world cup 2015 is on RUPAVAHINI

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හැබැයි කලින් සී එස් එන් අරන් තිබුනෙ බං අයිතිය.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    cabinet decision machang... announced today evening....

    එතකොට අරුන් ගෙවල නැතිද ඛ්‍රෝඩ්කාස්ට් එකට.
    එහෙම ගෙවලා තිබුනොත් උන් ඇපීල් කරයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද වෙලා තියෙන්නේ? පැහැදිලිව කව්රුහරි කියපන්කො :frown:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mamath MY3 ta vote karapu eka atta
    eth CSN patta clean chanel eka bn
    hama athin ma mata nam hodai
    sports walata wenama chanel ekak tiyena hodai bng :'(
    uba maha harak kathawak ne ban kiyanne. csn eka cricket pennuwama labe unta. channel eye eka pennuwama labe anduwata. anduwata salli enawa kiyanne ayi ee salli minissunta ne enne :rolleyes: clean channel kanna ya ban anduwe adayama nathi wela
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මොන චැනල් එකේ පෙන්නුවත් කමක් නෑ මගුල් ඇඩ් ටිකක් අඩු කරලා.
    නැත්තන් ඕවරේට බෝල 5ඉ පෙන්නන්නෙ.
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    :yes::yes:
    මොන චැනල් එකේ පෙන්නුවත් කමක් නෑ මගුල් ඇඩ් ටිකක් අඩු කරලා.
    නැත්තන් ඕවරේට බෝල 5ඉ පෙන්නන්නෙ.