මචංලා මේ වගේ ගෑස් ලිප් ගන්න තියෙන්නේ කොහෙද බං ලංකාවේ දන්න තැන් තියෙනම් කියහන්. අර රයිස් කඩවල රයිස් දාන්නේ මේ වගේ ඒවලින්. අන්න ඒ වගේ Stove එකක් ගන්න තැනක් කියහන්කෝ ගානත් එක්ක.