හෙල්ප් එකක් ඕනෙ !! ඩබල් කැබ් වලට එන ටයර් දුවපුවා ගන්න කොහෙද තියෙන්නෙ ? 255/65/17

NAVARA AVENTURA එකක් ගත්තා සින්හලු
දැන් රිදිල මරු කියවපල්ල
මැනුවල් 6 speed
වටින්න හම්බුන නිසාත් වාහනේ සුපිරිම තත්වයෙන් තිබෙන නිසාත් මේක ගත්ත
තාම තියෙන්නෙ වාහනේට ආපු ටයර් සෙට් එක. යට දිරල නෑ පේන්ට් කරල නෑ.
වාහනේ ගැන ටිකක් ඉගෙනත් ගත්ත මේ දවස් ටිකේ. මේකට ආවේනික හොද සහ නරක මම දාන්නම් හෙමින්.
දැන් හැබැයි තට්ටෙම වෙලා ටයර් ටිකක් දාගන්න ඕනෙ. ප්‍රාඩො ටයර් 2ක් දැම්ම තාවකාලිකව පස්සට 225 ඒව![]()
bump bitches

රත්තරං;17852837 said:එයාප්‍රෙශර් සෙන්සරේ වැඩකරන රතුපාට නවාරා එකක් තියෙනවා වීඩියෝ එකේ![]()

NAVARA AVENTURA එකක් ගත්තා සින්හලු
දැන් රිදිල මරු කියවපල්ල
මැනුවල් 6 speed
වටින්න හම්බුන නිසාත් වාහනේ සුපිරිම තත්වයෙන් තිබෙන නිසාත් මේක ගත්ත
තාම තියෙන්නෙ වාහනේට ආපු ටයර් සෙට් එක. යට දිරල නෑ පේන්ට් කරල නෑ.
වාහනේ ගැන ටිකක් ඉගෙනත් ගත්ත මේ දවස් ටිකේ. මේකට ආවේනික හොද සහ නරක මම දාන්නම් හෙමින්.
දැන් හැබැයි තට්ටෙම වෙලා ටයර් ටිකක් දාගන්න ඕනෙ. ප්‍රාඩො ටයර් 2ක් දැම්ම තාවකාලිකව පස්සට 225 ඒව![]()
L200,hilux ekata wada oka comfortable
MATHAKA ETHUWA OKATA super diesel gahapan