රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

    ගොඩක් අය මෙතුමට බනිනවා සාම ගිවිසුම් ගහලා රට දෙකඩ කරන්න හැදුවයි කියලා.එහෙනම් දන්නෙ නැති අය බලාගන්න ඇයි එහෙම කරන්න උනේ කියලා
    1997 චන්ද්‍රිකා ආණ්ඩුව එල්ටීටීඊ එකට විරුද්ධව පටන් ගත්ත ජය සිකුරු මෙහෙයුම.මෙහෙයුම අති සාර්ථකයි.කිලිනොච්චිය වෙනකල් ඇල්ලුවා.අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයට හිස නැමුවේ නෑ වගේ තමයි එදා චන්ද්‍රිකාත් ජාත්‍යන්තරයෙන් අනේක විදිහේ බලපෑම් එනකොට මෙහෙයුම නැවැත්තුවේ නෑ.දිගටම කලා.ඒකෙන් උනේ ජාත්‍යාන්තරව අපේ රටට අවිආයුධ සපයන්න හිටපු ගොඩක් රටවල් ලංකාවට එරෙහි උනා.

    ඔය කාලෙදි කරුණා අම්මාන් නැගෙනහිර එල්ටීටීඊ නායකයා. අපේ කොල්ලො කිලිනොච්චිය දක්වා ඇල්ලුවාම ප්‍රභාකරන් කලේ කරුණා අම්මාන්ව වන්නියට කැදවලා යුද්ධය කරුණා අම්මාන්ට පැවරීම.

    අපේ කොල්ලෝ මාස ගානක් කරපු යුද්දය ඇල්ලුව කිලිනොච්චිය කරුණා අම්මාන් යටතේ එල්ටීටීර්ය නොනවතින රැල්ල කියලා යුධ මෙහෙයුමක් ආරම්භ කරලා මාසයකටත් වඩා අඩු කාලෙකින් යාපනය කටට වෙනකල් ඇල්ලුවා.ඔතනදි තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ අය මේ පාර යුද්දේ කරනකොට කරපු යුධ සැලසුම් නැත්නම් මේ පාරත් කෙලවෙනවා කියන එක තේරුම් ගන්න හොදම සාධකය.

    දැන් අපි කරුණා අම්මන් කියන්නෙ කවුද කියන එක බලමුකෝ.කරුනා අම්මාන් කියන්නේ ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි.1990-1992 වගේ කාලෙකදි එල්ටීටීඊ විසින් එල්ටීටීඊ එකේ 50 කණ්ඩායමක් ඊස්‍රායලයට යවනවා යුධ පුහුනූ වලට.ඒ කණ්ඩායමට වලදි කරුණා අම්මාන් කියන මනුස්සයත් හිටියා.හැබැයි ඔය කණ්ඩායමෙන් ඉතුරු උනේ කරුණා අම්මාන් එක්ක ශංකර් විතරයි.තේරුම්ගන්න කෙනෙක්ට හිතාගන්න පුලුවන්නෙ කරුණා කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියලා ?

    මට මතකයි ඉක්බාල් අතාස් ලියනවා කොටින්ගේ නොනවතින රැල්ල මෙහෙයුමෙදි අපේ කොල්ලො මැරිල වැටිලා හිටියේ ඉදිච්ච ජම්බුගෙඩි ගහයට වැටිලා තියනවා වගේ කියලා.

    ඔය වගේ පසුබිමක තමයි රනිල් රට බාරගන්නේ.තව තවත් යුද්ධ කරන්න ගියානම් කොටි යාපනයත් අල්ලනවා.ජාත්‍යන්තර සහය ලංකාවට නෑ.රනිල්ට වෙන විසදුමක් තිබ්බේ නෑ.රනිල්ට ඒකට කරන්න තිබ්බ හොදම දේ ඒ වෙලාවෙ කලා.ඒකෙන් තමයි කරුණා වගෙ මිලේච්ච කොටි බුරුතු පිටින් එල්ටීටීඊ එක අත අරලා ආවෙ.තව කාලයක් හිටියනම් මුහුදුකොටි නායකයත් එනවා(සුසෙයි).එල්ටීටීඊ එක සුසෙයිව හිර කරලා තියාගත්තා.සුලුවෙන් ලඝු කරන්න එපා රනිල් වික්‍රමසිංහ කරපු දේ.කරුණා කැඩිලා හිටියෙ නැත්නම් මේ යුද්ධය මීට වඩා අමාරු වෙනවා.

    අනිත් එක රනිල් සාම ගිවිසුම කාලෙ නිකන් හිටියේ නෑ.ජාත්‍යන්තර සම්භන්ධකම් ඇති කරගෙන නැවත ලංන්කාවට යුද්ධයකට උනත් මුහුණ දෙන්න පුලුවන් විදිහට ලංකාව හැදුවා.සයුර නැව පවා ලංකාවට ගෙනාවෙ රනිල්ගෙ කාලෙ.කොටි ජාත්‍යාන්තරයට බලපෑම් කල ආණ්ඩුව සාම ගිවිසුමට මුවාවෙන් යුද්ධෙකට අවශ්‍ය කරන අවි ආයුධ එකතු කරනවා කියලා.කොටින්ට ඕනි උනේ ආයෙත් යුද්ධෙකට යන්න.එහෙම උනානම් කොටි ලංකාවට සෑහෙන හානියක් කරන්න ඉඩ තිබ්බා.නමුත් රනිල් ඒ හැම දෙයක්ම ජාත්‍යන්තරය සම්භන්ධ කරගෙන නැවැත්තුවා.එතුමා කරපු වැඩ පිලිවෙළ නිසා දවසින් දවස කොටියා ජාත්‍යන්තර වශයෙන් කඩන් වැටුනා.ඒ හේතුව නිසාම තමයි ප්‍රභා රනිල්ව පරාද කලේ.:yes:

    මිලේච්චත්වය අතින් කරුණත් ප්‍රභාකරනුත් එක දශමයකීන් වෙනසක් නෑ.
    රනිල් රට බෙදන්න හැදුවා නෙවෙයි යාලුවනේ.රනිල් කලේ මොළෙන් ගේමක් දුන්න එක.ඕක අපේ ගොඩක් අයට තේරෙන්නේ නෑ.නමුත් යම්කිසි දවසක මෙතුමා මැරුනොත් අන්න එදාට හැමෝම කතා කරයි ඕවා ගැන.:yes::yes:

    අවසාන වශයෙන් මම එක දෙයක් අහන්න කැමතියි ඔය රනිල් නිසා මේ රට කොටියට යන්න ගියා රට දෙකඩ වෙන්න ගියා කියලා කෑ ගහන අයගෙන්.සාම ගිවිසුම නිසා එල්ටීටීඊ එකට ඔච්චර දෙයක් ලැබෙන්න ගියානම් ඇයි එල්ටීටීඊ එක 2005දි උතුරේ චන්ද වර්ජනයක් කරලා රනිල් දිනන එක වැලැක්කුවේ..??
    හොදට හිතලා බලලා උත්තර දෙන්න
    :confused::confused::confused:

    source:- FB

    මෙය සත්‍යක්ද?, අසත්යක්ද ?:confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරු කොහොම කිවුවත් රානිලගේ සාම ගිවිසුමේ අන්තිම හරය බැලුවම එන්නේ ස්වයංපාලන අයිතිය. එක කාටවත් නැහැ කියන්න බහ. පුලුවන්ම උනොත් මම ගිවිසුම හොයලා දන්නම්.

    ප්‍රව්හ්කරන් අකමැති උනේ මොකද දන්නවද ස්වය්න්පලන අයිතියට. ස්වයංපාලන අයිතිය දුන්නොත් ප්‍රව්හාකරන් දෙමල ජනතාවගේ එකම ගැලවුම් කරුවා කියන එක නැතිවෙනවා. ඔය හිතනවද ප්‍රව්හාකරන් ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයකට අවොත් දෙමළ මිනිස්සු චන්දේ දෙයි කියල. කීයටවත් නැහැ.
    යුද්දේ ඩි කරපු වැඩ නිසා දෙමල මිනිසුන්ට ප්‍රව්හාකරන් එපා වෙලා හිටියේ. අනික දෙමල ජනතාවගේ උසස් කුලය වන වෙල්ලාල බහුතර දෙමල ජනතාව ප්‍රව්හ්කරන් යටතේ ඉන්න කැමති නැහැ. යුද්දේ කාලේ බය කරන හිටියත්. එහෙම උනානම් ප්‍රහාකරන් ජනපදනමක් නැති පුස්සක් වෙනවා

    ප්‍රව්හාකරන් කවදාවත් කම්තිවෙන්නේ නැහැ එකට. ඒ හේතුව නිසා කොච්චර දෙමල නායකයන්ව මැරුවද?? තමන් විතරයි එකම ගැලවුම් කරුවා කියල පෙන්වන්න. ඔන්න් ඕකයි හේතුව යුද්දය පටන් ගන්න අයිත.

    මිලේනියම්සිටි වගේ රනිල් කරපු නොසැලකිලි ක්‍රියා මතක නැද්ද ඔයාට

    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    අනිත් එක රනිල් සාම ගිවිසුම කාලෙ නිකන් හිටියේ නෑ.ජාත්‍යන්තර සම්භන්ධකම් ඇති කරගෙන නැවත ලංන්කාවට යුද්ධයකට උනත් මුහුණ දෙන්න පුලුවන් විදිහට ලංකාව හැදුවා.සයුර නැව පවා ලංකාවට ගෙනාවෙ රනිල්ගෙ කාලෙ.කොටි ජාත්‍යාන්තරයට බලපෑම් කල ආණ්ඩුව සාම ගිවිසුමට මුවාවෙන් යුද්ධෙකට අවශ්‍ය කරන අවි ආයුධ එකතු කරනවා කියලා.කොටින්ට ඕනි උනේ ආයෙත් යුද්ධෙකට යන්න.එහෙම උනානම් කොටි ලංකාවට සෑහෙන හානියක් කරන්න ඉඩ තිබ්බා.නමුත් රනිල් ඒ හැම දෙයක්ම ජාත්‍යන්තරය සම්භන්ධ කරගෙන නැවැත්තුවා.එතුමා කරපු වැඩ පිලිවෙළ නිසා දවසින් දවස කොටියා ජාත්‍යන්තර වශයෙන් කඩන් වැටුනා.ඒ හේතුව නිසාම තමයි ප්‍රභා රනිල්ව පරාද කලේ.:yes:

    source:- FB

    මෙය සත්‍යක්ද?, අසත්යක්ද ?:confused:
    [/COLOR]

    oya kiyana kaledimai LTTE ekath sahenna strong une. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතනදි තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ අය මේ පාර යුද්දේ කරනකොට කරපු යුධ සැලසුම් නැත්නම් මේ පාරත් කෙලවෙනවා කියන එක තේරුම් ගන්න හොදම සාධකය.
    [/COLOR][/COLOR][/SIZE]

    2000 කොටි යාපනේ අල්ලන්න එනකොට යාපනේ අණ දෙන නිලධාරියා කවුද? පොන්සේකා.

    එතකොට පොන්සේකාට ඇයි ජනක පෙ‍රේර‍ා එනකන් යාපනේ කොටි ටික එලවගන්න බැරි උනේ?
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කවුරු කොහොම කිවුවත් රානිලගේ සාම ගිවිසුමේ අන්තිම හරය බැලුවම එන්නේ ස්වයංපාලන අයිතිය. එක කාටවත් නැහැ කියන්න බහ. පුලුවන්ම උනොත් මම ගිවිසුම හොයලා දන්නම්.

    ප්‍රව්හ්කරන් අකමැති උනේ මොකද දන්නවද ස්වය්න්පලන අයිතියට. ස්වයංපාලන අයිතිය දුන්නොත් ප්‍රව්හාකරන් දෙමල ජනතාවගේ එකම ගැලවුම් කරුවා කියන එක නැතිවෙනවා. ඔය හිතනවද ප්‍රව්හාකරන් ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයකට අවොත් දෙමළ මිනිස්සු චන්දේ දෙයි කියල. කීයටවත් නැහැ.
    යුද්දේ ඩි කරපු වැඩ නිසා දෙමල මිනිසුන්ට ප්‍රව්හාකරන් එපා වෙලා හිටියේ. අනික දෙමල ජනතාවගේ උසස් කුලය වන වෙල්ලාල බහුතර දෙමල ජනතාව ප්‍රව්හ්කරන් යටතේ ඉන්න කැමති නැහැ. යුද්දේ කාලේ බය කරන හිටියත්. එහෙම උනානම් ප්‍රහාකරන් ජනපදනමක් නැති පුස්සක් වෙනවා

    ප්‍රව්හාකරන් කවදාවත් කම්තිවෙන්නේ නැහැ එකට. ඒ හේතුව නිසා කොච්චර දෙමල නායකයන්ව මැරුවද?? තමන් විතරයි එකම ගැලවුම් කරුවා කියල පෙන්වන්න. ඔන්න් ඕකයි හේතුව යුද්දය පටන් ගන්න අයිත.

    මිලේනියම්සිටි වගේ රනිල් කරපු නොසැලකිලි ක්‍රියා මතක නැද්ද ඔයාට

    උබේ කතාවත් ඇත්ත තමයි...:yes::yes::yes::yes:
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2000 කොටි යාපනේ අල්ලන්න එනකොට යාපනේ අණ දෙන නිලධාරියා කවුද? පොන්සේකා.

    එතකොට පොන්සේකාට ඇයි ජනක පෙ‍රේර‍ා එනකන් යාපනේ කොටි ටික එලවගන්න බැරි උනේ?

    කුහක විදියට විවේචනය කරන්න එපා මචං. රනිල්ට බැනපන් එක අවුලක් නැහැ. එත් SF ගේ යුද උපායමාර්ග විවේචනය කරන්න උබට තියන සුදුසුකම් මොකද්ද ?? උබ කෙඅ බෙට්ටවත් ගහලා තියාවද??
    උබ රනිල් ගැන ඉන්න මතයේ මම ඉන්නව. එත් ඔහොම ගරහන්න එපා SF වගේ දක්ෂ නිල්දරියෙක්ට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුහක විදියට විවේචනය කරන්න එපා මචං. රනිල්ට බැනපන් එක අවුලක් නැහැ. එත් SF ගේ යුද උපායමාර්ග විවේචනය කරන්න උබට තියන සුදුසුකම් මොකද්ද ?? උබ කෙඅ බෙට්ටවත් ගහලා තියාවද??
    උබ රනිල් ගැන ඉන්න මතයේ මම ඉන්නව. එත් ඔහොම ගරහන්න එපා SF වගේ දක්ෂ නිල්දරියෙක්ට.

    ආ ඒ කියන්නෙ මම හමුදාකාරයෙක් නෙමෙ නිසා මට විවේචනය කොරන්න බැහැ පොන්සේකව. එතකොට උඹ මහින්ද ඇතුලු දේශපාලකයන්ව විවේචනය කොරන්නෙ උඹත් දේශපාලකයෙක්ද? උඹ රනියව විවේචනය කරන්නෙ උඹ යූඇන්පී කාරයෙක්ද?

    නිකා පලයන් බන් යන්න. කවුරැ කරත් වැරැද්ද වැරැද්දමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ ඒ කියන්නෙ මම හමුදාකාරයෙක් නෙමෙ නිසා මට විවේචනය කොරන්න බැහැ පොන්සේකව. එතකොට උඹ මහින්ද ඇතුලු දේශපාලකයන්ව විවේචනය කොරන්නෙ උඹත් දේශපාලකයෙක්ද? උඹ රනියව විවේචනය කරන්නෙ උඹ යූඇන්පී කාරයෙක්ද?

    නිකා පලයන් බන් යන්න. කවුරැ කරත් වැරැද්ද වැරැද්දමයි.

    ගොන් විදියට ත්රුම් ගන්න එපා.
    මහින්දගේ අපි විවේචනය කරන්නේ පෙන වැරදි. මම කවදත් කියල තියනවද මහින්ද කුඩු ගැහුවා බඩු ගැහුවා කියලා
    ෆොන්සේකා හමුදාවෙන් පස්සේ කරපුව සුදු කොඩි කතා විවේචනය කිරීම ප්‍රශ්නයක් නැහැ.
    යුද හැකියාව විවේචනය කරන්න උබ දන්නේ මොනවාද ?? මේ ඒ සි කාමර ඇතුලේ හින දකින චු කොල්ලෙක් වගේ උබ කොහොමද යුද සංග්‍රාමික බුද්දිය හැකියාව විවේචනය කරන්නේ අඩුම ගානේ උබට කැටපොලෙකින් කුරුල්ලෙක් වත් මරන්න පුලුවන්ද??
    උබව ගැලපෙන්නේ විමල් රෝහිත් බන්දුල පවිත්‍ර සෙට් එකටම තමයි
    මහින්ද ගොටබය මොනා කලත් අපි උ යුද්දේ දී කරපුව වැරදි කියලා තියනවාද??

    මම කතා කලේ ඒගැන
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් විදියට ත්රුම් ගන්න එපා.
    මහින්දගේ අපි විවේචනය කරන්නේ පෙන වැරදි. මම කවදත් කියල තියනවද මහින්ද කුඩු ගැහුවා බඩු ගැහුවා කියලා

    ඇයි හොරා කෑවා කියල කිව්වෙ. එත‍කොට ඒකත් දැකලද කිව්වෙ? අනේ පලයන් බන් යන්න.

    ෆොන්සේකා හමුදාවෙන් පස්සේ කරපුව සුදු කොඩි කතා විවේචනය කිරීම ප්‍රශ්නයක් නැහැ.
    යුද හැකියාව විවේචනය කරන්න උබ දන්නේ මොනවාද ?? මේ ඒ සි කාමර ඇතුලේ හින දකින චු කොල්ලෙක් වගේ උබ කොහොමද යුද සංග්‍රාමික බුද්දිය හැකියාව විවේචනය කරන්නේ අඩුම ගානේ උබට කැටපොලෙකින් කුරුල්ලෙක් වත් මරන්න පුලුවන්ද??

    ලොල්. යුද සංග්‍රාමික බුද්දිය හැකියාව :lol::lol::lol: මොකක්ද බොල ඒක? කොහෙද තියෙන්නේ? පොන්සේකද ‍කිව්වෙ එහෙම එකක් ගැන. :lol::lol::lol: ගහ දන්න එවුන්ට කොල කඩා පාන් නැතුව පලයන් බන් යන්න. යුද්දෙ ගැන දැන ගන්න කුරැල්ලො මරන්න උනිද බොල? එහෙනන් කසාදෙ ගැන දන්ගන්න හු*ල බලන්නත් වෙයි නෙ? :lol::lol::lol::lol:

    උබව ගැලපෙන්නේ විමල් රෝහිත් බන්දුල පවිත්‍ර සෙට් එකටම තමයි
    මහින්ද ගොටබය මොනා කලත් අපි උ යුද්දේ දී කරපුව වැරදි කියලා තියනවාද??

    මම කතා කලේ ඒගැන

    4 ඊලාම් යුද්දෙදිත් වැරැදී උනා ඒත් ‍ඒවා අනිත් හොද වලින් වැහුන. අනික මන් කොහෙද බන් පොන්සේකා වැරදි කලා කිව්වෙ යුද්දෙදි? මන් ඇහුවෙ ජනක පෙරේරා එනකන් ප‍ොන්සේකාට ඇයි යාපනේ බේරගන්න බැරි උනේ කියල? උත්තර තියෙනවද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි හොරා කෑවා කියල කිව්වෙ. එත‍කොට ඒකත් දැකලද කිව්වෙ? අනේ පලයන් බන් යන්න.

    ලොල්. යුද සංග්‍රාමික බුද්දිය හැකියාව :lol::lol::lol: මොකක්ද බොල ඒක? කොහෙද තියෙන්නේ? පොන්සේකද ‍කිව්වෙ එහෙම එකක් ගැන. :lol::lol::lol: ගහ දන්න එවුන්ට කොල කඩා පාන් නැතුව පලයන් බන් යන්න. යුද්දෙ ගැන දැන ගන්න කුරැල්ලො මරන්න උනිද බොල? එහෙනන් කසාදෙ ගැන දන්ගන්න හු*ල බලන්නත් වෙයි නෙ? :lol::lol::lol::lol:

    ඕක තමයි ගොන් විදියට හිතනන එපා කියන්නේ. තවත් ගොන් කත්වක්ම කිවුව :rofl::rofl:
    සංග්‍රාම වච්නෙයි බුද්දිය වච්නෙයි තේරුම් උබ දන්නවා ඇතිනේ :rofl::rofl: උබ මේ මහින්දයට කඩේ යනගමං ඒ මිනිසු කරපු දේ හැල්ලු කරන්න එපා. :rofl: කාලකන්නියෙක් වගේ

    4 ඊලාම් යුද්දෙදිත් වැරැදී උනා ඒත් ‍ඒවා අනිත් හොද වලින් වැහුන. අනික මන් කොහෙද බන් පොන්සේකා වැරදි කලා කිව්වෙ යුද්දෙදි? මන් ඇහුවෙ ජනක පෙරේරා එනකන් ප‍ොන්සේකාට ඇයි යාපනේ බේරගන්න බැරි උනේ කියල? උත්තර තියෙනවද?

    උබ මොකෙදද බන් ඕව ප්‍රශන කරන ?? උබ හෙන පොර කියලා හිත්ගෙනද යුද්දෙදි වෙච්ච් අඩුපාඩු වලට හේතු හොයන්නේ ?? උබ ෆොන්සේකාගේ වැරැද්දක් මතු කරන්න නෙමයිද ඔහොම කියන්නේ අනේ පලයන් වන යන්න එළුවා එනකොට අපි දන්නවා පොල් පලේ කන්න කියල එන්නේ? උබ කියපන්කො උත්තරේ දන්නවනම් ?

    දැන් ගොටව්හ්ය යුද්දේ කලේ අතරමගදී පැනලා ඇමරිකාවට ගිහින් හිටියේ ඇයි. දන්නාවන්ම් කියපන් බලන්න :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2000 කොටි යාපනේ අල්ලන්න එනකොට යාපනේ අණ දෙන නිලධාරියා කවුද? පොන්සේකා.

    එතකොට පොන්සේකාට ඇයි ජනක පෙ‍රේර‍ා එනකන් යාපනේ කොටි ටික එලවගන්න බැරි උනේ?

    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා හිටියේ නෑ නේ ඒකයි :)

    ආ තව උඹේ සහයෝගය නොලැබීමත් කැපීපෙනෙන සාධකයක් උනා :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ මොකෙදද බන් ඕව ප්‍රශන කරන ?? උබ හෙන පොර කියලා හිත්ගෙනද යුද්දෙදි වෙච්ච් අඩුපාඩු වලට හේතු හොයන්නේ ?? උබ ෆොන්සේකාගේ වැරැද්දක් මතු කරන්න නෙමයිද ඔහොම කියන්නේ අනේ පලයන් වන යන්න එළුවා එනකොට අපි දන්නවා පොල් පලේ කන්න කියල එන්නේ? උබ කියපන්කො උත්තරේ දන්නවනම් ?

    දැන් ගොටව්හ්ය යුද්දේ කලේ අතරමගදී පැනලා ඇමරිකාවට ගිහින් හිටියේ ඇයි. දන්නාවන්ම් කියපන් බලන්න :rofl::rofl:

    ඔවු ඔියි මන් හෙන පොර තමයි යුද්දෙ සම්බන්ධ කටයුතු වලදි. ඒකයි කියන්නෙ. :P:P

    ඉතින් කාගෙ කා‍‍ගෙත් වැරදි මතු කලාට ඇති වැරැද්ද මොකක්ද? මේකෙ එකාලා හිතන් ඉන්නෙ යුද්දෙ කොලේ පොන්සේකා කියලා. ඒක එහෙම්පිටින්ම වැරදි. එ් මතවාදෙ වෙනස් වෙන්න ඔිනි.

    ගෝටා කොහෙද බන් අතරමග පැනල ගියේ. උ ආමි එක අතඇරියෙ අවුරැදු 30 විතර සර්විස් එකකින් පස්සෙ. උ නීත්‍යානුකූලව අදාල කාලෙදි හමුදාව අතර ඇරල ගියේ. උ පොන්සේකා වගේ හොර සහතික හදන් උසස් වීම් ගත්තෙ නැහැනෙ. තමන් තමන්ටම පදක්කන් නිර්දේශ කොර ගත්තෙ නැහැ‍නේ.
     
    • Like
    Reactions: mdrc111