BMICH ඉඳන් කොටුවට යන හැටි

Sep 7, 2014
60
7
0
BMICH ඉඳන් කොටුවට යන හැටි

මචන්,

BMICH එකේ ඉඳන් කොටුවට බස් එකේ යන හැටි කියපන්කො දන්නා එකෙක්... :)
 
  • Like
Reactions: Thilantdm
borellata bus 1k ganin. boralle idan 144,103,171 aran kotuwa

154 nagala thummullen bahala..campus issarahin nagahn 138/120 ona bus ekaka

මේ දෙවිදිහම පුළුවන්, එත් බොරැල්ලට ගිහින් යන එක ලේසියි. තුම්මුල්ලට ගියොත් වටයක්.​
 
  • Like
Reactions: JesonRulez

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thawa parak thiyenwa,
    mata mathaka na bn para hariyatama
    othanin bus yanwa bambalapitiya junction ekata.
    ubata thiyenne bambalapitiya junction eken bahala galle road ekata pain enna.100m wage.eeta passe ethanin kelinma ganin kotuwata bus eka.

    ookath 154 wage depaththata yana bus ne ban.. (kadawatha-bamba hari kiribathgoda - angulana)

    Ithuru option eka thamayi 173 --- NUGEGODA - Thota langa

    bus adui.... nelum pokunata haraha yanne nidahas chathurasra langin