රඹා;18699663 said:ඒ කාලෙත් උඩරට හිටපු සමහරක් දැන් වගේ ලිබරල් කට්ටිය කියන්න ඇති මෙහෙම. රාජසිංහ හොරා. රාජසිංහ හංගපු රත්තරන් කෝ? සුද්දො එනෝ රාජසිංහ ආයිත් ගේමුද?

රඹා;18699663 said:ඒ කාලෙත් උඩරට හිටපු සමහරක් දැන් වගේ ලිබරල් කට්ටිය කියන්න ඇති මෙහෙම. රාජසිංහ හොරා. රාජසිංහ හංගපු රත්තරන් කෝ? සුද්දො එනෝ රාජසිංහ ආයිත් ගේමුද?

patta macn niyamayi okkoma dapan oba danna
rep +++++
ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්රදර්ශනය කරපු බවයි පේන්නේ.
ඔය මචන් හුගක් සුද්දන්ගේ හැටි - දැන් වුනත් අපි කොච්චර් උන්ගේ මතේට විරුද්දව කතා කලත් උන් අපිට රිප්ලයි කරන්නේ මාර ජෙන්ටල්මන් විදිහට - උන්ට පොඩි කාලේ ඉදන්ම සහ උන්ගේ කල්චර් එකෙන් එන දෙයක් වෙන්න ඕනේ- එහෙම නැති උන් ඉන්නේ බොහොම අල්පයක්.
උන්ට මාර ශෝක් එකට පුලුවන් අනික් එකාට දැනෙන්න අගවන්න ඌ වෙනුවෙන්මයි මෙහෙම කරන්නේ වගේ හැඟීමක් දෙන්න - ඩොයිලිත් ඉතින් ඒ විදිහටම වෙන්න ඇති - එක්තරා විදිහක කපටි කමක්! - හීන් නූලෙන් ගේම දීමක්