Ranil Colombo Port City Project eka Nawathtnanawalu

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    tl;dr

    රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?
    මොනවද බන් ඒ අයින් කරල තියෙන්නෙ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

    එදා මං කිව්වේ ඔහොම.. මහින්ද කලත් මෛත්‍රී කලත් මගේ මතේ වෙනසක් නැ... :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    tl;dr

    රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?

    මොනවද බන් ඒකෙ තිබ්බ රටට අහිතකර දේවල්....? කියපනේකෝ බලන්න.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්දෙන් යූඇන්පීය සුන්නත් කොරන්න ඔිනි.
    :rofl::rofl:
    රටට හොඳ නැත්නම් හොඳ නෑ තමයි සහෝදරය ....කවුරු කලත්
    :yes:
    රඹා;17853195 said:
    මොන පිස්සුද බන්. අන්න අද රාජිත කියනව චිනෙ තරහ කරගන්නත් බැරිලු. පරිසර ප්‍රස්නෙකුත් නැතිලු. මේක හරි හොඳයිලු. මිනිහගෙ ගෑස් බැහැල මොකද්ද වගේ මූන බලන්නත් දුකයි.
    :yes: රාජිතයා වගෙ දිව දෙකෙ මිනිහෙක් තවත් නැහැ
    tl;dr

    රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?

    බබා ඔයා මම නෙමෙ ඔයාලා බබා කාලෙ ගෙවලා දැන් අපි ඔයාලාව බඩ කරන කාලෙ:rofl::rofl::rofl::rofl: එ නිසා කපපු වලෙන් නලා ගොඩ එන්න එතකොට ආයෙ අතට බබෙක් දෙන්නම් :rofl:
    පසු බබා යනු බබම නෙමෙ බඩට යනු බඩම නෙමෙ:yes::angry:
    එදා මං කිව්වේ ඔහොම.. මහින්ද කලත් මෛත්‍රී කලත් මගේ මතේ වෙනසක් නැ... :yes::yes:
    උබ ජෙවිපිද :D
     
    • Like
    Reactions: රඹා

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :rofl::rofl:

    බබා ඔයා මම නෙමෙ ඔයාලා බබා කාලෙ ගෙවලා දැන් අපි ඔයාලාව බඩ කරන කාලෙ:rofl::rofl::rofl::rofl: එ නිසා කපපු වලෙන් නලා ගොඩ එන්න එතකොට ආයෙ අතට බබෙක් දෙන්නම් :rofl:
    පසු බබා යනු බබම නෙමෙ බඩට යනු බඩම නෙමෙ:yes::angry:

    ආහ් බබා නෙවෙයිද? මයෙ අම්මට තරහ ගියාද පැටියො? :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එදා මං කිව්වේ ඔහොම.. මහින්ද කලත් මෛත්‍රී කලත් මගේ මතේ වෙනසක් නැ... :yes::yes:
    මගේ මතේ වෙනසක් නැ... :yes::yes:උඹේ අම්මා කෝ????:oo:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතියක් දී නැහැ
    06 February 2015

    චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි' හෙවත් ‘වරාය නගරය' සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලද එහි කිසිඳු සත්‍යයක් නොමැති බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

    පාරිසරික තත්ත්ව සහතික වාර්තා සැලකිල්ලට ගනිමින් ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ ද ? නැද්ද ? යන්න තීරණය කරන බව ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    කෙසේවුවද, රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරිසරික තත්ත්ව සහතික වාර්තා පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

    - http://www.sinhala.srilankamirror.com/news/item/2499-2015-02-06-02-48-14
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකෙන් නම් රනිල් ගැන තවත් පැහැදුනා :yes:

    වරාය නගරයට ලක් රජයේ පූර්ණ අනුමැතිය.. ඉදිකිරීම් ජනවාරියේ යළි අරඹනවා..

    කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට මුහුදේ ඉදිරි කරමින් ඇති වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් එන ජනවාරියේ සිට නැවත ආරම්භ කරන බව චීන මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්චා පට කිහිපයක් පවත්වා ඇති බවත් ඒ අනුව ලබන වසර මුලදී මෙම ව්‍යාපෘතියට ශ‍්‍රි ලංකා රජයේ පූර්ණ අනුමැතිය හිමිවනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    ටොයියන්ගේ ආතල් කුඩු කරලා රනිල්... ලොල් ඕයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

    :lol::lol::lol::lol: වෙනස සැපා....යි?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතියක් දී නැහැ
    06 February 2015

    චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි' හෙවත් ‘වරාය නගරය' සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලද එහි කිසිඳු සත්‍යයක් නොමැති බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

    පාරිසරික තත්ත්ව සහතික වාර්තා සැලකිල්ලට ගනිමින් ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ ද ? නැද්ද ? යන්න තීරණය කරන බව ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    කෙසේවුවද, රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරිසරික තත්ත්ව සහතික වාර්තා පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

    - http://www.sinhala.srilankamirror.com/news/item/2499-2015-02-06-02-48-14

    me yana thaaleta thawa awurudu seeyakata me rata diwunu wenne naha.