EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කිබුල් මාමා මහතයි ....අක්කා දෙකට නැමෙවි:dull::dull::dull:

:rofl::rofl:ඉතින් මම විතරක්යැ...ඔයයි ඩෙලයි දෙන්නත් එක්කනේ..:D
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ නූලක් පන්නන්න නේද යන්නේ.....:rolleyes:;):P

    අශ්මි ඇන්ටිව ආම්බාන් කරන්න නම් ඉතින් කඹයක් පන්නන්න වෙයි :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ayye man kunurupa mokuth kiyala nane :sorry: adugane a manussayage xall ekatawath answer karannakoo ayye.. paw ayye oya katha karanne na kiyala eya dukin inne.. apita hanguwata :)

    Ow..upset eke inne...me thari ayiyath podda aththan athi..bombe..paw yuraj..:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ayye man kunurupa mokuth kiyala nane :sorry: adugane a manussayage xall ekatawath answer karannakoo ayye.. paw ayye oya katha karanne na kiyala eya dukin inne.. apita hanguwata :)

    මට දීපු කෝල් එකක් නෑ ඌ :angry: මට මොකෝ ඌ දුක් උනාට :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට දීපු කෝල් එකක් නෑ ඌ :angry: මට මොකෝ ඌ දුක් උනාට :oo:

    අම්මෝ තියෙන නපුරුකම...බෝම්බේ..:angry:.මේ ආත්මෙ සුදු වෙලා ඉපදුනාට ලබන ආත්මෙනන් කට්ට කලු වෙලා ඉපදෙයි ඔහොම තරහ හිතේ තියන් ඉඳලා...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ මල්ලි අර සබන් කැටේ හරි ඒක කියවලා බලලා ගන්නයි කිවුවා.....:dull::dull:

    එල.. ගාල මලේ නැතොත් කියන්න මාත් ගන්නවා...:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama kiwwe yuraj ekka yalu wenna kiyala yako..:D

    welawa 1.30am akke ganan ganna epa, kajuth iwarai dapu shot ekath iwarai, balapu film ekath iwarai :)

    damma yalu wenna yuraj ekka, v'tine eka langa hinda thaggak ganna puluwan :)

    mama maru, MC hothambuwonta siyalu de wardanaya wena patta sathi anthayak wewa.
     
    Status
    Not open for further replies.