රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආමි ‍එකේ ‍වැඩ සිද්ද වෙන්නෙ කොහොමද කියලවත් උඹ දන්නෙ නැහැනෙ. දැන්වත් දැනගනින්. ඔය දක්ශකන්, සුදුසුකන් විතරක් මදි බන් ඉස්සරහට යන්න.

    ඔවු පොන්සේකව හමුදාපති කරද්දි උට රිටයර් වෙන්න තිබ්බෙ දවස් 2යි කියලයි මන් අහල තියෙන්නේ. ගෝටා තමන්ට හිතවක් එකාව පත් කර ගත්ත හමුදාපති කමට.

    ඉතින් ඒක තමයි ගුනේ බයියෝ අහන්නේ ඇයි උතුම් රාජපක්ෂවරු මේ දුෂිත නිලධාරියාට හමුධාපතිකම වගේ වැදගත් තනතුරක් දුන්නේ?

    වැරදි වැඩක් නේද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු මට නන් වරදිනව. අපි මිනිස්සුනෙ. වැරදිලා පෙන්නුවාම පිලිගන්නව වැරදුනා කියල. අනික මෙතන නූලට කතා ‍කරන්න ඔිනි තැනකුත් නෙමේනෙ. පිලිගත්තත් එකයි නැතත් එකයි.

    නූල මොක වෙතත් බොරු කියද්දී කැතයි නේද?:rolleyes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඉතින් ඒක තමයි ගුනේ බයියෝ අහන්නේ ඇයි උතුම් රාජපක්ෂවරු මේ දුෂිත නිලධාරියාට හමුධාපතිකම වගේ වැදගත් තනතුරක් දුන්නේ?

    වැරදි වැඩක් නේද?:rofl:

    SF was a great army commander :yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    අම්මෝ මට - rep දීල.:growl: මගේ හෙල්ත් එක අඩුවෙලා.:nerd: ඔන්න මන් මරුන.

    Stickman_4741c3_241709.gif
    දැන් සතුටුද උබල දෙන්නට?:P:rofl:

    :lol:
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඒක තමයි ගුනේ බයියෝ අහන්නේ ඇයි උතුම් රාජපක්ෂවරු මේ දුෂිත නිලධාරියාට හමුධාපතිකම වගේ වැදගත් තනතුරක් දුන්නේ?

    වැරදි වැඩක් නේද?:rofl:

    රාජපක්ශලා දූශිත නිසා වෙන්න ඇති...... ඊට මදෑ උඹලනේ මූව ජනාධීපති කමටත් පස්සෙ ආරක්ශක ඇමති කමටත් නම් කොරගෙන හිටියෙ.

    අපිනන් සප් කලේ උ‍ට කොරන්න පුලුවන් දේට විතරයි
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රාජපක්ශලා දූශිත නිසා වෙන්න ඇති...... ඊට මදෑ උඹලනේ මූව ජනාධීපති කමටත් පස්සෙ ආරක්ශක ඇමති කමටත් නම් කොරගෙන හිටියෙ.

    අපිනන් සප් කලේ උ‍ට කොරන්න පුලුවන් දේට විතරයි
    :rofl::rofl::rofl:

    වෙන්න ඇති නෙවෙයි ගුනේ කෝ කට ඇරලා කියමු :rofl:

    කාවවත් ඇමතිකමකට නම් කරන්න මමනම් ජනාධිපති වෙලා හිටියේ නෑ :rofl: උඹනම් හමුධාපතිවත් වෙලා හිටිය වගේ තමයි ටෝක් දෙන්නේ නම් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒකනෙ බලපන්කො මහින්දගෙ කාලෙනෙ කරුණා ශ්‍රීලංකා එකේ උපසභාපති උනේ. මෛත්‍රීගෙ කාලෙ ආවම හැමෝම හිතුවෙ දැන් පොර හිරේ තමා කියල. ඒ උනාට අන්තිමේ උනෙ එහෙම හිතපු හැමොගෙම හීන බොද කරල රට පැන්න කේපී එක්ක.......

    නෑ නෑ වැරදුනා මෛත්‍රීගෙ කාලෙත් කරුණා තමා උපසභාපති, බැනපු මෛත්‍රී තමා දැන් සභාපති. එතකොට කේ.පී එයා තාම හිටපු විදියටම මෛත්‍රී සේනාධිනායකයගෙ යටතෙ ඉන්නව.

    එතකොට යහපාලන ටොය්යො ටික දැන් කරුණු එකතු කරනව කරුණ උපසභාපති වෙච්ච එක සාධාරණය කරන්න. :rofl::rofl::rofl::rofl:

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17853436 said:
    ඒකනෙ බලපන්කො මහින්දගෙ කාලෙනෙ කරුණා ශ්‍රීලංකා එකේ උපසභාපති උනේ. මෛත්‍රීගෙ කාලෙ ආවම හැමෝම හිතුවෙ දැන් පොර හිරේ තමා කියල. ඒ උනාට අන්තිමේ උනෙ එහෙම හිතපු හැමොගෙම හීන බොද කරල රට පැන්න කේපී එක්ක.......

    නෑ නෑ වැරදුනා මෛත්‍රීගෙ කාලෙත් කරුණා තමා උපසභාපති, බැනපු මෛත්‍රී තමා දැන් සභාපති. එතකොට කේ.පී එයා තාම හිටපු විදියටම මෛත්‍රී සේනාධිනායකයගෙ යටතෙ ඉන්නව.

    ඒ අස්සේ කව්දෝ එවුන් ටිකක් ඒ උත්තමයෝන්ට නඩු දාල රටින් පිටවීමත් තහනම් කරලා :angry: කැතයි නේ වැඩේ?:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි ගුනේ.....කතා කරද්දී බොරු විදින්න එපා චාටර්නේ එතකොට.......අහුවෙච්ච ඒවා ඔය තව අහුනොවෙච්ච බොරු කීයක් ඇද්ද :dull:

    :rofl::rofl:

    මු SB වගේ චාටර් නේබන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ අස්සේ කව්දෝ එවුන් ටිකක් ඒ උත්තමයෝන්ට නඩු දාල රටින් පිටවීමත් තහනම් කරලා :angry: කැතයි නේ වැඩේ?:rofl:
    කේ.පී ඒ කාලෙත් රටෙන් පිට වෙන්න පුළුවන් කමක් තිබ්බ කියල අහල තිබ්බද?

    කරුණට විරුද්ධව මොකවත් කරන්න වෙන්නෙ නෑ උබල ඔළුවෙ හිටගෙන චූ කරත්. ඕනිම නන් වෙඩිතියල දාත හැකි හැබයි
    වෙඩිතියල දාපු එකා හිරේ යනව අහුවෙච්ච දවසට.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17853458 said:
    කේ.පී ඒ කාලෙත් රටෙන් පිට වෙන්න පුළුවන් කමක් තිබ්බ කියල අහල තිබ්බද?

    කරුණට විරුද්ධව මොකවත් කරන්න වෙන්නෙ නෑ උබල ඔළුවෙ හිටගෙන චූ කරත්. ඕනිම නන් වෙඩිතියල දාත හැකි හැබයි
    වෙඩිතියල දාපු එකා හිරේ යනව අහුවෙච්ච දවසට.:rofl:

    කේපීට නඩු දාල තිබ්බ බවක් ඒ කාලේ අහල තිබ්බද?:rofl:

    ඒක නඩුවෙන් පස්සේ බලමු නේද? නඩුවක් තියනවනේ උසාවියේ......නඩුවෙන් පස්සේ කැමති අයට කැමති විදිහට චූ කරන්න පුළුවන් :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කේපීට නඩු දාල තිබ්බ බවක් ඒ කාලේ අහල තිබ්බද?:rofl:

    ඒක නඩුවෙන් පස්සේ බලමු නේද? නඩුවක් තියනවනේ උසාවියේ......නඩුවෙන් පස්සේ කැමති අයට කැමති විදිහට චූ කරන්න පුළුවන් :rofl:
    හරි හරි අපි ඔය නඩුවෙන් එන තීන්දුව අනුව බලමුකො මම වැරදි වෙන්නත් පුළුවන්නෙ.
    පී.එම් එකක් දාල මතක් කරපන්.
    :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17853497 said:
    හරි හරි අපි ඔය නඩුවෙන් එන තීන්දුව අනුව බලමුකො මම වැරදි වෙන්නත් පුළුවන්නෙ.
    පී.එම් එකක් දාල මතක් කරපන්.
    :P:P

    හාකෝ :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔය වගේ පසුබිමක තමයි රනිල් රට බාරගන්නේ.තව තවත් යුද්ධ කරන්න ගියානම් කොටි යාපනයත් අල්ලනවා.ජාත්‍යන්තර සහය ලංකාවට නෑ.රනිල්ට වෙන විසදුමක් තිබ්බේ නෑ.රනිල්ට ඒකට කරන්න තිබ්බ හොදම දේ ඒ වෙලාවෙ කලා.ඒකෙන් තමයි කරුණා වගෙ මිලේච්ච කොටි බුරුතු පිටින් එල්ටීටීඊ එක අත අරලා ආවෙ.තව කාලයක් හිටියනම් මුහුදුකොටි නායකයත් එනවා(සුසෙයි).එල්ටීටීඊ එක සුසෙයිව හිර කරලා තියාගත්තා.සුලුවෙන් ලඝු කරන්න එපා රනිල් වික්‍රමසිංහ කරපු දේ.කරුණා කැඩිලා හිටියෙ නැත්නම් මේ යුද්ධය මීට වඩා අමාරු වෙනවා.

    අනිත් එක රනිල් සාම ගිවිසුම කාලෙ නිකන් හිටියේ නෑ.ජාත්‍යන්තර සම්භන්ධකම් ඇති කරගෙන නැවත ලංන්කාවට යුද්ධයකට උනත් මුහුණ දෙන්න පුලුවන් විදිහට ලංකාව හැදුවා.සයුර නැව පවා ලංකාවට ගෙනාවෙ රනිල්ගෙ කාලෙ.කොටි ජාත්‍යාන්තරයට බලපෑම් කල ආණ්ඩුව සාම ගිවිසුමට මුවාවෙන් යුද්ධෙකට අවශ්‍ය කරන අවි ආයුධ එකතු කරනවා කියලා.කොටින්ට ඕනි උනේ ආයෙත් යුද්ධෙකට යන්න.එහෙම උනානම් කොටි ලංකාවට සෑහෙන හානියක් කරන්න ඉඩ තිබ්බා.නමුත් රනිල් ඒ හැම දෙයක්ම ජාත්‍යන්තරය සම්භන්ධ කරගෙන නැවැත්තුවා.එතුමා කරපු වැඩ පිලිවෙළ නිසා දවසින් දවස කොටියා ජාත්‍යන්තර වශයෙන් කඩන් වැටුනා.ඒ හේතුව නිසාම තමයි ප්‍රභා රනිල්ව පරාද කලේ.

    මිලේච්චත්වය අතින් කරුණත් ප්‍රභාකරනුත් එක දශමයකීන් වෙනසක් නෑ.
    රනිල් රට බෙදන්න හැදුවා නෙවෙයි යාලුවනේ.රනිල් කලේ මොළෙන් ගේමක් දුන්න එක.ඕක අපේ ගොඩක් අයට තේරෙන්නේ නෑ.නමුත් යම්කිසි දවසක මෙතුමා මැරුනොත් අන්න එදාට හැමෝම කතා කරයි ඕවා ගැන.

    අවසාන වශයෙන් මම එක දෙයක් අහන්න කැමතියි ඔය රනිල් නිසා මේ රට කොටියට යන්න ගියා රට දෙකඩ වෙන්න ගියා කියලා කෑ ගහන අයගෙන්.සාම ගිවිසුම නිසා එල්ටීටීඊ එකට ඔච්චර දෙයක් ලැබෙන්න ගියානම් ඇයි එල්ටීටීඊ එක 2005දි උතුරේ චන්ද වර්ජනයක් කරලා රනිල් දිනන එක වැලැක්කුවේ..??
    හොදට හිතලා බලලා උත්තර දෙන්න

    ජෝක් දාන්න එපා යකෝ :rofl::rofl:
    මම අදයි දන්නේ රනිල්ට අනාගතේ පේනවා කියල.... :rofl::rofl:
    මූ සාම ගිවිසුම ගැහුවේ එල් ටී ටී යි උන්ව දෙකඩ කරන්නද බන්??? :rofl::rofl:
    ලොලේ ලොල් ............ පහුගිය චන්දෙ ජෙප්පෝ ,යු එන් පී උන් මහින්දට ගේම දීලා යැව්වා.
    දැන් මහමතිවරණේ ලග ලග එන හින්ද යු එන් පී උන්ට රනිල්ගේ නව ගුණ කියන්න හිතිලා.... :rolleyes:

    හමුදාවේ කොල්ලෝ යුද්ද කරලා දිනන දේවල් මුන් බලු ගානට එකයි මේකෙන් වෙන්නේ.... :yes:
    රනිල් හෙට අනිද්දා කියාගන එයි ඌ හින්දා යුද්දේ දින්නේ කියලා..... :rofl:
    එල් ටී ටී යි උන් හිතුවේ නෑ මහින්ද ඔච්චර දෙයක් කරයි කියලා.....
    එකයි උතුරේ චන්ද වර්ජනය කලේ........
    ඒ පැත්තේ එකම එකයි චන්දෙ දැම්මේ...
    ඌ දැම්මෙත් යු එන් පී එකට ලොල් :rofl:
    දැන් මහින්දට මෙච්චර දෙමෙල්ලු මන් කියන්නේ කොටි ඔච්චර මලෙන් ඉන්නේ ඇයි?

    යුදහමුදාපතිලා ඒ කලෙත් හිටිය හොද පට්ට ඩයල්........ :yes:
    එත් එයලට හරියට ගේමක් දෙන්න බෑ රටේ හිටපු නායකයන්ගේ කොන්ද පන නැති කම නිසා......
    චන්ද්‍රිකා හරි රනිල්ගේ හරි කාලේ සරත් ෆොන්සේකා අවා නම් එයාට යුද්ද කරන්න වෙන්නේ නෑ

    රටේ නායකයා හමුදාපතිලා ඔක්කොමලාගේ එකතුවෙන් ගත්ත ජයක් තමා ඒ අපි ගත්තේ.
    කරුණා පැන්නේ නැත්තන් ඌත් නන්දිකඩාල් කලපුවේ ඔලුව හිල් කරන වැටිලා ඉදි.... ලොල්
    ගොඩ බිමින්,මුහුදෙන්,අහසින් දුන්න ගේම ඉතින් අරුන්ට ලොවෙත් නැති වෙන්නයි දුන්නේ.....

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කේපීට නඩු දාල තිබ්බ බවක් ඒ කාලේ අහල තිබ්බද?:rofl:

    ඒක නඩුවෙන් පස්සේ බලමු නේද? නඩුවක් තියනවනේ උසාවියේ......නඩුවෙන් පස්සේ කැමති අයට කැමති විදිහට චූ කරන්න පුළුවන් :rofl:

    දැන් කෙපී ගිහින් ඉන්දියාවෙන් ලබ්බක් අරන් එයි බලන් හිටපන්....:rofl:
    ඕකා එක්ක එල් ටි ටි යි මුළු ජාලේම මලෙන් ඉන්නේ.....
    ඕකාට රට යන්න තහනම් නොකරපු කලෙත් ඌ ගියේ නැනේ බන්...
    ඕකට ගිහින් ඉන්න බෑ කොටි ගේම දෙනවා...
    බලපං මේ නඩුවෙන් මොකද වෙන්නේ කියලා.....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ආමි ‍එකේ ‍වැඩ සිද්ද වෙන්නෙ කොහොමද කියලවත් උඹ දන්නෙ නැහැනෙ. දැන්වත් දැනගනින්. ඔය දක්ශකන්, සුදුසුකන් විතරක් මදි බන් ඉස්සරහට යන්න.

    ඔවු පොන්සේකව හමුදාපති කරද්දි උට රිටයර් වෙන්න තිබ්බෙ දවස් 2යි කියලයි මන් අහල තියෙන්නේ. ගෝටා තමන්ට හිතවක් එකාව පත් කර ගත්ත හමුදාපති කමට.

    එක ඇත්ත :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දැන් කෙපී ගිහින් ඉන්දියාවෙන් ලබ්බක් අරන් එයි බලන් හිටපන්....:rofl:
    ඕකා එක්ක එල් ටි ටි යි මුළු ජාලේම මලෙන් ඉන්නේ.....
    ඕකාට රට යන්න තහනම් නොකරපු කලෙත් ඌ ගියේ නැනේ බන්...
    ඕකට ගිහින් ඉන්න බෑ කොටි ගේම දෙනවා...
    බලපං මේ නඩුවෙන් මොකද වෙන්නේ කියලා.....
    උබත් කියල තියපන් මටත් පී.එම් එකක් දාල තියන්න කිව්ව නඩු තීන්දුව ආවම.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔවු බොහෝ දුර‍ට. ගෝටා තමා අපි වෙනුවෙන් අපි කියන වැඩසටහනින් හමුදාවට කොල්ලො ගන්න මූලිකත්වය ගත්තෙ. ගෝටා තමා ආමි, නේවි, එයාපෝස් කියන ආයතන තුන එකතු කරල එක යුනිට් එතත් විදියට වැඩ ‍කරන්න හැදුවෙ. ඉස්සර අන්තිම යුද්ධ කාල‍ෙ ආමි එකේ උන් කිවුවෙ "ඉස්සරහට ගිහින් මැරැන‍ට කමක් නැහැ චොපර් එකෙන් ඇවිත් බොඩිය අරන් යයි" කියල. ගෝටා තමා ෆීල්ඩ් එකේ ඇදුම් වේලන මැශින් ගන්න මූලික උනේ. ගෝටා තමා ලන්කාවෙම මහන බොඩි ආමර් ගන්න මූලික උනේ ඒවා ඇදන් තමා අපේ උන් කැශුවලිටි අඩු කර ගත්කෙ. ඔය කිව්වෙ ටිකක් විතරයි.

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;17853549 said:
    උබත් කියල තියපන් මටත් පී.එම් එකක් දාල තියන්න කිව්ව නඩු තීන්දුව ආවම.

    මුන් ගොන් ආතල් ගන්නවා බන්....
    තව ටිකකින් මැක්ස් එස් එල් බනි යු එන් පි උන්ට.බැනල කියයි ජෙවීපී එක තමයි මේ වෙලවේ රට හදන්න ඕනේ කියලා....
    අර තව එකෙක් ඉන්නේ jvp ගූ හැලි එකෙක්... මට නම මතකත් නෑ ඌත් ඇවිත් අඩව්වක් අල්ලලා පටන් ගනී......
    මුන් ඔක්කොම මහමතිවරනෙට ලෑස්ති වෙන්න බොරු කියනවා....