

koheda ubalage gedara thiyenne idahn anith dwase pandara 4-5 wenakn oka thiyanna kiyala hotel ekata kiynwa![]()

policeyete kiyanna wei wage...ekko unte kiyela sadde adu keranna ona...natham egolante sound proof ekak kereganna kiyanna wenewa...ahale pahlete ayete hinsawak num wade hode naha... eyalath ekka godin bereganna puluwanda balanna...naththam police yete kiyela balanna.. minssu nidaganne kohomada..eyala sadde adu keranna ona ban...ape gedera biththiyeta gawila thamai allepu wedding hall eke thiyenne...eth eyala godak hayien sadde danne naha ban...eth tikak withere karederai...sadde adu wadi kerenewa habai...![]()

suba rathriyak! suwa nindak..
![]()
Sweet dream for now.![]()
Sweet dreams...Good Night macho...!![]()
119 ගහල වැඩක් වෙන්නේ නැහැ. ඒ එන්නෙත් ගමේ පොලිසියෙන්. ඒ එන උන්දලා හෝටල් කාරයා නවාගන්නවා.
ඒ හින්ද කල යුත්තේ ඉහල පරිපාලන අධිකාරියකට , ඒ කියන්නේ පොලිස් පති තුමාට, අදාළ දිස්ත්රික්කයේ පොලිස් අධිකාරී වරයාට සහ ජනාධිපති විමර්ශන ඒකකයට පිටපත් සහිතව ඔය හෝටලය තියන අදාළ වසමේ පොලිස් ස්ථානාධිපති තුමාට නිර්නාමික හෝ නාමික හෝ සාමුහික ලිකිතව ලියවිල්ලක් යැවීමයි. ඒ යවන ලියවිල්ලේ යටින් සඳහන් කරන්න පිටපත් : කියල පිටපත් යවන උදවියගේ තනතුරු සහ ලිපිනයන්. සති දෙකක් ඇතුලත විසදුමක් ලැබෙයි. මොකද පිටපත් යවන ආයතන වලින් අදාළ පොලිසියේ ස්තානාධිපතිගෙන් විමසන්න කලින් එයා ක්රියාත්මක වෙනවා ඕක නවත්වන්න.
sound permit tibbath wata pitaawe ayata karadarai nam hamadaama daanawa nam nadu danna puluwan...
12 n passe bn

Podi Silva - පොඩි සිල්වා;17865470 said:umb kypn mawath gnin naththan lede dnwa kyla kala bila natala mirikala athal ekak gnin bn

oka hemadama karanna bane ban...![]()