අනේ බන් මම මේ කරන්න වැඩක් නැතුව කට්ටියට ආතල් දීල යන්න අව නෙවෙයි, කොටින්ම මේක කියන්න ගොඩක් එඋන් වගේ ෆේක් හදන් ආවෙත් නැ. මම මේ ප්‍රශ්නෙ කියන්නම් කො.
මගේ කෑල්ලට දැන් වයස් අවුරුදු 21 ක් වෙනව. 21 ලැබුවෙ ගිය සුමානේ.
මේකි බන් අම්ම ඉන්න තැන ඇඳුම් මාරු කරනව බන් ඇන්ගේ නූල්පටක් වත් නැතුව ගානක්වත් නෑ... අම්ම තමයි බන් ඒත්
තව නාන්නෙ ඉති බාත් රුම් එකේ අඳුම් නැතුවනෙ පිට අතුල්ලන්න ඕන උනාම අම්මට කතාකරනව අම්ම පිට අතුල්ලනව මේකි යටටවත් මොකුත් අඳගන් නෑ, වෙන එහෙම නරක වැඩ මොකුත් නෑ බන් අවන්කයි. මේක උනත් මම දන්නෙ කියපු නිසානෙ.
ඒ උනාට මට මේක හෙන අවුල් , එ පා කිව්වට නවත්තනේත් නෑ... මොකද්ද බන් මෙකට කරන්නෙ, මේක වැරැද්දක් නෙවෙයිද, මේ වගේ තැනක මේක අහපු එක වරදක් නම් සමා වෙයල්ල

Last edited: