සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    awurudu 6 love karala wena kollek gana hithune kmada ban.umbata wada uge tyana special dewal mnada :dull:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඔහොම කියනකොට මටත් බය හිතෙනවා යකෝ මගේ ලව් එක පටන් ගත්තෙත් 2009 මුල.. :growl:
    උඹ බඳින්න කලින් වෙන් වෙච්ච එක ගැන සතුටු වෙයන්.. මොකද බැඳලා වෙන් වෙන්න උනා නම් ලොකු ප්‍රශ්නයක්. ඔය හඳහන් මගුල් විශ්වාස කරන්නේ නැති family එකකින් කෙල්ලෙක් හොයා ගනින්.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔව් බන්
    මම ඌට කෙලියා එක පාරක්
    ඒත් හරි යන්නේ නෑ බන්

    ඒ ගොල්ලන්ගේ ගෙවල් වලින් පවා අවසානෙදි මගේ පැත්ත ගත්තේ නෑ බන්
    ඌට බනින ගහනකොට මටයි බනින්නේ බන් :(

    affair එකට තව එකෙක් මැද්දට පැනලා කෙල්ලත් උගේ පැත්ත ගන්නවා නම් උට ගහලා තේරුමක් නැ මචං.:no: :no: එකක් උගේ පො#$නකම affair එකක් කරන එවුන් දෙන්නෙක්ගේ මැද්දට පනින එක ඇන්ඩ් කෙල්ලගේ ජාන වලින් එන බලු ගතිය. ඔය දෙකටම හොදම reply එක උන් දෙන්නට ඕන පු@%ක් කරගන්න කියලා පැත්තකට වෙන එක. සද්ද වහලා අනාගතේ හදාගන්න එක තමා ඔය වගේ එවුන්ට දෙන්න පුළුවන් හොදම return එක. ඕකුන්ට nature එකෙන්ම return එක වදිනවා බන් :yes::yes: උබ ඒ ගැන කලබල වෙන්න දෙයක් නැ. මුල් කාලේ නම් ටිකක් අමාරු වෙයි. එත් time heals everything bro :yes: උබ වෙන මුකුත් කරන්න ඕනේ නැ. උබේ life එක හදාගනින් කවදා හරි උබව දැකලා ඒකිට ඇඩේන්න.. :frown: ජය වේවා මචන් :):)
     
    Last edited:

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    උබ ඔය කියල තියන හේතු තුන හින්ද නැවතුණානම් නැවතුන එකමයි හොද බදින්න කලින් , ඔය ටික තේරුම් ගන්න අවරුදු 6කම ගියේ ඇයි කියන එක තමයි අව්ල

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අනාත සින්දු අහන්න එපා. නෙගෙටිව් වෙන්න එපා. එක එක සොන්නයොන් වගේ විරහව ඔලුවට ගහගන්ඩ යන්න එපා.

    ගොඩක් කාලයක් තිස්සේ තිබුන එකක් නිසා ටිකක් ශේප් වෙන්න කාලය යයි. නමුත් විහින් ලිඳේ පනින්න එපා අනාත සින්දු එහෙම අහල. ජීවිතය පරාජිත ලීලාවෙන් බලන්න එපා. කෙල වෙන එක කෙලවෙන්නේ හොඳට. හැමදේම වෙන්නේ හොඳට. නරක දෙයකින් කෙලවර උනා නම්? ඒක නෙමෙයි අවසානය. ඒ තමයි පටන් ගැන්ම
    එක එක සොනිල් ලගේ ගොන් advices අරගෙන තවත් ලිඳට වැටෙන්න එපා.
    මේ වගේ පොසිටිව් සින්දු තමයි උඹ අහන්ඩ ඕනෙ.

    උඹේ හොඳටයි කියන්නේ.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    math oya wage seen godak dakala tiyanawa kella boot aka deela maru wenawa... koranna deyak na wena kellk dagena akita penna idapan etakota ridei :P
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :(:(:(:(:( :(:(:(:(:( භය හිතුනා..මගෙ affair එකට 4 years වෙනවා මේ අවුරුද්දෙ දී :(:(:(:(:( :(:(:(:(:(
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනාත සින්දු අහන්න එපා. නෙගෙටිව් වෙන්න එපා. එක එක සොන්නයොන් වගේ විරහව ඔලුවට ගහගන්ඩ යන්න එපා.

    ගොඩක් කාලයක් තිස්සේ තිබුන එකක් නිසා ටිකක් ශේප් වෙන්න කාලය යයි. නමුත් විහින් ලිඳේ පනින්න එපා අනාත සින්දු එහෙම අහල. ජීවිතය පරාජිත ලීලාවෙන් බලන්න එපා. කෙල වෙන එක කෙලවෙන්නේ හොඳට. හැමදේම වෙන්නේ හොඳට. නරක දෙයකින් කෙලවර උනා නම්? ඒක නෙමෙයි අවසානය. ඒ තමයි පටන් ගැන්ම
    එක එක සොනිල් ලගේ ගොන් advices අරගෙන තවත් ලිඳට වැටෙන්න එපා.
    මේ වගේ පොසිටිව් සින්දු තමයි උඹ අහන්ඩ ඕනෙ.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    affair එකට තව එකෙක් මැද්දට පැනලා කෙල්ලත් උගේ පැත්ත ගන්නවා නම් උට ගහලා තේරුමක් නැ මචං.:no: :no: එකක් උගේ පො#$නකම affair එකක් කරන එවුන් දෙන්නෙක්ගේ මැද්දට පනින එක ඇන්ඩ් කෙල්ලගේ ජාන වලින් එන බලු ගතිය. ඔය දෙකටම හොදම reply එක උන් දෙන්නට ඕන පු@%ක් කරගන්න කියලා පැත්තකට වෙන එක. සද්ද වහලා අනාගතේ හදාගන්න එක තමා ඔය වගේ එවුන්ට දෙන්න පුළුවන් හොදම return එක. ඕකුන්ට nature එකෙන්ම return එක වදිනවා බන් :yes::yes: උබ ඒ ගැන කලබල වෙන්න දෙයක් නැ. මුල් කාලේ නම් ටිකක් අමාරු වෙයි. එත් time heals everything bro :yes: උබ වෙන මුකුත් කරන්න ඕනේ නැ. උබේ life එක හදාගනින් කවදා හරි උබව දැකලා ඒකිට ඇඩේන්න.. :frown: ජය වේවා මචන් :):)

    Aniwa mchn... :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. කේන්දර නිසයි,
    2. වෙන මිනිහෙක් නිසයි,
    3. ගෙදර කැමැත්ත නිසයි,

    ගෑනිට උඹ එපා වුනා නං,

    මට අහන්න තියෙන්නේ ඇත්තටම ඒ ගෑනි උඹට ආදරේ කලාද කියලා තමා! ඊට වඩා හොඳයි නේ පොල් පිත්තක් ළඟ තියා ගන්නවා.