EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හොදින් ඉන්නව ඔයාට කොහොමද? ඊයෙ ඒ පැත්තෙ ඇවිත් ගියා
4.gif

ආහ්..මම කිව්ව තැනින් කේක් ගත්තද?:D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මැච් එකේ විස්තර විචාරය හෙලුවෙන් වනනකොට කොහොම තියෙයිද...:baffled::baffled::baffled::baffled:

කට්ටිය මැච් කෙසේ වෙතත් මෙයා කියන ඒවට ඔල්මොරොන්දන් වෙලා විලභීතවෙයි...:rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:පුදනකොටම කාපි යකා කිව්වලු:P

    :rofl: එකෙක් අපේ ශොප් එකට ආව / සංජියලගේ ගෙදර ගිය / කිඹුල් ඩෙන්ටල් එකේ ඉදන් මට කෝල් කරපු / රත්නපුරේ ගිහින් මිනියගේ ගෙදර ගිය වගේ වෙයි...... :yes: එකියක් ෆොටෝ PM කරනවා කිව්වා වගේ වෙයි..... :yes:

    දැන් දෙන්නෙක්ටම රිදෙයි...... :rofl: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: එකෙක් අපේ ශොප් එකට ආව / සංජියලගේ ගෙදර ගිය / කිඹුල් ඩෙන්ටල් එකේ ඉදන් මට කෝල් කරපු / රත්නපුරේ ගිහින් මිනියගේ ගෙදර ගිය වගේ වෙයි...... :yes: එකියක් ෆොටෝ PM කරනවා කිව්වා වගේ වෙයි..... :yes:

    දැන් දෙන්නෙක්ටම රිදෙයි...... :rofl: :lol:

    :rofl::rofl:මාවමයි පේන්නේ...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය මැච් කෙසේ වෙතත් මෙයා කියන ඒවට ඔල්මොරොන්දන් වෙලා විලභීතවෙයි...:rofl:

    :rofl: :P විනාඩි කිහිපයක් ගත වෙයි කට්ටියට කියපු දේවල් තේරුම් යන්න....... මුල් ඕවරේ කියපුවා තේරෙන්නේ දෙවනි ඕවරේ දානකොට..... :lol: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: :P විනාඩි කිහිපයක් ගත වෙයි කට්ටියට කියපු දේවල් තේරුම් යන්න....... මුල් ඕවරේ කියපුවා තේරෙන්නේ දෙවනි ඕවරේ දානකොට..... :lol: :P

    :rofl::rofl:දැන් අමතයි සිංහල එපා වෙන්න...:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මැච් එකේ විස්තර විචාරය හෙලුවෙන් වනනකොට කොහොම තියෙයිද...:baffled::baffled::baffled::baffled:
    ඕව කියන්න යන්න එපා "අද මේ මැච් එකට අපේ වැල ගමා සහභාගී වීමට දැඩි කැමැත්තකින් සිටින මුත් අසනීප තත්වය නිසා වැලක් බලමින් ගෙදර ඉන්නව කීවොත්" කොහොමද ලයිව් :P:rofl:
    ආහ්..මම කිව්ව තැනින් කේක් ගත්තද?:D
    යන්න ලැබුන් නැහැ එහෙ මෙහේ වැඩේ කරන් දඉක්මනට ආව
    2.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: එකෙක් අපේ ශොප් එකට ආව / සංජියලගේ ගෙදර ගිය / කිඹුල් ඩෙන්ටල් එකේ ඉදන් මට කෝල් කරපු / රත්නපුරේ ගිහින් මිනියගේ ගෙදර ගිය වගේ වෙයි...... :yes: එකියක් ෆොටෝ PM කරනවා කිව්වා වගේ වෙයි..... :yes:

    දැන් දෙන්නෙක්ටම රිදෙයි...... :rofl: :lol:
    2.gif
    මටද දන් නැහැ මටත් රිදුනා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැච් එකේ විස්තර විචාරය හෙලුවෙන් වනනකොට කොහොම තියෙයිද...:baffled::baffled::baffled::baffled:

    කට්ටිය මැච් කෙසේ වෙතත් මෙයා කියන ඒවට ඔල්මොරොන්දන් වෙලා විලභීතවෙයි...:rofl:

    :rofl: :P විනාඩි කිහිපයක් ගත වෙයි කට්ටියට කියපු දේවල් තේරුම් යන්න....... මුල් ඕවරේ කියපුවා තේරෙන්නේ දෙවනි ඕවරේ දානකොට..... :lol: :P
    මැච් එකේ කමෙන්ට්‍රියට සහභාගී නොවන බව කරුණාවෙන් සළකන්න.....
    ගිය සැරේ වගේ ගමයා අමු හෙළුවෙන් වැනෙන කොට බැරියෑ රෙකෝඩිං එක දාන්න +18 කියලා නේහ්......:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න තවත් සොන්නලුවෙක්.....
    මම හිතන්නේ මේ අර අර අරූ ගේ කලින් ම එකවුන්ට් වලින් එකක්.....
    http://www.elakiri.com/forum/showpost.php?p=17854521&postcount=22

    හ්ම්ම්...මටත් සැකයක් තිබ්බා හැබැයි...මොකද ඔය එකවුන්ට් එකෙන් කිඹුලයියට දොස් කියනවා දැක්කා කීප දවසක්..:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න තවත් සොන්නලුවෙක්.....
    මම හිතන්නේ මේ අර අර අරූ ගේ කලින් ම එකවුන්ට් වලින් එකක්.....
    http://www.elakiri.com/forum/showpost.php?p=17854521&postcount=22
    මට ඕකවෙ පේන්න බැහැ බන්.ලොකු සීන් තියෙන්නෙ ආරන්චි හැටියටනම් හම්බයෙක් :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :confused: ඈයි ඔය තව එකෙක් ගැනත් විස්තර තියෙනවා පේන්නේ නැද්ද.....?? :rolleyes:
    :P
    ඕව කියන්න යන්න එපා "අද මේ මැච් එකට අපේ වැල ගමා සහභාගී වීමට දැඩි කැමැත්තකින් සිටින මුත් අසනීප තත්වය නිසා වැලක් බලමින් ගෙදර ඉන්නව කීවොත්" කොහොමද ලයිව් :P:rofl:

    යන්න ලැබුන් නැහැ එහෙ මෙහේ වැඩේ කරන් දඉක්මනට ආව
    2.gif

    :rofl:ආයිත් ගියොත් ගිහින් කාලා බලන්නකෝ..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව කියන්න යන්න එපා "අද මේ මැච් එකට අපේ වැල ගමා සහභාගී වීමට දැඩි කැමැත්තකින් සිටින මුත් අසනීප තත්වය නිසා වැලක් බලමින් ගෙදර ඉන්නව කීවොත්" කොහොමද ලයිව් :P:rofl:

    යන්න ලැබුන් නැහැ එහෙ මෙහේ වැඩේ කරන් දඉක්මනට ආව
    2.gif

    crocodiledance.gif
     
    Status
    Not open for further replies.