EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයිබ්‍රිඩ් වැඩේ අතෑරිය නේද?

    බලහන්කො අපිම චන්දෙ දීල ගෙනාව බයියල ඉස් ඉස්සෙල්ලම අපිටම කෙලියනෙ :oo:

    :dull: අතාරින්නේ නැතුව කොහොමද බං මෙහෙම ටැක්ස් ගහනකොට.... ඒත් තවම සේල් කාරයෝ නම් ලොකුවට ගණන් උස්සලා නෑ...... :no:

    :dull: රුවන් විජේවර්ධනටත් කිව්වා..... බලමු මොකක් හරි වෙයි ලොකු විරෝධයක් ආවොත්...... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: ඔයා කිව්වේ කොයි මරා ගැනිල්ල ගැනද.....?? එකක් නම් සඩ්දයක් නෑ දැන්..... ඔය පූවා නම් ඉතින් චමාලිට ආදරේ වැඩි කමට ඔය...... :baffled:

    ආදරේ උත්සන්න උනාම "වේසා කෙල්ල" කියලයි එයා මට කියන්නේ....ලොල්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් දෙන්න අද දවසටම දැක්කෙ නෑ :P

    :baffled: වැලාට නම් මැෂිම ගෙදර ඈවිත් ඈති..... ගෙදර අය පන්සල් ගිය වෙලාවේ.... වැලා මහනවා ඈති මැෂිමේ..... :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull: අතාරින්නේ නැතුව කොහොමද බං මෙහෙම ටැක්ස් ගහනකොට.... ඒත් තවම සේල් කාරයෝ නම් ලොකුවට ගණන් උස්සලා නෑ...... :no:

    :dull: රුවන් විජේවර්ධනටත් කිව්වා..... බලමු මොකක් හරි වෙයි ලොකු විරෝධයක් ආවොත්...... :yes:
    raviya sonnaya ban u oka wenas karanne na gas balla :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයාට දැන් හොදයිද?:dull::dull: දෙවෙනි පාරට ඇහුවේ..ආයෙම අහන්නේ නැහැ
    අසනීපයක් නෑ හලෝ, හෝ ගාල වැඩ නිසා එන්න වෙලාවක් නැතිවුනේ....:cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: වැලාට නම් මැෂිම ගෙදර ඈවිත් ඈති..... ගෙදර අය පන්සල් ගිය වෙලාවේ.... වැලා මහනවා ඈති මැෂිමේ..... :baffled:
    :rofl::rofl: මහල මහන්සියට නිදි ඇති එහෙනම් :P
     
    Status
    Not open for further replies.