මම මේකේ කාටවත් බැනලවත්, ගොන් ආතල් දීලාවත් නෑ බන්. ඒත් හැමෝම මගේ rep කපනවා නේ බන් බැන බැන. මේ මොකද? 





අඩෝ ඔය තීම් එක දාගන්න විදිහ කියන්හන්කෝ...
පහළටම ස්ක්‍රොල් කලාම වම් අත පැත්තේ පහලම තියෙනවා EK Lite කියලා තියෙන ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකක්. ඒකෙන් EK Main දාගනින්.