ඇයි බන් මේ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මේකේ කාටවත් බැනලවත්, ගොන් ආතල් දීලාවත් නෑ බන්. ඒත් හැමෝම මගේ rep කපනවා නේ බන් බැන බැන. මේ මොකද? :confused::confused:

    dh3clx.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලඟදි දේශපාලන ත්‍රෙඩ් වලට රිප්ලයි එහෙම දැම්මද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේත් හෝ ගාලා කපලා තිබ්බා පහුගිය ටිකේ. සමහර එවුන් බොරුවට කපනවා කිසිම හේතුවක් නැතුව.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ දේශපාලන වේදිකාවකට ගොඩවැදිලා වග මට පේන හැටියට නම්...:dull:
    ++++++
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩෝ ඔය තීම් එක දාගන්න විදිහ කියන්හන්කෝ...:rolleyes::rolleyes::rolleyes:

    පහළටම ස්ක්‍රොල් කලාම වම් අත පැත්තේ පහලම තියෙනවා EK Lite කියලා තියෙන ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකක්. ඒකෙන් EK Main දාගනින්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පහළටම ස්ක්‍රොල් කලාම වම් අත පැත්තේ පහලම තියෙනවා EK Lite කියලා තියෙන ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකක්. ඒකෙන් EK Main දාගනින්.

    118.gif