ඇයි බන් මේ?

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    avatar523859_2.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Specially - CrazyBuddy :yes::yes:

    ඇයි බං ඉතින් උඹ ඒවා ගනන් ගන්නේ බඩියා එහෙම නෑ කියලා අපි දන්නවනේ.... :dull:

    මේක සිරා සෙට් එකක් ඉන්නවා බං උඹ ගනන් ගන්න යන්න එපා වැඩිය :growl:

    +++++
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්වට කියන්නෙ නිමිති කියල.
    උඹ මැරෙන්න ලඟයි :(
    යනතැනකට දෙයක් කරගනිං
    ඔහොම තමා ජීවිතේ හැටි.
    මරණෙට වයස් භේදයක් නෑ. :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව්වට කියන්නෙ නිමිති කියල.
    උඹ මැරෙන්න ලඟයි :(
    යනතැනකට දෙයක් කරගනිං
    ඔහොම තමා ජීවිතේ හැටි.
    මරණෙට වයස් භේදයක් නෑ. :baffled:

    ඔව්. උඹ වුනත් හෙට උදේ වැඩට යද්දී මැරෙයිද කියලා කවුද දන්නේ? :rofl:

    (මේකට නම් අඬාගෙන දුවයි. :P)