උන් එහෙම නෙවෙයි බන් කරන්නේ, උන් ලොකු rep power එකක් තියෙන එකෙක් හොයාගෙන අපේ නම දාලා උන්ගේ rep කපනවා, ඉතින් අරූ හිතන්නේ අපි කැපුවා කියලයි ,ඊට පස්සේ ඌ ඇවිත් අපේ රෙප් කපනවා එතකොට 20 වගේ රෙප් power තියෙන එකෙක් කැපුවොත් 10 ක් යනවා. බළලුන් ලවා කොස් ඇට බෑවිමක් මුන් කරන්නේ.
මට නම් එහෙම දැනට වෙලා නෑ....ලොකු රෙප් පවර් තියන උන් මාව දන්නේ නැහැනේ ඒක නිසා ඔය වැඩේ හරියන්නේ නැතුව ඇති



සමහර රෙප් කපන එවුන් නම් එළකිරි එන්නේ කාගේ හරි රෙපක් කපලා අහින්සක තෘප්තියක් ගන්න.ඒකට බාදා කරන්න එපා සහෝ




Honda deyak agaya karanna Rep dena eka honda deyak..
ekko -rep denawa nam Name eka daanawa nam ekath ekak... habei agaya karanna one ada 
