EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
metana akka ekka owa katha akranna giyoth kalin wage ledak watenawa :P habai oya sambanda dewal nodanna kello one tharam

ඇත්තටම මටනන් ඔය සම්බන්ධව දැනුමක් නෑ...එහෙම දැනුමක් තියෙන කෙනෙක් ත්‍රෙඩ් එකට උත්තර දෙන්නේ නැතෑ...:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
akkage baba awane, eyata sema saha una tibba, akkatath tibba.
bo wela :oo:

ආහ්..උණ හෙම්බිරිස්සාව...බෙහෙත් ටිකක් ගන්න වැඩිවෙන්න කලින්...කොත්තමල්ලි ටිකක් බොන්න...අපි ගනන් ගත්තේ නැතිවුනාට ලොකු සනීපයක් දැනෙනවා කොත්තමල්ලි වගේ අත්බෙහෙත් වලට..:)
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආහ්..උණ හෙම්බිරිස්සාව...බෙහෙත් ටිකක් ගන්න වැඩිවෙන්න කලින්...කොත්තමල්ලි ටිකක් බොන්න...අපි ගනන් ගත්තේ නැතිවුනාට ලොකු සනීපයක් දැනෙනවා කොත්තමල්ලි වගේ අත්බෙහෙත් වලට..:)
    beheth gaththoth mata me protein supplement ganna bari wenawa :oo: loku amaruwak na balamu
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරේකා යුරේකා....


    4C0rHJa.gif


    සුරේකා නැන්දා දුවගෙන එයිද දන්නෑ...:P
     
    Status
    Not open for further replies.