HELP PLZ "PUK" CODE

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා Mobitel සිම් එකක් block වුනා...දැන් PUK කෝඩ් එකක් ඉල්ලනවා...මොකද කරන්නෙ...????
    අඩේ උදව්වක් දියන්..මේක මාර වටින සිම් එකක්...PLZZZZZ......

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ ඕකට එක එක කෝඩ් ගහන්නේ නැතිව වෙන ෆෝන් එකකින් කට්ටමර් සර්විස් අමතලා "පුක්" කෝඩ් එක කියල නොකිය. පී යූ කේ කෝඩ් එක ඉල්ල්ගනින්. 10 පාරක් වැරදි එක දුන්නම පර්මනට් බ්ලොක් වෙනවා.සිම් එක අයිති කෙනා ගෙ විස්තර අහනවා.
     
    • Like
    Reactions: Uthmaxer

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    CALL MOBITEL..wena kramayak na PUK unama :D . PUK PUK 4,5 paarak service provider gen ahanna tiyanat epa PUK wenawa.alut no ekak ganna wei.
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!

    කවුරුත් නැද්ද දෙයියෝ...!!! :sorry::sorry::sorry::(:(:(:(:(:(:(

    උඹ ඕකට එක එක කෝඩ් ගහන්නේ නැතිව වෙන ෆෝන් එකකින් කට්ටමර් සර්විස් අමතලා "පුක්" කෝඩ් එක කියල නොකිය. පී යූ කේ කෝඩ් එක ඉල්ල්ගනින්. 10 පාරක් වැරදි එක දුන්නම පර්මනට් බ්ලොක් වෙනවා.සිම් එක අයිති කෙනා ගෙ විස්තර අහනවා.

    CALL MOBITEL..wena kramayak na PUK unama :D . PUK PUK 4,5 paarak service provider gen ahanna tiyanat epa PUK wenawa.alut no ekak ganna wei.

    Customer care katha karapn .. :) ethanin cord ekak deyi :cool:

    තෑන්ක්ස් මචංලා හැමෝටම..කස්ටමර් කතා කරා..ගොඩ ගියා..කෙල්ලෙක්ගෙ photo එකක් නැතිව sexy කතා නැතිව දාපු පෝස්ට් වලට උදව් කරන එවුන් අඩුයි බං..තෑන්ක්ස් සෙට් එකටම REP ++++++++