අපිට කොහෙන්ද ඕවා...
මොනවද උමේ ස්පෙක් ?![]()
ඔය ss හරි නෑ බන්.. farcry 4 එක delete කොරා නෙ..
ඒකෙ graphics අම්මි


ඒකෙ graphics අම්මි


අපිට කොහෙන්ද ඕවා...
මොනවද උමේ ස්පෙක් ?![]()


තෝ තාම කේසින් නොදා ද මැශින් හදන්නෙ.ඔය ss හරි නෑ බන්.. farcry 4 එක delete කොරා නෙ..
ඒකෙ graphics අම්මි


තෝ තාම කේසින් නොදා ද මැශින් හදන්නෙ.![]()


මාත් එන්නද බං මේක ප්ලේ කරන්න..?
තෝ ගහපිය ගිහින් super mario
තොට මොන cod ද
මට මේක බාගන්න සීඩ්ස් තියෙන ටොරන්ට් එකක් හරි, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හරි දියන්.. මා ගාව තියෙන්නෙ COD 4 සිංගල් ප්ලේයර් එක.. ඒකෙ සිංගල් ප්ලේයර් ක්‍රැක් එක විතරයි තියෙන්නෙ.. අප්ඩේට් ටික නම් තීනො.. 1.7..

tho server එකට ආවෙ බැල්ලියෙ මාස ගානකට කලින්..
https://thepiratebay.se/torrent/4821872/Call_Of_Duty_4_[Multiplayer_only-rip]_1.7_[by_fliPpoo__]

ආපු දවසෙම මාව කික් කලා එන එන පාරට..
ඒපාර එපා උනා..
කලින් මොකක්ද රෙද්දක් කරලා බං ආවේ..
දැන් මතක නැහැ..
ආයෙ වරෙන්.. සාමෙන් මාරගමු![]()
හුත්තියෙ මට කියපං මම අර මං ගාව තියෙන ගේම් එක ඉන්ස්ටෝල් කරලා.. අප්ඩේට් ටිකත් ඉන්ස්ටෝල් කරන්නං.. ඊට පස්සෙ සිංගල් ප්ලේයර් ක්‍රැක් එක විතරක් දාලා මල්ටිප්ලේයර් ගහන්න බෑ නේද..? මල්ටිප්ලේයර් ක්‍රැක් එකක් ඕන නේද..? ඒ ක්‍රැක් එක නැද්ද උඹ ගාව..?
crack එක දාල බලපන්.. 1.7 update එකත් දාපන්..
https://www.sendspace.com/file/p27pjz

දැන් ඔය සර්වර් එකේ උන් ඒම්බෝට් ද මොකක්ද හුට්ටක් දාලා ගහන්නෙ නැද්ද.. ගොඩක් සර්වර් වල ඒවා දාලා ගහන්නෙ.. තේරුමක් නෑ බං.. කියන්න ගියාම කික් කරනවා..
vote off කරල තියෙන්නෙ හු@තියෙ දැන් ඒ කාලෙ වගේ නෙවේ.. හැකර්ස් ල නෑ.. කික් කරන්නෙ නෑ.. juggernaut.. grenade launchers.. rpg ගහන්න එපා.. කික් වෙයි..

ඕකෙ ඇඩ්මින්ලා ඉන්නෙ මං දන්න කියන උන්ද..? හතුරො හිටියොත් කොහොමත් කික් කරනවා..


මමත් ඇඩ්ඩින් කෙනෙක් තමා.. අඩන් නැතුව වරකො..
![]()


අප්පටසිරි.. එල යකෝ.. හිටපං මං හෙට අනිද්දට එනෝ.. කලින් වගේ ලැග් වෙන්නෙ නම් නැහැ දැන්.. ඉස්සර එයාටෙල් කනෙක්ෂන් එකක් තිබ්බෙ.. පට්ට ස්ලෝව්.. අනික දැන් මැෂිමත් මාරු කරලනේ..
මං කාලයක් පිටරට සර්වර් එකකට සෙට් වෙලා ගැහැව්වා ඕක.. උනුත් ඒම්බෝට් දාලා ගහන්නෙ බං.. කිල් හවුස් වගේ පොඩි මැප් එකක් තීනො.. පට්ට ආතල් හැබැයි.. කන්ටේනර් පෙට්ටි ගොඩකුත් එක්ක සාමාන්‍ය පොඩි ගෙයක් ඇතුළෙ තියෙන්නෙ ගේම..
කන්ටේනර් පෙට්ටි තියෙන්නෙ shipment මැප් එකේ හුට්ටෝ.. කිල් හවුස් එක ගෙයක් ඇතුලෙ තියෙන්නෙ.. ඒකෙ පෙට්ටි නෑ.. තෝ වගේ ගස් බැල්ලියෙක්
![]()
Ei sutto thiyenne ara depeththe achchara lokuwata 
