awurudu 6 love karala wena kollek gana hithune kmada ban.umbata wada uge tyana special dewal mnada![]()
eka loku kathawak ban
aaith owwa katha karanakota hitha parenawa ban
uuge nam boru arumosam thamai ban
time wil solve all the things ban![]()

ඔව් බන්
මම ඌට කෙලියා එක පාරක්
ඒත් හරි යන්නේ නෑ බන්
ඒ ගොල්ලන්ගේ ගෙවල් වලින් පවා අවසානෙදි මගේ පැත්ත ගත්තේ නෑ බන්
ඌට බනින ගහනකොට මටයි බනින්නේ බන්![]()
එකක් උගේ පො#$නකම affair එකක් කරන එවුන් දෙන්නෙක්ගේ මැද්දට පනින එක ඇන්ඩ් කෙල්ලගේ ජාන වලින් එන බලු ගතිය. ඔය දෙකටම හොදම reply එක උන් දෙන්නට ඕන පු@%ක් කරගන්න කියලා පැත්තකට වෙන එක. සද්ද වහලා අනාගතේ හදාගන්න එක තමා ඔය වගේ එවුන්ට දෙන්න පුළුවන් හොදම return එක. ඕකුන්ට nature එකෙන්ම return එක වදිනවා බන් 
උබ ඒ ගැන කලබල වෙන්න දෙයක් නැ. මුල් කාලේ නම් ටිකක් අමාරු වෙයි. එත් time heals everything bro
උබ වෙන මුකුත් කරන්න ඕනේ නැ. උබේ life එක හදාගනින් කවදා හරි උබව දැකලා ඒකිට ඇඩේන්න..
ජය වේවා මචන් 
උබ ඔය කියල තියන හේතු තුන හින්ද නැවතුණානම් නැවතුන එකමයි හොද බදින්න කලින් , ඔය ටික තේරුම් ගන්න අවරුදු 6කම ගියේ ඇයි කියන එක තමයි අව්ල

අනාත සින්දු අහන්න එපා. නෙගෙටිව් වෙන්න එපා. එක එක සොන්නයොන් වගේ විරහව ඔලුවට ගහගන්ඩ යන්න එපා.
ගොඩක් කාලයක් තිස්සේ තිබුන එකක් නිසා ටිකක් ශේප් වෙන්න කාලය යයි. නමුත් විහින් ලිඳේ පනින්න එපා අනාත සින්දු එහෙම අහල. ජීවිතය පරාජිත ලීලාවෙන් බලන්න එපා. කෙල වෙන එක කෙලවෙන්නේ හොඳට. හැමදේම වෙන්නේ හොඳට. නරක දෙයකින් කෙලවර උනා නම්? ඒක නෙමෙයි අවසානය. ඒ තමයි පටන් ගැන්ම
එක එක සොනිල් ලගේ ගොන් advices අරගෙන තවත් ලිඳට වැටෙන්න එපා.
මේ වගේ පොසිටිව් සින්දු තමයි උඹ අහන්ඩ ඕනෙ.
affair එකට තව එකෙක් මැද්දට පැනලා කෙල්ලත් උගේ පැත්ත ගන්නවා නම් උට ගහලා තේරුමක් නැ මචං.![]()

![]()