Girlfriend vs නෑනා

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,442
    7,127
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Api hithuwata ban dekatama gahanna one kiyala. oka practically karala wade del wela wana wenakota thama therenne , ekakata gahagena inne nathuwa karapu gon kama kiyala. anthimata wenne nathi prashna athiwela dekama nathi wela nannaththara wena eka.e madiwata pawul walinuth case watenawa wade hodatama fire wela okkoma danagaththoth.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කුරුණෑගල උන් ද?

    මොන්ගල්, ලියුකේමියා ළමයි incoming 🥴
    මටත් ඕකම හිතුනා බන්. අරූ නම් කොහොමත් මේකිව බදින එකක් නෑ. මොකද උගේ ගර්ල් ෆ්‍රෙන් ඩ් හොද එකියක්. නෑනා කියන එකීනේ නංගි විදියට ඉන්නේ නැතුව කෝලම් නටන්න එන්නේ. මොන් ගල් ලමයි හැදෙනවා කියලා මම අහලා තිබුනේ නැ බන්
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    උබට ඕන උබ @EVC පොන්නය වගේ කියාගන්නද?😱
    ඕකේ එහෙනං මෙතැන් පටන් උබ @EVC 👍👍

    කොච්චර කරත් evc ගෙ මෝඩ බයි ගතිය තියෙනවා. උබට ඌව කොපි කරන්න ඒ ලෙවල් එකට වැටෙන්න වෙනවා 🫢🙈
    👍

    eekige nahara heeni na pons
    👀
    ------ Post added on Aug 26, 2023 at 10:18 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තියන එකාටමයි හැම දේම දෙන්නෙත්.

    සමහර උන්ට එහෙම සීන් එකක් තියෙනවා...කෙල්ලො ගැන නෙමෙයි..හැමදේම ගොඩක් වෙලාවට එහෙමයි..

    මම දන්න උන් ඉන්නවා උන් අනිත් උන් කරපු දේවල් වලින් විශේෂ වෙන මොකුත් කරලා නෑ...ඒත් උන් කරන කරන එක උන්ට හරියටම කැරකෙනවා...

    අනිත් උන් වගේම ජොබ් එකට ගිහින් ඉන්නකොට ඌට ඉන්න තැනම ප්‍රොමෝට් කරලා, සැලරි මාකට් range එකට වඩා වැඩියෙනුත් හම්බුනා, කෙල්ලෙක් හිටියා ආතල් ගන්න...ඒක බ්‍රේකප් වෙලා ඉද්දීම තව එකක් සෙට් වුනා..ඊට පස්සේ කෙල්ලෝ බර තොගයක් හිටියා..ඔහොම ආතල් අරන් ඉද්දී හොඳ කෙල්ලෙක් ඇවිත් ඌටම ප්ලග් වුනා බඳින්න සුදුසු විදිහේ එකක්..මූ කොච්චර බඩු ගැහුවත් සෙට් වුන එකීට කලින් කොල්ලෙක් වත් ඉඳලා නෑ :lol: ඊට පස්සේ අනිත් උන් මේ ටැක්ස් සීන් වලට මාර කට්ටක් කාගෙන, බෝඩ් උස්සන් පාරේ ගිහින්, කම්පැනි එක්ක වලි දාගෙන ටැක්ස් ප්‍රශ්න වලට විසඳුම් ඉල්ල ඉල්ල ඉන්නකොට මූ ඉන්න තැනෙන් මුන්ට ටැක්ස් වදින්නේ නැති වෙන්න ඔක්කොම හදලා දුන්නා :lol: අනිත් උන්, අපි ඇතුලුව තාම හරියට ටැක්ස් ප්‍රශ්නය විසඳගන්න දත කනවා :rofl:

    තව ගොඩක් සීන් තියෙනවා ඒ වගේ..ඒ වගේ දෙතුන් දෙනෙක් දන්නවා...බඹරේ වැල්ලෙත් කැරකෙන ඩයල්...වැඩේ කියන්නේ මුන් වාසනාව කියන එක එක හෙලා ප්‍රතික්ෂේප කරන උන් :rofl: උන්ට ඒක තේරෙන්නේ නෑ...එක්කෝ හැමදේම අතටම ලැබෙනවා කියන එක පිලිගන්න කැමති නෑ lol
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,226
    15,337

    පුබ්බෙත කත පුන්නතා
    ඒතං මංගල මුත්තමං :yes:
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කෙල්ලෝ ඉතින් ලගට ඇවිල්ලා අනේ අයියේ අපි යාලුවෙමුද අහන්නේ නෑ. කෙල්ලොන්ගේ හිතේ උබව crush එකක්නම් අහවි. ඔය කෙල්ලගෙත් එහෙම එකක් ඇත්තේ. උබ අඩු කුලේ කලු කොට කැත මිට්ටෙක්නම් විට හපලා කොටුවේ බෝදියේ යට ඉන්න බඩුවක් වත් උබ දිහා බලන්නේ නෑ. කෙල්ලො ටෝල්ක් කරන්න හැකියාව තියෙන්නෙ ඕනේ. හැකියාව හදාගන්නනම් කෙල්ලොන්ට ටෝල්ක් කරලම ඉගෙන ගනින්. නැතුව වෙන ක්‍රමයක් නෑ. අත්දැකීම් මිනිසා සම්පූර්ණ කරයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පෙර කරන ලද කුසල් තිබීමත් පුද්ගලයෙක්ගේ දියුනුවට බලපාන මංගල කාරනයක් (Ref: මහා මංගල සූත්‍රය)

    වෙන්නත් පුලුවන්..පෙර භව හා පසු භවයක් ගැන මම විශ්වාස කරන්නේ නෑ...ඒත් සමහර උන්ගේ මාර ටයිමින් තියෙනවා කියලා දැකලා තියෙනවා..අහම්බෙන් එකක් දෙකක් වගේ නෙමෙයි ලයිෆ් එකේ හැමදේම ගානට ටයිම් ලයින් එකට හොඳටම සෙට් වෙන එක..තව එකෙක් හිටියා ජොබ් එකේ වලියක් දාගෙන එලියට බැහැලා, ගෙදර වයිෆ් දන්නෙවත් නැතුව මූ රස්සාවට යනවා කියලා ගිහින් වෙනම පොඩි කෑල්ලක තනියම වැඩ පටන් අරන්, අන්තිමට නතර වුනේ කෝටියකට වඩා වටින බෙන්ස් එකකුයි, උගේ කම්පැනි එකට කෝටි ගානක වාහන, properties ඔක්කොම අරගෙන බිස්නස් එක ගොඩ දාලා...මූ කියලා අමුතුවෙන් විශේෂ දෙයක් කරලත් නෙමෙයි...එවෙලෙ නිකම් පටන් ගත්ත වැඩක්...ඌට කැරකුනා...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,378
    1
    32,056
    113
    - උඩරට -
    ඊයේ අදුරන කොල්ලෙක්ගේ බණ ගෙදරක ගියා. උගේ මලයා අපිත් එක්ක හෙන ෆිට්. ඌට අවුරුදු 25ක් විතර ඇති. අපි එහෙ ඉන්න අතරේ එක කෙල්ලෙක් මූ වටේ කැරකෙනවා. මූට නෙස්කැෆේ ගෙනත් දෙනවා. කෑම කන්න යද්දිත් මූව අතින් ඇදගෙන යනවා. මුට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා මාත් දැකලා තිබුනා. මේ මොන උට්ටක්ද කියලා මම උගෙන් මේ ගැන ඇහුවා. බලද්දි ඒකි මුගේ නෑනා කෙනෙක්. ඒ කියන්නේ ලොකු මාමගේ දුව. අරකි මූ ගැන හොයන්නේ ගර්ල් ෆෙන් ඩ් කෙනෙක් වගේ. පුළුවන් හැම වෙලාවෙම මුගේ ගෙදර එනවලු. කොහොම හරි මේකි මුගෙන් අහාලා අපි බදිමුද කියලා.. මූ මොකුත් කියලා නෑ. මොකද මූට හොද කෙල්ලෙක් ඉන්නවා. ඒකිත් හරිම හොද කෙල්ලෙක්. මුගේ කෙල්ලයි, නෑනයි පෙනුම අතිනුත් අවුලක් නෑ. දෙන්නම ලස්සනයි. සල්ලි දේපල නිසා නෙමෙයි නෑනා මුගේ පස්සෙන් එන්නෙත්. මොකද ඒ පවුල් දෙකටම හොදට සල්ලි තියනවා. මූ මේවිස්තරේ කිව්වට පස්සේ , දැන් උබ කාවද බදීන්නෙ කියලා මම ඇහුවා. මූ කොහොමත් බදින්නේ උගේ කෙල්ලලු. ලොකු මාමගේ දුවව එයාට නංගි කෙනෙක් වගේ විතරලු. ඒත් අරකි මේක තේරුම් ගන්නෙ නෑලු. ඒකි මෙයාවම බදින්න ඕනි කියලා කියනවලු. දෙකටම ගහන්න පින නැති මෝඩ මූසලයා කියලා කියන්නත් හදලා, කට පියාගෙන හිටියා සිංහලූ :P👾

    තොපිට මේවගේ දෙයක් උනොත් තොපි කොහොමද මේකට මූණ දෙන්නෙ. මට නෑනෙක් නෑ. තොපේ නෑනලත් මේවගෙද බන්?උබලට කෙල්ලෙක් නැතුව ඉද්දි උබලගේ මාමා කෙනෙක් ඒකිගේ දුවව බදින්න කියලා ප්‍රපෝසල් එකක් ගෙනාවොත් උබලගෙම නංගියෙක් වගේ ඉන්න කෙනෙක්ව බදින්න කැමති වෙනවද? මේවගේ අය බැන් දට පස්සේ ලැබෙන ළමයින්ටත් මොනව හරි කේස් තියනවද

    නෑනා මස්සිනාලා විවාහ කර ගත්ත එකෙක් ඉන්නව නම් උබලගේ අදහසුත් දාගෙන පලයන්
    මටත් ඔහොම එකක් හිටියා ඉස්සර , හැබැයි නෑනා උනාට ඒකී ගල් අගුරු කෝච්චියක වැඩ කරන එකියක් වගේ..හැබැයි ඒකීගේ කද මරු..
    මම දවසක් වැල් කතාවක් කියලා ඒකී කීවා ඔවා හිතන්න එපා ලොකුවට මං කරලා දෙන්නම් කියලා 😮 පස්සේ මං හෙමීට ශේප් උනා.. 🤣
     
    • Haha
    Reactions: windows_ubuntu

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මටත් ඔහොම එකක් හිටියා ඉස්සර , හැබැයි නෑනා උනාට ඒකී ගල් අගුරු කෝච්චියක වැඩ කරන එකියක් වගේ..හැබැයි ඒකීගේ කද මරු..
    මම දවසක් වැල් කතාවක් කියලා ඒකී කීවා ඔවා හිතන්න එපා ලොකුවට මං කරලා දෙන්නම් කියලා 😮 පස්සේ මං හෙමීට ශේප් උනා.. 🤣
    සිදුවීම පැහැදීලි කරපන්.
     
    • Haha
    Reactions: charitha2011