මගේ ජිවිතේ වැඩියෙන්ම වෙරි උනේ රා ගහලා .....කැම්පස් එකේ ටොඩ් මැච් එකේ....බිඩියි ,මන්යෝක්කයි,උරුමසුයි,ලුණු මිරිසුයි.....හැබැයි අපේ එවුන්ගෙන් බේරගන්න ගුලි කවලම් කරලා ...කොහොම මාර්කස් එකේ කන්ද නග්ගද කියලා මතක නැහැ ....හප්පා දවසක් මිසින් වෙලා....මෙමරි ලොස්ට්....පට්ට ආතල්

පැටියා;17839461 said:අඩොහ් කොලඹත් රා බෝතලේ 60යිනෙ (බාර් එකේ තියන රා නෙවෙයි ලෝකල් මදින ඒවා).
ලුණු එක්ක බීපං ආය බොනවනං.
Eewa wadak na bn uba kiyana eewai 50% wathura daala peththak daanawa
meeka gahen baaddi balan idalama gaththe


mitto meewa thamayi supiri 


Apitath set karapanko biwwa kalayak mathaka nehe