Toyota Aqua Ekath Winaasa Karana Ladhi

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලස්සනයි මචන්...

    මට අවංක උත්තරයක් දීපන්. උබ BJ5P:love: එක එලවලා ඇක්වා එල එලවද්දි උබට හිතුනේ මොකක්ද?
    :confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාහන විනාස කරනවා කි‍යල ඔහොමත් විනාස කරනවද බන්......:baffled:
    මේකට රැලි ටිකක් ඇලෙව්වොත් වෙසක් එකට කූඩු හදන්න ඕන නෑ......:rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    වාහන විනාස කරනවා කි‍යල ඔහොමත් විනාස කරනවද බන්......:baffled:
    මේකට රැලි ටිකක් ඇලෙව්වොත් වෙසක් එකට කූඩු හදන්න ඕන නෑ......:rofl:

    ekenma ekenma
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පරණ දෙකත් හොඳා අලුත් එකත් නියමයි බං :frown:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,830
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    click