මචන් 25,000 ට විතර තියෙන, ගෙවන ගානට වටිනා, වැඩ කෑලි තියෙන ෆෝන් එක මොකක්ද. samsung, Nokia, Sony විශේෂයි... අනෙකුත් බ්රෑන්ඩ් උනත් අව්ලක් නෑ...
Galaxy Grand NEO hondai.
Narakada Nokia 625 wage
samsung galaxy grand prime dual
huawei honor 3c 4g
sony xperia m2
meka balahan 2 gb ram..
Samsung GALAXY S3 4G LTE SHV-E210
සැම්සුන්ග් කොරියන් , ලුමිය 535 , හුවාවෙයි හොනර් සී
Bump
honor 3c eka awlak nadda mcn??
math ganna kiyala bluwe,,,,,battry life eka ehma khmda eke,,wena mkuth awl thiyeda??
bump