Ranil Colombo Port City Project eka Nawathtnanawalu

Aug 12, 2012
4,169
652
0


Ranil Colombo Port City Project eka Nawathtnanawalu

http://www.dailymirror.lk/59031/colombo-port-city-will-be-scrapped-ranil

oyagolloanta me gana monawada hithenne ? mama ada wenakan hithan hitiye my3 awoth hondai kiayala. mewani prakasha karana ayata puluwanda rata develop karanna ? me ayata athathtama lankawe sangwardanaya gana honda darshanayak thiyenawada ?
 
Last edited:

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    චීනෙට රටෙන් හෙක්ටෙයා සිය ගානක් අවුරුදු 99 කට ගෙඩිය පිටින් දෙන එක හොදද ඒ කියන්නෙ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඕක හදන්නේ සීමිත පිරිසකට සැප ගන්න. ඔය හුත්ත හදන එක නවත්තල ගම් ටිකක් සංවර්ධනය කරලා ගත්ත නම් තමා හොඳ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    0.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රොජෙක්ට් එකට දාහක් කරන්න තිබුනා මහින්දයා හොරා කන එක නැවැත්තුවනම්..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඕක හදන්න එපා කියන්නෙ මචන් මූලික හේතු කීපයක් උඩ
    ඔය මූදු තීරයේ කිලෝමීටර් ගානකට වෙන විනාශය නිසා ලොකු පරිසර බලපෑම් ඇති වෙන්න පුලුවන්.කොටින්ම කිව්වොත් ඒ පරිසර පද්දතියම තනිකරම අසමතුලිත වෙන්න පුලුවන්.ඒ වගේම ඕක හදන්න කිසිම පරිසර තත්ව ගැන වාර්තාවක් නැහැ....

    එකක් මතක තියා ගන්න මූදු ගොඩ කරලා,අහින්සක සත්තු මරලා,කෑලැ කපලා ගොඩනැගිලි හදන එකට කියන්නෙ සන්වර්ධනය නෙවෙයි.ලන්කාවේ බහුතරයක් මිනිස්සු රැවටෙන්න පිට ඔපේට.ඔය වගේ විනාශකාරි දේවල් කරන්නෙ උන්ගෙ වාසියට ම්සක් මිනිස්සුන්ට තියන කන් හැන්දකවත් ආදරේට නෙවෙයි
    :sorry: ....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    උබ හිතනවද ඕකෙන් ලංකාවට
    හොදක් සිද්ද වෙනව කියල.?
    ඕකෙන් බාගයක් සින්නක්කරම අයිතිය
    චීනෙට . එතකොට අපිට ඕකෙන් ප්‍රතිලාබ අඩුයි.
    ඔය වගේ project වලින් රට සංවර්දනය වෙනවා කියන්න බැ බන්.
    රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ
    රටක් දියුණු වෙන්න. අපේ රටේ ආර්ථිකය 0 බැහැල තියෙන්නේ.
    තවත් ලෝකෙට නය වෙලා හදපු රටක්, දියුණු උන රටක් මේ ලෝකේ නැ.

    අනික ඔය වගේ එකක් හදපුවහම මිනිස්සු හිතන්නේ.
    අපේ රට ගොඩක් දියුණු වෙලා කියල. ඇත්තටම චීනෙට ඕනේ මේ ලෝකේ බලවතා වෙන්න.
    දැනටත් ශක්තිමත්ම ආර්ථිකය තියෙන්නේ චිනේ. උබ හිතනවද.
    තවත් රටක් තව රටක් හදන්න .රටක් දියුණු කරන්න උන් උදව් කරයි කියල.?
    එහෙම කරන නැ මචන්.
    අපි හැමෝටම ඕනේ තවත් කෙනෙක්.
    අබිබවා ඉස්සරහට යන්න. ඒ වගේම තමයි.
    චිනේ වගේ රටවල් වලටත් ඕනේ පුළුවන් තරම් තවත් රටකින් සම්පත් සූරා කන්න.

    මම මේ කියන ඒවා පොඩ්ඩක් හිතල බලපන්. නිකන් ටොපි චෝකලට් වලට රැවටෙන්න එපා බන්.

    අපේ රටට අවශ්‍ය වෙන එකම දේ
    හොද ආර්ථිකයක්. ඊට පස්සේ ඕව නය අරගෙන.
    ඒක ඒක රටවල් වලට පුක දීගෙන.
    ඕව කරන්න ඕනේ නැ.
    අපේ දේවල් අපිම හදන රටක් අපි හදන්න ඕනේ.

    ඒක ඒක එක්කෙනාගේ. බොරු වලට
    රැවටෙන්න එපා. ඔයාම හිතන්න. ඔයාම හොයල බලන්න. ශක්තිමත් කෙනෙක් විදිහට නැගිටින්න බලන්න.
    ඔයාගේ තීරණ ඔයාම හොදට හොයල බලල ගන්න.

     
    • Like
    Reactions: Ayeshlive

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹට 2012 සැප්තැම්බර් 17 වෙනිදට පස්සෙ පෝස්ට් එකක් දාන්න හදිස්සියෙ මතක් උනේ රනිල් ඕක කියපු නිසාද ? :lol: :lol: :lol:

    :P:rofl:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    උඹට 2012 සැප්තැම්බර් 17 වෙනිදට පස්සෙ පෝස්ට් එකක් දාන්න හදිස්සියෙ මතක් උනේ රනිල් ඕක කියපු නිසාද ? :lol: :lol: :lol:

    ow machan umba hari :yes: dan nam mata hithaaganna baha kaatada chande denna one kiyana eka. port city eke honda paththakuth thiyenawa. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ශ්‍රී;17571536 said:
    ow machan umba hari :yes: dan nam mata hithaaganna baha kaatada chande denna one kiyana eka. port city eke honda paththakuth thiyenawa. :yes:

    මොකක්ද අනී හොඳ පැත්ත?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මොකක්ද අනී හොඳ පැත්ත?

    * luxury tourism

    * Making Sri Lankan port a world maritime hub

    * Attracting more and more foreign investors ( eg:- 5 star hotels)

    * proper infrastructure for international business (eg: Headquarters for shipping and logistics institutions )

    * new job oppertunities
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ශ්‍රී;17571737 said:
    * luxury tourism

    * Making Sri Lankan port a world maritime hub

    * Attracting more and more foreign investors ( eg:- 5 star hotels)

    * proper infrastructure for international business (eg: Headquarters for shipping and logistics institutions )

    * new job oppertunities

    Right and that's what you think we need at this moment? more luxurious places?