Mobitel couple sim. totally free.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටැක්ස් එකත් එක්ක 134ක්ද කොහෙද වෙනව මාසික ගාස්තුව,,,, මේක එල ..ගනින්ල්ලා
     

    jmadusanka

    Member
    Aug 14, 2014
    16
    2
    3
    තාම සිම් තියෙනවද මචං ...Contacts කරගන්න විදිහ pm එකක් දාන්න...
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මචන් ඕක ගෘප් සිම් එකක් නේද ඔකේ එකෙක් බිල් ගෙව්වේ නැත්තන් සෙට් එකම ඩිස්කනෙක්ට් කරනවා නේද ...?
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    මචන් ඕක ගෘප් සිම් එකක් නේද ඔකේ එකෙක් බිල් ගෙව්වේ නැත්තන් සෙට් එකම ඩිස්කනෙක්ට් කරනවා නේද ...?

    group sim ekak tamay. Eth ekek gewwe neti unama okkoma disconnect wenne ne. Mamath use karanwa den 3 yrs. Ape eun ona taram bill gewannetuwa disconnect kara. Eth anith ewata aulak une ne mchn. sure.
     

    thusitha1974

    Active member
  • Feb 25, 2012
    242
    22
    28
    Kurunegala

    මගේ දැන් තියන සිම් එකත් මොබිටෙල් prepaid බැරිද ඒ නම්බර් එකටම ගන්න.. PM Karanna.