හිටු සුරේකට ගින්න දෙන්නම්.....![]()

දෙවෙනි පාරට ඇහුවේ..ආයෙම අහන්නේ නැහැහයිබ්රිඩ් වැඩේ අතෑරිය නේද?
බලහන්කො අපිම චන්දෙ දීල ගෙනාව බයියල ඉස් ඉස්සෙල්ලම අපිටම කෙලියනෙ![]()
අතාරින්නේ නැතුව කොහොමද බං මෙහෙම ටැක්ස් ගහනකොට.... ඒත් තවම සේල් කාරයෝ නම් ලොකුවට ගණන් උස්සලා නෑ......
රුවන් විජේවර්ධනටත් කිව්වා..... බලමු මොකක් හරි වෙයි ලොකු විරෝධයක් ආවොත්...... 
ඔයා කිව්වේ කොයි මරා ගැනිල්ල ගැනද.....?? එකක් නම් සඩ්දයක් නෑ දැන්..... ඔය පූවා නම් ඉතින් චමාලිට ආදරේ වැඩි කමට ඔය......
![]()
උන් දෙන්න අද දවසටම දැක්කෙ නෑ![]()
වැලාට නම් මැෂිම ගෙදර ඈවිත් ඈති..... ගෙදර අය පන්සල් ගිය වෙලාවේ.... වැලා මහනවා ඈති මැෂිමේ..... 
raviya sonnaya ban u oka wenas karanne na gas ballaඅතාරින්නේ නැතුව කොහොමද බං මෙහෙම ටැක්ස් ගහනකොට.... ඒත් තවම සේල් කාරයෝ නම් ලොකුවට ගණන් උස්සලා නෑ......
![]()
රුවන් විජේවර්ධනටත් කිව්වා..... බලමු මොකක් හරි වෙයි ලොකු විරෝධයක් ආවොත්......
![]()

අසනීපයක් නෑ හලෝ, හෝ ගාල වැඩ නිසා එන්න වෙලාවක් නැතිවුනේ....ඔයාට දැන් හොදයිද?දෙවෙනි පාරට ඇහුවේ..ආයෙම අහන්නේ නැහැ

Ow matath godak upset..chaamiya shape..


වැලාට නම් මැෂිම ගෙදර ඈවිත් ඈති..... ගෙදර අය පන්සල් ගිය වෙලාවේ.... වැලා මහනවා ඈති මැෂිමේ.....
![]()

මහල මහන්සියට නිදි ඇති එහෙනම් 
ආදරේ උත්සන්න උනාම "වේසා කෙල්ල" කියලයි එයා මට කියන්නේ....ලොල්...
unge paththe hati ehemaluඔඕ..කරන්න එපා අයියේ....ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරන්න තවම බැරිවුනා නගෝ....![]()


හරි රොමෑන්ටික් නේදආදරේ උත්සන්න උනාම "වේසා කෙල්ල" කියලයි එයා මට කියන්නේ....ලොල්...

iyeth power bank eka charge wenna daala ae eliyen nida gatte 
84 Miles..... හෆොයි 135 Km විතරනේ.....
ජෙනියකුත් ගත්තා නම් හරි පෙට්‍රල්...... දැන් 25000/=කටත් අඩුවෙන් ඔය පොඩි පෙට්‍රල් ජෙනි ගතහැකිනේ..... 