මචංලා Mobitel සිම් එකක් block වුනා...දැන් PUK කෝඩ් එකක් ඉල්ලනවා...මොකද කරන්නෙ...????
අඩේ උදව්වක් දියන්..මේක මාර වටින සිම් එකක්...PLZZZZZ......




































අඩේ උදව්වක් දියන්..මේක මාර වටින සිම් එකක්...PLZZZZZ......








































































Bump
කවුරුත් නැද්ද දෙයියෝ...!!!![]()
උඹ ඕකට එක එක කෝඩ් ගහන්නේ නැතිව වෙන ෆෝන් එකකින් කට්ටමර් සර්විස් අමතලා "පුක්" කෝඩ් එක කියල නොකිය. පී යූ කේ කෝඩ් එක ඉල්ල්ගනින්. 10 පාරක් වැරදි එක දුන්නම පර්මනට් බ්ලොක් වෙනවා.සිම් එක අයිති කෙනා ගෙ විස්තර අහනවා.
CALL MOBITEL..wena kramayak na PUK unama. PUK PUK 4,5 paarak service provider gen ahanna tiyanat epa PUK wenawa.alut no ekak ganna wei.
Customer care katha karapn ..ethanin cord ekak deyi
![]()
5869