phone එකක් ගැන

MEngineer

Active member
  • මචන් 25,000 ට විතර තියෙන, ගෙවන ගානට වටිනා, වැඩ කෑලි තියෙන ෆෝන් එක මොකක්ද. samsung, Nokia, Sony විශේෂයි... අනෙකුත් බ්‍රෑන්ඩ් උනත් අව්ලක් නෑ...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සැම්සුන්ග් කොරියන් , ලුමිය 535 , හුවාවෙයි හොනර් සී :cool:
     

    MEngineer

    Active member
  • Galaxy Grand NEO hondai.

    Narakada Nokia 625 wage

    samsung galaxy grand prime dual
    huawei honor 3c 4g
    sony xperia m2

    meka balahan 2 gb ram..

    Samsung GALAXY S3 4G LTE SHV-E210

    සැම්සුන්ග් කොරියන් , ලුමිය 535 , හුවාවෙයි හොනර් සී :cool:


    honor 3c eka awlak nadda mcn??
    math ganna kiyala bluwe,,,,,battry life eka ehma khmda eke,,wena mkuth awl thiyeda??


    තැන්ක්ස් මචන්ලා.... වැඩිය slow වෙන්නේ නැති එකක් නම් හොඳයි මචන්... නැත්නම් එපා වෙනවා...