මොනවද බන් ඒ අයින් කරල තියෙන්නෙtl;dr
රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?
මොනවද බන් ඒ අයින් කරල තියෙන්නෙtl;dr
රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?
ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

රඹා;17853215 said:මොනවද බන් ඒ අයින් කරල තියෙන්නෙ
tl;dr
රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?
චන්දෙන් යූඇන්පීය සුන්නත් කොරන්න ඔිනි.

රටට හොඳ නැත්නම් හොඳ නෑ තමයි සහෝදරය ....කවුරු කලත්

රඹා;17853195 said:මොන පිස්සුද බන්. අන්න අද රාජිත කියනව චිනෙ තරහ කරගන්නත් බැරිලු. පරිසර ප්රස්නෙකුත් නැතිලු. මේක හරි හොඳයිලු. මිනිහගෙ ගෑස් බැහැල මොකද්ද වගේ මූන බලන්නත් දුකයි.
රාජිතයා වගෙ දිව දෙකෙ මිනිහෙක් තවත් නැහැtl;dr
රාජිතය පැහැදිලිව කිව්ව රටට අහිතකර තියෙන දේවල් ඒ project එකෙන් අයින් කරනව කියල. හරි විදියට කරානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් තේරුනාද බබාට?

එ නිසා කපපු වලෙන් නලා ගොඩ එන්න එතකොට ආයෙ අතට බබෙක් දෙන්නම් 

උබ ජෙවිපිදඑදා මං කිව්වේ ඔහොම.. මහින්ද කලත් මෛත්‍රී කලත් මගේ මතේ වෙනසක් නැ...![]()

බබා ඔයා මම නෙමෙ ඔයාලා බබා කාලෙ ගෙවලා දැන් අපි ඔයාලාව බඩ කරන කාලෙඑ නිසා කපපු වලෙන් නලා ගොඩ එන්න එතකොට ආයෙ අතට බබෙක් දෙන්නම්
පසු බබා යනු බබම නෙමෙ බඩට යනු බඩම නෙමෙ![]()

මගේ මතේ වෙනසක් නැ...එදා මං කිව්වේ ඔහොම.. මහින්ද කලත් මෛත්‍රී කලත් මගේ මතේ වෙනසක් නැ...![]()

උඹේ අම්මා කෝ????
මේකෙන් නම් රනිල් ගැන තවත් පැහැදුනා![]()
ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

වෙනස සැපා....යි?‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතියක් දී නැහැ
06 February 2015
චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි' හෙවත් ‘වරාය නගරය' සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලද එහි කිසිඳු සත්‍යයක් නොමැති බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
පාරිසරික තත්ත්ව සහතික වාර්තා සැලකිල්ලට ගනිමින් ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ ද ? නැද්ද ? යන්න තීරණය කරන බව ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
කෙසේවුවද, රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරිසරික තත්ත්ව සහතික වාර්තා පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.
- http://www.sinhala.srilankamirror.com/news/item/2499-2015-02-06-02-48-14