windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka softlgic eken gattot witarada hambawenne.wena shops walin gattat labenawada

    මොකක්.....? එක මෙහෙත් කඩවල් වලින් ගත්තොත් දෙනවද බං....... අපිට වෙනම ගෙවලා ගන්න තියෙන එකක්ද......?

    හැම කඩෙන්ම දෙන්නේ නෑ.
    සොෆ්ට්ලොජික් ඩිලර් කෙනෙක්ගෙන් ගන්නවානම් දෙනවා.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ඉන්ශුවරන්ස් එක හම්බෙනවා.
    අමුතුවෙන් ගෙවන්න මුකුත් නෑ.
    ෆ්‍රී හම්බෙනවා.
    ඉන්ශුවරන්ස් එක තාම දෙනවද දන්නේ නෑ.
    අහලා බලලා ගනින්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mchn nokia softlogic warraty card eka nikan podi pothak wage da.? eke gaththu date eka daala dunna gaththu thanin.. u kiuwa eka thamai warranty card eka kiyala... e warranty card eken onema softlogic mobile center ekakin clam kara ganna puluwanda
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mchn nokia softlogic warraty card eka nikan podi pothak wage da.? eke gaththu date eka daala dunna gaththu thanin.. u kiuwa eka thamai warranty card eka kiyala... e warranty card eken onema softlogic mobile center ekakin clam kara ganna puluwanda

    :yes:
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    machan windows 4n wala tiyena Manufacturer Name,Mobile Operator (eke tiyenne 000-TH kiyala ) kiyana ewagen monawada kiyanne?plz reply ASAP
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    හැම කඩෙන්ම දෙන්නේ නෑ.
    සොෆ්ට්ලොජික් ඩිලර් කෙනෙක්ගෙන් ගන්නවානම් දෙනවා.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ඉන්ශුවරන්ස් එක හම්බෙනවා.
    අමුතුවෙන් ගෙවන්න මුකුත් නෑ.
    ෆ්‍රී හම්බෙනවා.
    ඉන්ශුවරන්ස් එක තාම දෙනවද දන්නේ නෑ.
    අහලා බලලා ගනින්.

    දැන් දෙන්නේ නැ..:no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න පට්ටම ඇප් එකක් තියෙනවා ෆොටෝ, වීඩියෝ හංගන්න,
    හෙන සිම්පල් ඇප් එකක්, පැටර්න් එකෙනුයි, ඉලක්කම් වලිනුයි දෙකෙන්ම ලොක් කරන්න පුළුවන්..
    අපිට ඕන ඇප් ලොක් කරන්න පුළුවන් විදියට ඩිවෙලොප් කරානම් පට්ට..
    මගේ 920 නම් එලටම වැඩ..

    9d6354ff-1154-4585-85db-7fbdc90ec0d6

    d43a95e2-262e-43db-a8cd-a4c3a7d71474

    http://www.windowsphone.com/en-us/s...s-videos/82ea1597-c2cd-4c0a-9a44-69f88e784545
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Machan Lumia 930 use karana aya innawada??
    Mama danata 1020 ekak use krnne.
    Mama beluwa 930 ekak. Indoor (low light) images ehema Melo Quality ekak nahane bn. :baffled:
    Laga focus wena ewa Nam aulak na.:rolleyes:
    Use karana un innawa Nam photos tikak dapanko
    .
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    windows වලට google map එක නැතුව වැඩක් නෑ ඔකේ තියෙන එක හොදයි කියලා කට්ටිය දැන් කියයි. town වල පාරවල් නම් තියෙනවා රට ඇතුලේ පාරවල් නම් ඇත්තෙම නෑ වගේ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    windows වලට google map එක නැතුව වැඩක් නෑ ඔකේ තියෙන එක හොදයි කියලා කට්ටිය දැන් කියයි. town වල පාරවල් නම් තියෙනවා රට ඇතුලේ පාරවල් නම් ඇත්තෙම නෑ වගේ

    google map thiyenwa bun :) gmap+ search karahan store eke.okkoma hamadema thiyenwa.

    meke thiyena map eke podi podi awul thiyenwa.main city name newei issellama enne.habai main hamadeyakma thiyenwa eke.offline hinda eka thamai use wenne kohe giyath.awulk na tikak kal gihin purudu wunama shape :D zoom in out karala hadagaththama main city name pennanawa...paarawal nan mama giya assawal wala nan thibba.1 dawasai miss wela thibbe
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan Lumia 930 use karana aya innawada??
    Mama danata 1020 ekak use krnne.
    Mama beluwa 930 ekak. Indoor (low light) images ehema Melo Quality ekak nahane bn. :baffled:
    Laga focus wena ewa Nam aulak na.:rolleyes:
    Use karana un innawa Nam photos tikak dapanko
    .

    1020 එක දිගටම යුස් කරපන්.
    මයික්‍රොසොෆ්ට් ඊලග 41 මෙගා පික්සල් එක ආවම ඒක ගනින්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ ලුමියා 720 එකේ ඔටෝ මෙනු චේන්ජ් වෙන්න ගත්තා .. ෆෝන් කඩ දෙකකට දීලා චෙක් කලා දෙකම කිව්වේ ටච් එක දාන්න ඕනේ කියලා .. නොකියා කේයා එකෙන් ඇහුවම උන් කිව්වා 14000 යනවා කියලා ටච් ඩිස්ප්ලේ ඔක්කොම එකටමයි එන්නේ කියලා ..මට දැනගන්න ඕනේ ebay එකෙන් අඩුවට ගන්න තැනක් තියෙනවද කියලා . :oo:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    1020 එක දිගටම යුස් කරපන්.
    මයික්‍රොසොෆ්ට් ඊලග 41 මෙගා පික්සල් එක ආවම ඒක ගනින්.

    ඔව් බන්.
    මට කැමරා එක ඔනේ හොදට.
    1020 එක දීලා ගන්න එකක් නැහැ.
    930 එකම අවුල cam එක මදි.
    එකයි මාරු වෙන්න හිතුන
    ේ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ලුමියා 720 එකේ ඔටෝ මෙනු චේන්ජ් වෙන්න ගත්තා .. ෆෝන් කඩ දෙකකට දීලා චෙක් කලා දෙකම කිව්වේ ටච් එක දාන්න ඕනේ කියලා .. නොකියා කේයා එකෙන් ඇහුවම උන් කිව්වා 14000 යනවා කියලා ටච් ඩිස්ප්ලේ ඔක්කොම එකටමයි එන්නේ කියලා ..මට දැනගන්න ඕනේ ebay එකෙන් අඩුවට ගන්න තැනක් තියෙනවද කියලා . :oo:

    උබ නොකියා කෙයාර් එකට ගිහින් පෙන්නුවද ෆෝන් එක?
    ඊබේ එකෙන් නම් අඩුවට ගන්න පුලුවන් වෙයි බන්.
    http://www.ebay.com/sch/i.html?_nkw=lumia 720 display&clk_rvr_id=778494397044&mfe=search
     
    Status
    Not open for further replies.