ඔවු ඔියි මන් හෙන පොර තමයි යුද්දෙ සම්බන්ධ කටයුතු වලදි. ඒකයි කියන්නෙ.![]()
හා
ඉතින් කාගෙ කාගෙත් වැරදි මතු කලාට ඇති වැරැද්ද මොකක්ද? මේකෙ එකාලා හිතන් ඉන්නෙ යුද්දෙ කොලේ පොන්සේකා කියලා. ඒක එහෙම්පිටින්ම වැරදි. එ් මතවාදෙ වෙනස් වෙන්න ඔිනි.
මම නම් එහම් කියනේ නැහැ. මහින්දට යුද්දේ ගරුත්වය යන්න ඕනි
ගෝටා කොහෙද බන් අතරමග පැනල ගියේ. උ ආමි එක අතඇරියෙ අවුරැදු 30 විතර සර්විස් එකකින් පස්සෙ. උ නීත්‍යානුකූලව අදාල කාලෙදි හමුදාව අතර ඇරල ගියේ. උ පොන්සේකා වගේ හොර සහතික හදන් උසස් වීම් ගත්තෙ නැහැනෙ. තමන් තමන්ටම පදක්කන් නිර්දේශ කොර ගත්තෙ නැහැනේ.
රතුපාට ටික ගැන නම් දන්නේ නැහැ මචං මුලුත් කියන්න බහ. එහෙම කලානම් වැරදි

ගොටාභය හමුදාවේ හිටියේ අවරුදු 21යි සරත් ෆොන්සේකා අවරුදු 39

