රෑ 10 පස්සේ පුලුවන්ද

anuraw123

Member
Nov 25, 2014
633
36
0
policeyete kiyanna wei wage...ekko unte kiyela sadde adu keranna ona...natham egolante sound proof ekak kereganna kiyanna wenewa...ahale pahlete ayete hinsawak num wade hode naha... eyalath ekka godin bereganna puluwanda balanna...naththam police yete kiyela balanna.. minssu nidaganne kohomada..eyala sadde adu keranna ona ban...ape gedera biththiyeta gawila thamai allepu wedding hall eke thiyenne...eth eyala godak hayien sadde danne naha ban...eth tikak withere karederai...sadde adu wadi kerenewa habai...:dull:
 
Last edited:

anuraw123

Member
Nov 25, 2014
633
36
0
emoticons-3d-planetamsn.com.br-388.gif
Sweet dreams...Good Night macho...!
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    119 ගහල වැඩක් වෙන්නේ නැහැ. ඒ එන්නෙත් ගමේ පොලිසියෙන්. ඒ එන උන්දලා හෝටල් කාරයා නවාගන්නවා.

    ඒ හින්ද කල යුත්තේ ඉහල පරිපාලන අධිකාරියකට , ඒ කියන්නේ පොලිස් පති තුමාට, අදාළ දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරී වරයාට සහ ජනාධිපති විමර්ශන ඒකකයට පිටපත් සහිතව ඔය හෝටලය තියන අදාළ වසමේ පොලිස් ස්ථානාධිපති තුමාට නිර්නාමික හෝ නාමික හෝ සාමුහික ලිකිතව ලියවිල්ලක් යැවීමයි. ඒ යවන ලියවිල්ලේ යටින් සඳහන් කරන්න පිටපත් : කියල පිටපත් යවන උදවියගේ තනතුරු සහ ලිපිනයන්. සති දෙකක් ඇතුලත විසදුමක් ලැබෙයි. මොකද පිටපත් යවන ආයතන වලින් අදාළ පොලිසියේ ස්තානාධිපතිගෙන් විමසන්න කලින් එයා ක්‍රියාත්මක වෙනවා ඕක නවත්වන්න.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    policeyete kiyanna wei wage...ekko unte kiyela sadde adu keranna ona...natham egolante sound proof ekak kereganna kiyanna wenewa...ahale pahlete ayete hinsawak num wade hode naha... eyalath ekka godin bereganna puluwanda balanna...naththam police yete kiyela balanna.. minssu nidaganne kohomada..eyala sadde adu keranna ona ban...ape gedera biththiyeta gawila thamai allepu wedding hall eke thiyenne...eth eyala godak hayien sadde danne naha ban...eth tikak withere karederai...sadde adu wadi kerenewa habai...:dull:

    ewunta eka sound proof karanna ba... roof top eke tiyenne magul hall eka open ekak. idala hitala nam kamak na kiyamuko. meka hemadama wage karanna bane.. :no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    119 ගහල වැඩක් වෙන්නේ නැහැ. ඒ එන්නෙත් ගමේ පොලිසියෙන්. ඒ එන උන්දලා හෝටල් කාරයා නවාගන්නවා.

    ඒ හින්ද කල යුත්තේ ඉහල පරිපාලන අධිකාරියකට , ඒ කියන්නේ පොලිස් පති තුමාට, අදාළ දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරී වරයාට සහ ජනාධිපති විමර්ශන ඒකකයට පිටපත් සහිතව ඔය හෝටලය තියන අදාළ වසමේ පොලිස් ස්ථානාධිපති තුමාට නිර්නාමික හෝ නාමික හෝ සාමුහික ලිකිතව ලියවිල්ලක් යැවීමයි. ඒ යවන ලියවිල්ලේ යටින් සඳහන් කරන්න පිටපත් : කියල පිටපත් යවන උදවියගේ තනතුරු සහ ලිපිනයන්. සති දෙකක් ඇතුලත විසදුමක් ලැබෙයි. මොකද පිටපත් යවන ආයතන වලින් අදාළ පොලිසියේ ස්තානාධිපතිගෙන් විමසන්න කලින් එයා ක්‍රියාත්මක වෙනවා ඕක නවත්වන්න.

    119 gahannawath bari unane.. number busy... mehema seen ekak nisa kamak na.. hadissiyakata gatta nam kela wenawane.. maru 119 eka.. uba kiwa widihata gamey anith kattiyath ekka letter ekak yawanawa..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Podi Silva - පොඩි සිල්වා;17865470 said:
    umb kypn mawath gnin naththan lede dnwa kyla kala bila natala mirikala athal ekak gnin bn

    oka hemadama karanna bane ban... :D