ආමි එකේ වැඩ සිද්ද වෙන්නෙ කොහොමද කියලවත් උඹ දන්නෙ නැහැනෙ. දැන්වත් දැනගනින්. ඔය දක්ශකන්, සුදුසුකන් විතරක් මදි බන් ඉස්සරහට යන්න.
ඔවු පොන්සේකව හමුදාපති කරද්දි උට රිටයර් වෙන්න තිබ්බෙ දවස් 2යි කියලයි මන් අහල තියෙන්නේ. ගෝටා තමන්ට හිතවක් එකාව පත් කර ගත්ත හමුදාපති කමට.
ඉතින් ඒක තමයි ගුනේ බයියෝ අහන්නේ ඇයි උතුම් රාජපක්ෂවරු මේ දුෂිත නිලධාරියාට හමුධාපතිකම වගේ වැදගත් තනතුරක් දුන්නේ?
වැරදි වැඩක් නේද?



මගේ හෙල්ත් එක අඩුවෙලා.
ඔන්න මන් මරුන.


කැතයි නේ වැඩේ?