::::Cool Ebay Gadgets III::::

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Mama me model eke router/powerbank 3 in one ekak genaawa. Habai eka okkoma modem walata nam wada karanne naha. Parana jaathiye (eg: Huawie E220 , E3131 wage ) modem walata thamai auto connect wenne.

    Tikak parissamen. Aluthen Dialog eken ehema dena E3531 21mbps modem ekata wada kare naha.

    Parana modem ekak thiyenawa nam witharak genna.

    Mama ara kiyapu Huawei E220 and Huawei E3131 kiyana deka nam hondatama sure wada karanawa.

    Kollane, meka hama modem/dongle ekakatama nam wada karanne natho!

    parissamen ! :) :)


    Menna mekai mama oya kiyana 3g WiFi Router eke link eka


    http://www.ebay.com/itm/5-in-1-Mini...354?pt=LH_DefaultDomain_0&hash=item233ea80de2

    support karana list eka dala thiyanawa...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචන් මම අවුරුදු 4ක් තිස්සේ ඊබේ බඩු ගෙන්නුවට කවදාවත් සෙල් කරලා නෑ.. සෙලින් ගැන දැනුම.. 0 යි.
    මචන් මට දැනගන්න ඕන මේකයි.. මගේ පේපැල් එක ශ්‍රීලන්කන් එකක් මට මේකෙන් සෙලින් කරන්න බැරිද...?? :nerd::nerd:
    රිසිව් වෙන සල්ලි අතට ගන්න බැරි උනාට එක එක පේපැල් එකවුන්ට් එකේ ඉදලා වියදම් කරන්න බැරිද...?:nerd::nerd:

    මමත් අවුරුදු 4ක් බඩු අරන් තියනව ඒත් සෙලින් කරලනම් නැහැ මචන්..
    මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නව top rated seller කෙනෙක් දැන් එයා..
    ලංකාවට සල්ලි ගන්න ක්‍රම නැත්තෙම නෑ..
    මේ මගේ බ්ලොග් එකේ තියනව ලේසිම විදිය මචන්
    How to receive money through paypal to sri lanka, the easy way...
     
    • Like
    Reactions: sudumalli2009

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    machan me :(

    whoc9z.jpg
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567