සොරි කොල්ලා.
මම 930 එකේ සිහියෙන් ටයිප් කරේ.
830 එකට හේ කොර්ටානා දැනට නෑ ඒත් උන් ඒකට අප්ඩේට් එකක් එවාවි.
1GB ඩිවයිස්සස් වලට විතරක් දෙන කතාවක් තියනවා හේ කෝර්ටානා එක.
කොහොම වෙයිද දන්නේ නෑ.
ram eka nwei seen eka bun.proca. 800 series eke wenama feature ekak use krla thamai oke karanna yanne
400 /200 dammoth battery kela wenawa

but update eka wena ratawal walata release karala thiyanne lagadima ei 
