Wedding Help

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උදවු 2ක් ඕන ,දෙකම එකට දානවට සමාවෙයල්ලා.
    මොකද දෙක එකිනෙකට ගැලපෙන්නෙ නැති දෙකක්.

    පලවෙනි එකතමා පිළියන්ද,කැස්බෑව,බණ්ඩාරගම ඔය කිට්ටුවෙන් ලස්සන පන්සලක් දැනගන්න ඕන photo ගන්න.
    බන්ඩාරගම හොරණ පාරේ රජමහා විහාරයක් තියෙනව කිවුවා.ඒත් එකේ නම අමතකයි.google map එකේනම් දෙක තුනක්ම තියෙනවා.
    වෙඩින් එක තියෙන්නෙ කැස්බෑව බණ්ඩාරගම පාරේ හෝල් එකක.ඉතින් ඒ පැති වලට ළඟ තැනක් වුනොත් ලේසි.
    ඒ කිට්ටුව photo ගන්න හොඳ ලස්සන location තියෙනවනම් කියන්න.

    ----------------****************----------------

    දෙවෙනි එක තමා මම අකැමැති,එත් අකැමැත්තෙන් හරි කරන්න වෙන දේ,
    බොන්න් දෙන එක.මම බිවුවේ නැති වුනාට මගේ යාළුවෝ කන බොන අය.
    ඉතින් ලොකු වියදමක් නැතිව දෙන්න පුළුවන් හොඳ brand මොනවද ?
    දෙන්න හොඳ බියර් මොනවද ?
    බොන අය 50ක් විතර ඉන්නවා.අරක්කු ,බියර් බෝතල් කීයක් විතර යාවිද?
    ගාන අඩුවෙන් ගන්න පුළුවන් තැන් තියෙනවද ?

    ලොකුවට homecomming එකක් නැතිවුනත් පාරේ සෙට් එක බොන්න එනවා.
    ඉතින් ඒ සෙට එක එන්නේ බොන්න විතරයි.
    එකටම නොර්මල් brand එකක් හොඳයි.එකනම් ලඟ බාර් එකෙන් ගන්න පුළුවන් එකක්නම් හොඳයි.
    දැනට එන එකෙක්ම කිවුවා rockland governor's choice එක හොඳයි කියලා.ඒක හොඳද ?

    අපේ කන බොන එළකිරි සහෝදරවරුන්ගෙන් සහයෝගය බලපොරොත්තු වෙනවා.

    bump එකක්වත් දාගෙන යන්න

    ............................................................

    කට්ටියගෙ අදහසුත් එක්ක බෝතල් 15ක් වගෙ තමා යන්නේ,
    අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවනම් හරි අඩුවට දෙන්න පුළුවන්නම් PM එකක් හරි thread එකෙ හරි දාන්න
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    උදවු 2ක් ඕන ,දෙකම එකට දානවට සමාවෙයල්ලා.
    මොකද දෙක එකිනෙකට ගැලපෙන්නෙ නැති දෙකක්.

    පලවෙනි එකතමා පිළියන්ද,කැස්බෑව,බණ්ඩාරගම ඔය කිට්ටුවෙන් ලස්සන පන්සලක් දැනගන්න ඕන photo ගන්න.
    බන්ඩාරගම හොරණ පාරේ රජමහා විහාරයක් තියෙනව කිවුවා.ඒත් එකේ නම අමතකයි.google map එකේනම් දෙක තුනක්ම තියෙනවා.
    වෙඩින් එක තියෙන්නෙ කැස්බෑව බණ්ඩාරගම පාරේ හෝල් එකක.ඉතින් ඒ පැති වලට ළඟ තැනක් වුනොත් ලේසි.
    ඒ කිට්ටුව photo ගන්න හොඳ ලස්සන location තියෙනවනම් කියන්න.

    ----------------****************----------------

    දෙවෙනි එක තමා මම අකැමැති,එත් අකැමැත්තෙන් හරි කරන්න වෙන දේ,
    බොන්න් දෙන එක.මම බිවුවේ නැති වුනාට මගේ යාළුවෝ කන බොන අය.
    ඉතින් ලොකු වියදමක් නැතිව දෙන්න පුළුවන් හොඳ brand මොනවද ?
    දෙන්න හොඳ බියර් මොනවද ?
    බොන අය 50ක් විතර ඉන්නවා.අරක්කු ,බියර් බෝතල් කීයක් විතර යාවිද?
    ගාන අඩුවෙන් ගන්න පුළුවන් තැන් තියෙනවද ?

    ලොකුවට homecomming එකක් නැතිවුනත් පාරේ සෙට් එක බොන්න එනවා.
    ඉතින් ඒ සෙට එක එන්නේ බොන්න විතරයි.
    එකටම නොර්මල් brand එකක් හොඳයි.එකනම් ලඟ බාර් එකෙන් ගන්න පුළුවන් එකක්නම් හොඳයි.
    දැනට එන එකෙක්ම කිවුවා rockland governor's choice එක හොඳයි කියලා.ඒක හොඳද ?

    අපේ කන බොන එළකිරි සහෝදරවරුන්ගෙන් සහයෝගය බලපොරොත්තු වෙනවා.

    bump එකක්වත් දාගෙන යන්න

    Budget eka kiyada?
    Thawa Rockland Halmilla Kiyala ekakuth tiyenawa :yes::yes:
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Budget eka kiyada?
    Thawa Rockland Halmilla Kiyala ekakuth tiyenawa :yes::yes:

    wedding එක දවසට හොඳ brand එකක් දෙන්න ඕන ඕන.
    3000,2500 අඩුවුනොත් හොඳයි.
    බොතල් කියක් යයිද කියල එකක් නැති නිසා budget එක ගැන හිතුවේ නැහැ
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    wedding එක දවසට හොඳ brand එකක් දෙන්න ඕන ඕන.
    3000,2500 අඩුවුනොත් හොඳයි.
    බොතල් කියක් යයිද කියල එකක් නැති නිසා budget එක ගැන හිතුවේ නැහැ

    Red label,Teachers, Vat 69,
    Oya gaanata bar ekennam ganna wenne na.duty free pot ekak in thama:yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Red label,Teachers, Vat 69,
    Oya gaanata bar ekennam ganna wenne na.duty free pot ekak in thama:yes::yes:

    Office එකෙ අය Red label කැමති නැහැ.
    Vat 69 හොඳයි වගෙ.
    Thankz machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උදවු 2ක් ඕන ,දෙකම එකට දානවට සමාවෙයල්ලා.
    මොකද දෙක එකිනෙකට ගැලපෙන්නෙ නැති දෙකක්.

    පලවෙනි එකතමා පිළියන්ද,කැස්බෑව,බණ්ඩාරගම ඔය කිට්ටුවෙන් ලස්සන පන්සලක් දැනගන්න ඕන photo ගන්න.
    බන්ඩාරගම හොරණ පාරේ රජමහා විහාරයක් තියෙනව කිවුවා.ඒත් එකේ නම අමතකයි.google map එකේනම් දෙක තුනක්ම තියෙනවා.
    වෙඩින් එක තියෙන්නෙ කැස්බෑව බණ්ඩාරගම පාරේ හෝල් එකක.ඉතින් ඒ පැති වලට ළඟ තැනක් වුනොත් ලේසි.
    ඒ කිට්ටුව photo ගන්න හොඳ ලස්සන location තියෙනවනම් කියන්න.

    ----------------****************----------------

    දෙවෙනි එක තමා මම අකැමැති,එත් අකැමැත්තෙන් හරි කරන්න වෙන දේ,
    බොන්න් දෙන එක.මම බිවුවේ නැති වුනාට මගේ යාළුවෝ කන බොන අය.
    ඉතින් ලොකු වියදමක් නැතිව දෙන්න පුළුවන් හොඳ brand මොනවද ?
    දෙන්න හොඳ බියර් මොනවද ?
    බොන අය 50ක් විතර ඉන්නවා.අරක්කු ,බියර් බෝතල් කීයක් විතර යාවිද?
    ගාන අඩුවෙන් ගන්න පුළුවන් තැන් තියෙනවද ?

    ලොකුවට homecomming එකක් නැතිවුනත් පාරේ සෙට් එක බොන්න එනවා.
    ඉතින් ඒ සෙට එක එන්නේ බොන්න විතරයි.
    එකටම නොර්මල් brand එකක් හොඳයි.එකනම් ලඟ බාර් එකෙන් ගන්න පුළුවන් එකක්නම් හොඳයි.
    දැනට එන එකෙක්ම කිවුවා rockland governor's choice එක හොඳයි කියලා.ඒක හොඳද ?

    අපේ කන බොන එළකිරි සහෝදරවරුන්ගෙන් සහයෝගය බලපොරොත්තු වෙනවා.

    bump එකක්වත් දාගෙන යන්න

    1.--

    2. මචන් උබ බොන්න දෙන වර්ගය තීරනේ වෙන්නේ උබ වෙඩින් එක ප්ලෑන් කරන විදිහට. වෙඩින් එකට උබේ බජට් එක අනුව තෝරපන්. ලක්ශ 25-30කට වගේ පොඩි බජට් එකකට ප්ලෑන් කරනවනම් රෙඩ් ලේබල් දෙන්න. බාර් එකෙන් ගන්න එපා. ඩියුටි ෆ්‍රී එකෙන් පන්නලා විකුනන උන් ඉන්නවා. රුපියල් 2800-3000කට වගේ බෝතලේ ගන්න පුලුවන්. උබ ශොට් දෙනවනම් යන ගාන වගේ දෙගුනයත් තුන් ගුනයත් අතර ප්‍රමානයක් බෝතල් තියනවනම් යනවා. ආ අනික් එක, කඩලනම් මලාට බයිට් වලට දෙන්න එපා. බලු බල්ලෙක් ගන්නේ නෑ. නිකන් ඉතුරු වෙලා විසික් කරන්න වෙන්නේ. බියර්නම් මහ අව්ලක් නෑ බන්. රිටර්න් කරන පොරොන්දුව මත කේස් 4ක් 5ක් ගන්න. දැන් වෙඩින් වල බියර් යන්නේ නෑ වැඩිය. උබේ විසිටර්ස්ලා ගාන කියපන් මම ඕනේ කරන බෝතල් ගාන කියන්නම්.

    (විසිටර්ස්ලා 200කට රෙඩ් ලේබල් (ලීටරේනේ බන් ) 12-14ත් අතර හොදටෝම ඇති. දවල් වෙලාවකනම් තවත් අඩු වෙයි. මම කිව්වේ රෑට ගන්නවනම්. ඉතුරු වෙන බෝතල් තියාගනින් මනමාලිගේ ගෙදර උන් එනකොට දෙන්න. එදාට සලකපන් ඇඩෙන්න

    බයිට් වැඩේ ලාබෙට කරගන්න ඕනේනම්

    සොසේජස් තියෙනවා ලොකු පැකට්. පොඩි ඒවා වගේ නෙමේ තොගේට ගන්නකොට ලාභයි. ඩෙවල් එකක් දාපන්.

    ඌරත් සෑහෙන්න යනවා. කැමැත්ත අකමැත්ත අනුව තමා

    කුකුලා ඩෙවල් එකක් දාපන් ලූනු මාලු මිරිස් වැඩිය නොදා. සමහර මෝඩයෝ මස් ඉතුරු කරගන්න කියලා මාලු මිරිස් ලූනු වලින් පුරෝනව. අන්තිමට අපරාදේ අහක යනවා

    එලවලු බයිට් එකකුත් හදපන් අනිවාරෙන්

    කන්න බොන්න නොදී නිකන් බලු කපුටු දාන වගේ වෙඩින් ගන්න එපා. උබ නොබිව්වට කමක් නෑ බොන උන්ට බොන්න දීපන්. නැත්නම් එන එවුන් බැන බැනා යන්නේ

    මමත් වෙඩිම ලගදි ගත්තේ (හුගාක් ලගදිම නෙමේ ) ඕනේ දෙයක් තියෙනවනම් කියන්න උපදේසන රෙඩි:yes::yes:
     
    • Like
    Reactions: Puzhi and mano3989

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොකාකෝලා ස්ප්‍රයිට් ගාන හදන්නේ මෙහෙමයි

    ජාති දෙකෙන් ගන්නකොට ස්ප්‍රයිට් ගනනෙන් 4/5ක් වගේ කොකාකෝලා ගනින්

    ස්ප්‍රයිට් = (උබ දෙන විස්කි බෝතල් ගනන + ඇරේන්ජ් කරන 5හේ හෝ 6යේ ටේබල් ගනන )

    මේකට අනුව කොකා ගාන හදාගනින්

    සෝඩා බෝතල් 4ක් 5ක් උපරිම ඇති
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    Raigama pansala genada kiyanne? eka thiyenne bandaragama indan 3 km wage horana paththata yanakota... para aiyne left hand side eke
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17863640 said:

    :yes::yes:

    අනිවාර්යෙන් බොන අය 45-50 අතර ඉන්නවා.
    වෙඩින් හෝම්කමින්ග් දෙකක් නැහැ.වෙඩින්ග් එකෙන් ඔක්කොම ඉවරයි.
    ඉතින් එදාට එන අයට සළකන්න තමා.
    උපදෙස් වලට ගොඩාක් ස්තූතියි.
    බොන සබ්ජෙක්ට එක වෙන කෙනෙක්ට බර දීලා තිබ්බේ මම දන්නේ නැති නිසා.
    ඒත් අන්තිමට එක මටම කරන්න වුනා.

    රත්තරං;17863645 said:
    වැට් 69 නෝන්ඩි. රෙඩ් ලේබල් දීපන්..

    ela
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය හල්මිල්ල ජරවනම් දෙනවට වඩා හොදයි නොදී ඉන්න එක :dull:

    මනමාලි කොරල වැල්ලේ ලමිස්සියක්නම් නෑදෑ සනුහරේ කසිප්පු කාරයෝනම් හල්මිල්ල සෙට් වෙනවා:dull::dull::P:P
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan Ube wedding eka tiyenne Chanara eke hari Kamvelta eka harda ? ... 4tos ganna lassanai ban madapatha pansala..... yana widiya danaganna oni nam pm karapan .....
     
    • Like
    Reactions: mano3989

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කන්න බොන්න නොදී නිකන් බලු කපුටු දාන වගේ වෙඩින් ගන්න එපා. උබ නොබිව්වට කමක් නෑ බොන උන්ට බොන්න දීපන්. නැත්නම් එන එවුන් බැන බැනා යන්නේ
    :yes::yes:

    අනිවාර්යෙන් බොන අය 45-50 අතර ඉන්නවා.
    වෙඩින් හෝම්කමින්ග් දෙකක් නැහැ.වෙඩින්ග් එකෙන් ඔක්කොම ඉවරයි.
    ඉතින් එදාට එන අයට සළකන්න තමා.
    උපදෙස් වලට ගොඩාක් ස්තූතියි.
    බොන සබ්ජෙක්ට එක වෙන කෙනෙක්ට බර දීලා තිබ්බේ මම දන්නේ නැති නිසා.
    ඒත් අන්තිමට එක මටම කරන්න වුනා.

    ela

    ගෙස්ට්ලා කීයක්ද? ගාන කියපන් ලිස්ට් එක හදල දෙන්න. රෙඩ් ලේබල් දීපන්. කැත නැතුව දුන්නහැකි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17863738 said:
    මනමාලි කොරල වැල්ලේ ලමිස්සියක්නම් නෑදෑ සනුහරේ කසිප්පු කාරයෝනම් හල්මිල්ල සෙට් වෙනවා:dull::dull::P:P

    :rofl::rofl:

    ඔය හල්මිල්ල ජරවනම් දෙනවට වඩා හොදයි නොදී ඉන්න එක :dull:

    :shocked::yes:

    Raigama pansala genada kiyanne? eka thiyenne bandaragama indan 3 km wage horana paththata yanakota... para aiyne left hand side eke

    thankz machan

    රත්තරං;17863682 said:
    කොකාකෝලා ස්ප්‍රයිට් ගාන හදන්නේ මෙහෙමයි

    ජාති දෙකෙන් ගන්නකොට ස්ප්‍රයිට් ගනනෙන් 4/5ක් වගේ කොකාකෝලා ගනින්

    ස්ප්‍රයිට් = (උබ දෙන විස්කි බෝතල් ගනන + ඇරේන්ජ් කරන 5හේ හෝ 6යේ ටේබල් ගනන )

    මේකට අනුව කොකා ගාන හදාගනින්

    සෝඩා බෝතල් 4ක් 5ක් උපරිම ඇති

    ඕක ගැනත් කිසිම අයිඩියා එකක් නැතිව හිටියේ,thankz මචන්