රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු ඔියි මන් හෙන පොර තමයි යුද්දෙ සම්බන්ධ කටයුතු වලදි. ඒකයි කියන්නෙ. :P:P

    හා

    ඉතින් කාගෙ කා‍‍ගෙත් වැරදි මතු කලාට ඇති වැරැද්ද මොකක්ද? මේකෙ එකාලා හිතන් ඉන්නෙ යුද්දෙ කොලේ පොන්සේකා කියලා. ඒක එහෙම්පිටින්ම වැරදි. එ් මතවාදෙ වෙනස් වෙන්න ඔිනි.

    මම නම් එහම් කියනේ නැහැ. මහින්දට යුද්දේ ගරුත්වය යන්න ඕනි

    ගෝටා කොහෙද බන් අතරමග පැනල ගියේ. උ ආමි එක අතඇරියෙ අවුරැදු 30 විතර සර්විස් එකකින් පස්සෙ. උ නීත්‍යානුකූලව අදාල කාලෙදි හමුදාව අතර ඇරල ගියේ. උ පොන්සේකා වගේ හොර සහතික හදන් උසස් වීම් ගත්තෙ නැහැනෙ. තමන් තමන්ටම පදක්කන් නිර්දේශ කොර ගත්තෙ නැහැ‍නේ.

    රතුපාට ටික ගැන නම් දන්නේ නැහැ මචං මුලුත් කියන්න බහ. එහෙම කලානම් වැරදි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔය හැමෝගෙම වැරදි තියෙනවා.ඒ නිසා පැත්තක් ගන්න එපා. නිකන් නෝන්ඩි වෙනවා කොයි පැත්තට කතා කලත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රතුපාට ටික ගැන නම් දන්නේ නැහැ මචං මුලුත් කියන්න බහ. එහෙම කලානම් වැරදි

    ඔය ඒකනේ කියන්නෙ... පොන්සේකා හොර ප්රමෝශන් එක ගැන තියනව 1994 ‍රාවය පත්තරේ. මන් ගාව තාම ඒක තියනව. පොන්සේකා පදක්කම් ගහගත්ත හැටි නන් ආමි එ‍කේ උන් දන්නව. ඔය උත්තම ‍සේවා පදක්කම එහෙම ගහගත්තෙ කොහොමද කියල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු ඔියි මන් හෙන පොර තමයි යුද්දෙ සම්බන්ධ කටයුතු වලදි. ඒකයි කියන්නෙ. :P:P

    ඉතින් කාගෙ කා‍‍ගෙත් වැරදි මතු කලාට ඇති වැරැද්ද මොකක්ද? මේකෙ එකාලා හිතන් ඉන්නෙ යුද්දෙ කොලේ පොන්සේකා කියලා. ඒක එහෙම්පිටින්ම වැරදි. එ් මතවාදෙ වෙනස් වෙන්න ඔිනි.

    ගෝටා කොහෙද බන් අතරමග පැනල ගියේ. උ ආමි එක අතඇරියෙ අවුරැදු 30 විතර සර්විස් එකකින් පස්සෙ. උ නීත්‍යානුකූලව අදාල කාලෙදි හමුදාව අතර ඇරල ගියේ. උ පොන්සේකා වගේ හොර සහතික හදන් උසස් වීම් ගත්තෙ නැහැනෙ. තමන් තමන්ටම පදක්කන් නිර්දේශ කොර ගත්තෙ නැහැ‍නේ.

    බොරු විදින්න එපා යකෝ :rofl: ගොටාභය හමුදාවේ හිටියේ අවරුදු 21යි සරත් ෆොන්සේකා අවරුදු 39

    ඕව මොනවද මෙතන ඉන්න සමහරු හිතන් ඉන්නවනේ ලුතිනන් කර්නල් ගොටාභය යුද්ධේ කරා කියල :rofl:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම දන්න තරමට නම් ජයසිකුරුඊ කියන්නෙ ලන්කා හමුදා ඉතිහාසයෙ තිබුනු අසාර්තකම මෙහෙයුමක් එකෙදි කරන්න ගියෙ 9 මාර්ගය හරහා යාපනයට ගොඩබිම් මාර්ගයක් සදාගනීම. මෙ මෙහෙයුම අවුරුදු 3ක් විතර කරා සමහර විට මාස 6-7 අඩියක්වත් ඉස්සරහට යන්නෙ නෑතිව එක තෑන හිටියා. ඒ වගෙම ඊස්සරහට යද්දි පාර දෙපත්තම ආරක්ශා කලයුතු නිසා සටනට යෙදවියහෑකි සොල්දාදුවන් අඩුවීම නිසා මෙහෙයුම නෑවතුනා.

    නොනවතින රෑල්ල පලඊ පහුකරගෙන යාපනය පෑත්තට එද්දි එකල ජනාදිපතිනිය ඉන්දියාවෙන් උදවු ඉල්ලුවට හම්ම්බ උනෙ නෑහ. නමුත් චෙකොලොස්වකියාවෙන් අපිට ග්‍රාඩ් රොකට් (මල්ටි බෑරල්) දුන්නා නමුත් මම අහල තියන විදිහට බටහිර රට්කින් එවා ගෙන ගුවන් යානා වලට භාදාකලා. පස්සෙ පකිස්තානයෙන් මල්ටි බෑරල් කෙලින්ම පලාලි වලට ගෙනත් තමඊ කොටි නෑවත්වුවෙ මෙකට රනිල් කරපු දෙයක් නෑහ.

    කරුනා එල් ටි ටී ඊ එකෙන් බින්ද වීම ලන්කා හමුදා බුද්දි අන්ශ මෙහෙයුමක් කියල ත්මඊ කියන්නෙ අරක්ශක අන්ශ කරුනා පිටරට වල සාම සාකච්චා වලට ගියහම කරපු මෙහෙයුම් වලින් තමඊ කරුනාව ගත්තෙ එකට දෙශපාලන සම්බන්දයක් එන්නෙ පස්සෙ. ඒ වගෙම ප්‍රභාකරන් 2002 සාම සකච්චාවලට අකමතිවීම ලන්කාවෙ වාසනාවක් නෑතිනම් එල් ටි ටි ඊ එකට අවශ්ය දෙවල් වලින් 90% එකෙ ලභාදිලා තියනවාලු ( මෙක ඈත්තද කියලා බලන්නවත් සාම ගිවිසුම් කොපියක් ලන්කා අන්ඩුවෙ නෑහලු මොකද රනිල් අත්සන් කරපු කොපියත් නොර්වෙ නියොජිතයො අරන් ගියා කියනවනෙ අනෙ මන්දා ඈත්තද කියල අත්සන් කරපු පාර්ශවයකටවත් සාමගිවිසුම බලන්න නෑත්වෙන් එක) මෙ ගිවිසුමට අකමෑති වෙන එක නිසා ප්‍රබා හා ඈන්ටන් බාලසින්හම් එක්ක ලොකු ප්‍රශ්නයකුත් ඈති වෙලා බාලසින්හම් ලන්කාවෙන් ගිහිල්ලත් තියෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරු විදින්න එපා යකෝ :rofl: ගොටාභය හමුදාවේ හිටියේ අවරුදු 21යි සරත් ෆොන්සේකා අවරුදු 39

    ඕව මොනවද මෙතන ඉන්න සමහරු හිතන් ඉන්නවනේ ලුතිනන් කර්නල් ගොටාභය යුද්ධේ කරා කියල :rofl:

    ආ ඔවු හරි 21 විතර සර්විස් එකකින් පස්සේ..... ‍30 නෙමේ..... පොන්සේකා ආමි එකට එන්නේ ගෝටා එන්න අවුරැද්දකටද කොහේද කලින්....

    ගෝටාබය යුද්දෙ කොලේ නැහැ සටන් බිමේ හැබැයි ගෝටා නැත්තන් යුද්දෙකුත් නැහැ. සමහරැ ඒක දන්නෙ නැහැනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු විදින්න එපා යකෝ :rofl: ගොටාභය හමුදාවේ හිටියේ අවරුදු 21යි සරත් ෆොන්සේකා අවරුදු 39

    ඕව මොනවද මෙතන ඉන්න සමහරු හිතන් ඉන්නවනේ ලුතිනන් කර්නල් ගොටාභය යුද්ධේ කරා කියල :rofl:

    ඕක මට මතක නැහැ හරියට එකයි මුලුත් නොකිව්වේ. ගුනේ බොරු කියන්න එපා. කතා කරනකොට. උබත් එක්ක කතා කරලා මම බොරු දේවල් නම් දැනගන්නේ එක වැඩක් න කතා කරන එක. තාරක කරලා දිනන්න නෙමයි මචං ඕනි. හරි වැරැද්ද ත්රුම් ගන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඔවු හරි 21 විතර සර්විස් එකකින් පස්සේ..... ‍30 නෙමේ..... පොන්සේකා ආමි එකට එන්නේ ගෝටා එන්න අවුරැද්දකටද කොහේද කලින්....

    ගෝටාබය යුද්දෙ කොලේ නැහැ සටන් බිමේ හැබැයි ගෝටා නැත්තන් යුද්දෙකුත් නැහැ. සමහරැ ඒක දන්නෙ නැහැනෙ.

    ඔව් අවරුද්දකට කලින් ඇවිත් යුද්ධේ ඉවර වෙනකන්ම ඉඳල විශ්‍රාම ගියේ ජෙනරාල් රෑන්ක් එකෙන්

    සරත් ෆොන්සේකා යුද්දෙ කොලේ නැහැ සටන් බිමේ හැබැයි සරත් නැත්තන් යුද්දෙකුත් නැහැ. සමහරැ ඒක දන්නෙ නැහැනෙ.
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බොරු විදින්න එපා යකෝ :rofl: ගොටාභය හමුදාවේ හිටියේ අවරුදු 21යි සරත් ෆොන්සේකා අවරුදු 39

    ඕව මොනවද මෙතන ඉන්න සමහරු හිතන් ඉන්නවනේ ලුතිනන් කර්නල් ගොටාභය යුද්ධේ කරා කියල :rofl:

    its a result of team work

    if you say we won bcuz SF you are an idiot
    if you say we won bcuz MR you are an idiot
    if you say we won bcuz BR you are an idiot

    its a perfect match (mr, sf, gr and other forces)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක මට මතක නැහැ හරියට එකයි මුලුත් නොකිව්වේ. ගුනේ බොරු කියන්න එපා. කතා කරනකොට. උබත් එක්ක කතා කරලා මම බොරු දේවල් නම් දැනගන්නේ එක වැඩක් න කතා කරන එක. තාරක කරලා දිනන්න නෙමයි මචං ඕනි. හරි වැරැද්ද ත්රුම් ගන්න

    නැහැ මම බොරැ කියල නැහැ. ම‍ට මල පනින්නෙ නිකන් පොන්සේකා විතරක් යුද්ද කලා/ පොන්සේකා යුධ වීරයා කියල උව විතරක් උඩ දාන්න හදද්දි. පොන්සේකා තනිවම යුද්ධ කලෙත් නැහැනේ. අඩුම ගානේ තමන්ගෙ ආරක්ශාව ගැනවත් සැලකිලිමත් උනේ නැහැනෙ. හොද මිනිස්සු මැරෙද්දි මූ ඉතුරැ උනා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අවරුද්දකට කලින් ඇවිත් යුද්ධේ ඉවර වෙනකන්ම ඉඳල විශ්‍රාම ගියේ ජෙනරාල් රෑන්ක් එකෙන්

    සරත් ෆොන්සේකා යුද්දෙ කොලේ නැහැ සටන් බිමේ හැබැයි සරත් නැත්තන් යුද්දෙකුත් නැහැ. සමහරැ ඒක දන්නෙ නැහැනෙ.

    සරත් නැත්තන් යුද්ධයක් නැත්තෙ කොහෙද බන්. සරත්ට වඩා සුපිරි නන්ද මල්ලවාරච්චිට හමුදාපති කම නොදී තමා සරා‍ට දුන්නේ.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සරත් නැත්තන් යුද්ධයක් නැත්තෙ කොහෙද බන්. සරත්ට වඩා සුපිරි නන්ද මල්ලවාරච්චිට හමුදාපති කම නොදී තමා සරා‍ට දුන්නේ.....

    ඔව් ඔව් සරත් ෆොන්සේකා නැති උනාට අවුලක් නෑ එත් ගෝඨා නැති උනා නම් විනාසයි නේද?:rofl::rofl:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    බොරු විදින්න එපා යකෝ :rofl: ගොටාභය හමුදාවේ හිටියේ අවරුදු 21යි සරත් ෆොන්සේකා අවරුදු 39

    ඕව මොනවද මෙතන ඉන්න සමහරු හිතන් ඉන්නවනේ ලුතිනන් කර්නල් ගොටාභය යුද්ධේ කරා කියල :rofl:

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් සරත් ෆොන්සේකා නැති උනාට අවුලක් නෑ එත් ගෝඨා නැති උනා නම් විනාසයි නේද?:rofl::rofl:

    ඔවු බොහෝ දුර‍ට. ගෝටා තමා අපි වෙනුවෙන් අපි කියන වැඩසටහනින් හමුදාවට කොල්ලො ගන්න මූලිකත්වය ගත්තෙ. ගෝටා තමා ආමි, නේවි, එයාපෝස් කියන ආයතන තුන එකතු කරල එක යුනිට් එතත් විදියට වැඩ ‍කරන්න හැදුවෙ. ඉස්සර අන්තිම යුද්ධ කාල‍ෙ ආමි එකේ උන් කිවුවෙ "ඉස්සරහට ගිහින් මැරැන‍ට කමක් නැහැ චොපර් එකෙන් ඇවිත් බොඩිය අරන් යයි" කියල. ගෝටා තමා ෆීල්ඩ් එකේ ඇදුම් වේලන මැශින් ගන්න මූලික උනේ. ගෝටා තමා ලන්කාවෙම මහන බොඩි ආමර් ගන්න මූලික උනේ ඒවා ඇදන් තමා අපේ උන් කැශුවලිටි අඩු කර ගත්කෙ. ඔය කිව්වෙ ටිකක් විතරයි.
     
    ඔව් නේද බලද්දී අර හමුධාපති නිකන්ම නේ ඉඳල තියෙන්නේ?:yes:

    මේ නිකමට අහන්නේ.....ඔච්චර දූෂිත අදක්ෂ සරත් ෆොන්සේකා විශ්‍රාම යන්න තියෙද්දී සේවය දීර්ඝ කරලා 2009 වෙනකන් තියාගන්න රාජපක්ෂ උත්තමයෝ තීරණය කරේ ඇයි?:confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නේද බලද්දී අර හමුධාපති නිකන්ම නේ ඉඳල තියෙන්නේ?:yes:

    මේ නිකමට අහන්නේ.....ඔච්චර දූෂිත අදක්ෂ සරත් ෆොන්සේකා විශ්‍රාම යන්න තියෙද්දී සේවය දීර්ඝ කරලා 2009 වෙනකන් තියාගන්න රාජපක්ෂ උත්තමයෝ තීරණය කරේ ඇයි?:confused:

    ඔය ඕ‍කනේ කියන්නෙ උඹල අඩුගානෙ හමුදාපති කරන්න ඔිනි දේවල් වත් දන්නේ නැහැනේ.... ලොල්

    පොන්සේකා අදක්ශයක් නෙමේ.... මම කොහේවත් එහෙම කියල නැහැ. පොන්සේකා හමුදාපති වෙන්නේ ගෝටා එක්ක තියන යාලු කමට. ඊට වඩා හේතුවක් නැහැ. අනික යුද්දෙ දිනන් යද්දි හමුදාපතිව මාරැ කරන්න ඔිනි කමකුත් නැහැනෙ බන්. මහින්දයා ඉතින් දක්ශයන්ව පීඩන බෝම්ඩ උඩ යවන්නෙ නැහැනෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඕ‍කනේ කියන්නෙ උඹල අඩුගානෙ හමුදාපති කරන්න ඔිනි දේවල් වත් දන්නේ නැහැනේ.... ලොල්

    පොන්සේකා අදක්ශයක් නෙමේ.... මම කොහේවත් එහෙම කියල නැහැ. පොන්සේකා හමුදාපති වෙන්නේ ගෝටා එක්ක තියන යාලු කමට. ඊට වඩා හේතුවක් නැහැ. අනික යුද්දෙ දිනන් යද්දි හමුදාපතිව මාරැ කරන්න ඔිනි කමකුත් නැහැනෙ බන්. මහින්දයා ඉතින් දක්ශයන්ව පීඩන බෝම්ඩ උඩ යවන්නෙ නැහැනෙ.

    ආ එහෙම යාළුකමට සේවා දිගුවක් දීලද? හෙන වැරදිනේ බං :P ඔන්න දක්ෂයෙක් නිසා දුන්න නම් කමක් නෑ

    අනික සරත් ෆොන්සේකාට හමුදාපතිකම දීල සේවා දිගුව දුන්නේ යුද්ධේ පටන් ගන්න කලින් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකයි ගුනේ.....කතා කරද්දී බොරු විදින්න එපා චාටර්නේ එතකොට.......අහුවෙච්ච ඒවා ඔය තව අහුනොවෙච්ච බොරු කීයක් ඇද්ද :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ එහෙම යාළුකමට සේවා දිගුවක් දීලද? හෙන වැරදිනේ බං :P ඔන්න දක්ෂයෙක් නිසා දුන්න නම් කමක් නෑ

    අනික සරත් ෆොන්සේකාට හමුදාපතිකම දීල සේවා දිගුව දුන්නේ යුද්ධේ පටන් ගන්න කලින් :rofl:

    ආමි ‍එකේ ‍වැඩ සිද්ද වෙන්නෙ කොහොමද කියලවත් උඹ දන්නෙ නැහැනෙ. දැන්වත් දැනගනින්. ඔය දක්ශකන්, සුදුසුකන් විතරක් මදි බන් ඉස්සරහට යන්න.

    ඔවු පොන්සේකව හමුදාපති කරද්දි උට රිටයර් වෙන්න තිබ්බෙ දවස් 2යි කියලයි මන් අහල තියෙන්නේ. ගෝටා තමන්ට හිතවක් එකාව පත් කර ගත්ත හමුදාපති කමට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකයි ගුනේ.....කතා කරද්දී බොරු විදින්න එපා චාටර්නේ එතකොට.......අහුවෙච්ච ඒවා ඔය තව අහුනොවෙච්ච බොරු කීයක් ඇද්ද :dull:

    ඔවු මට නන් වරදිනව. අපි මිනිස්සුනෙ. වැරදිලා පෙන්නුවාම පිලිගන්නව වැරදුනා කියල. අනික මෙතන නූලට කතා ‍කරන්න ඔිනි තැනකුත් නෙමේනෙ. පිලිගත්තත් එකයි නැතත් එකයි.