්නේ නැහැ..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,916
    10,055
    113
    පොල් රා ද? තල රා ද?
    කොහෙන්ද මල්ලි, මම එන්නම් උඹලගේ ගෙදර, මටත් බෝතලයක් දීපන්කො, සල්ලිත් දෙන්නම් . මම බීලම නැහැ. අරක්කු නම් කොහොමටවත් බොන්නේ නැහැ..

    Mee pol raa ayye :yes: pallebadde galpaaye thamyi thiyenne mage yaaluwekge gewal laga gannawa nam kalin dawase oder karala thiyana ona. Man set karannam.:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ජිවිතේ වැඩියෙන්ම වෙරි උනේ රා ගහලා .....කැම්පස් එකේ ටොඩ් මැච් එකේ....බිඩියි ,මන්යෝක්කයි,උරුමසුයි,ලුණු මිරිසුයි.....හැබැයි අපේ එවුන්ගෙන් බේරගන්න ගුලි කවලම් කරලා ...කොහොම මාර්කස් එකේ කන්ද නග්ගද කියලා මතක නැහැ ....හප්පා දවසක් මිසින් වෙලා....මෙමරි ලොස්ට්....පට්ට ආතල්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩොහ් කොලඹත් රා බෝතලේ 60යිනෙ (බාර් එකේ තියන රා නෙවෙයි ලෝකල් මදින ඒවා).
    ලුණු එක්ක බීපං ආය බොනවනං.