torrent උදව්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මචන් මට මම upload කරපු torrent එකක් කි පාරක් download කරලා තියනවද කියල බලන්න පුලුවන්ද??

    torrent එක up කරේ මේකේ...

    https://thepiratebay.se/


    අර මුස්ලිම් clip සෙට් එක up කරේ.. මම 8GB up කරලා තියනව.. බලන්න ඕන කි දෙනෙක් අරගෙනද කියල..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Search for the file name as the user / uploader.

    Then it will show how many times its been downloaded.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    15k වගේ තමා බාල තියෙන්නේ....leechers kiyanne බාල සීඩ් කරන්නේ නැතුව අයින් උන ය.....