උඩරට ගිවිසුම - Kandyan Convention

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    උඩරට ගිවිසුම - Kandyan Convention

    උඩරට ගිවිසුම - Kandyan Convention


    වසර 1815 මාර්තු 04වන දින ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ශ්‍රී ලංකාවේ එකල පැවති එකම නිදහස් රට වූ කන්ද උඩරට විසූ රට කරවූ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.


    The Kandyan Convention was an agreement signed on the 10th of March 1815 between the British and the Chiefs of the Kandyan Kingdom, in Sri Lanka for the deposition of rule King Sri Vikrama Rajasinha.



    IIkjakl.jpg



    IblUoLW.jpg



    R4NS1lD.jpg



    Ou5WxAd.jpg



    FzfuLp9.jpg



    UvnlI9b.jpg



    Hp8i3MZ.jpg



    uv8fcYk.jpg



    fe0lotn.jpg



    yJeO75q.jpg



    wPltP2J.jpg



    jkjxujO.jpg



    Wp8QowA.jpg



    TcEDQrJ.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    අත්සන්කරුවෝ


    උඩරට මහජනතාව වෙනුවෙන් (උඩරට ප්‍රධානියා)

    ඇහැලේපොල මහ නිලමේ

    උඩරට ගිවිසුම අත්සන්කල සිංහලේ නිළමේවරු

    මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
    රත්වත්තේ -මාතලේ දිසාව
    ගලගොඩ - නුවර කලාවියේ දිසාව
    මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව
    මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
    පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
    පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
    මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
    ගලගම -තමන්කඩුවේ දිසාව



    බ්‍රිතාන්‍ය

    රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
    ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
    ඡේම්ස්‌ සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම්
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    අංගුලිමාල;17854630 said:
    demalenuth athsan karala

    ඔව් මචෝ .....

    රත්වත්තේ දීසාවේ අත්සන් කරලා තියෙන්නේ දෙමලෙන්.
    තවත් කිහිප දෙනෙකු දෙමෙලෙන් අත්සන් කරලා තියෙනවා.
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    The 12 clauses in the Kandyan Convention

    The 12 clauses in the Kandyan Convention

    1. Sri Wickrema Rajasinha, the Malabari king to forfeit all claims to the throne of Kandy.

    2. The king is declared fallen and deposed and the hereditary claim of his dynasty, abolished and extinguished.

    3. All his male relatives are banished from the island.

    4. The dominion is vested in the sovereign of the British Empire, to be exercised through colonial governors, except in the case of the Adikarams, Disavas, Mohottalas, Korales, Vidanes and other subordinate officers reserving the rights, privileges and powers within their respective ranks.

    5. The religion of the Buddha is declared inviolable and its rights to be maintained and protected.

    6. All forms of physical torture and mutilations are abolished.

    7. The Governor alone can sentence a person to death and all capital publishments to take place in the presence of accredited agents of the government.

    8. All civil and criminal justice over Kandyan to be administered according to the established norms and customs of the country, the government reserving to itself the rights of interposition when and where necessary.

    9. Over non-Kandyans the position to remain according to British law.

    10. The proclamation annexing the Three and Four Korales and Sabaragamuwa is repealed.

    11. The dues and revenues to be collected for the King of England as well as for the maintenance of internal establishments in the island.

    12. The Governor alone would facilitate trade and commerce.