Turbo charge – මොකද්ද මේ ටර්බෝ චාජින්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වටිනා ලිපියක් මචං
    …මේ නැවක ටර්බෝ චාජරයක්
    522248195a786cc698a9d08305b13b7f_XL.jpg


    28-DSC03733.jpg
     
    • Like
    Reactions: sandunrulz.s

    AutoGuide

    Member
    Aug 31, 2015
    7
    1
    0
    මේක ශෙයාර් කරපු එකට ස්තූතියි. අපේ original එකේ ගොඩක් දේවල් ශෙයාර් කරල තියෙනව.

    Thanks
    AutoGuide.lk
     
    • Like
    Reactions: Htc1

    AutoGuide

    Member
    Aug 31, 2015
    7
    1
    0
    Machan turbo engine ekak off karapu gamanma , off wenne naththe ai??

    හැම ටර්බෝ වාහනයක් ම එහෙම වෙන්න නෑ. නමුත් ටාර්බෝ චාජර් එක ගොඩක් රත් වෙනව. ඒ නිසා සාමාන්‍යෙන් ටර්බෝ වාහන පදින අය ගමනේ අන්තිම විනාඩි දහය වගේ ටර්බො ඕන් වෙන්න දෙන්න නෑ. ටර්බෝ එක රත් වෙලා එන්ජිම ඔෆ් කරොත් එහි කල් පවැතමට හානි වෙන්න පුලුවන්. ඒ නිසා තමයි ඔයා ඔය කියන දේ වෙනව ඇත්තෙ.

    නමුත් මේක වාහනයෙන් වාහනයට වෙනස් වෙන්න පුලුවන්. සමහර වාහන වල කූලින් සිස්ටම් එක ටර්බො එකටත් තියෙනව. එන්ජින් ඔයිල් වලින්ම ස්නේහනය වන ටර්බෝ වල, ඔයිල් කූලර්ස් සවි කරල තියෙනව.

    Thanks
    www.AutoGuide.lk
     
    Last edited: