Netlimiter 4

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;17872996 said:
freeware එක් නැද්ද netlimiter සල්ලි දීලා ගන්න එපැයි :dull:

ඕක පරණ එක නේ, අනික version 3.x එක ගොඩක් ලෙඩ දානවා Windows 7/8/8.1 වල මොකද ඒක හදලා තියෙන්නේ Windows XP එක target කරලා තියෙන නිසා, මේක නිසා ගොඩක් Blue Screen of Death එන්න පුලුවන් version 3 දැම්මොත්
Windows 7/8/8.1 system වල. මේකට විසදුම තමයි Version 4.‍x එක use කරන එක, ඒක හදලා තියෙන්නේ Windows 7/8/8.1 වලටයි. ඒක තාම testing version එකක් බව ඇත්ත නමුත් ඒක දැන් තියෙන්නේ testing version එකේ අන්තිම phase එකෙයි ,ගොඩක් features implement කරලා ඉවරයි http://www.netlimiter.com/products/nl4
ඒක නිසා මේක සාමාන්‍යය භාවිතයට ප්‍රශ්ණයක් නෑ.

:yes: නමුත් ඒක දානකොට ප්‍රශ්ණයක් එයි ,Version 4.‍x එකට තාම crack එකක් නෑ ,serial key එකකුත් නෑ ,දෙන්නේ දවස් 30 යි ,මේක expired වුනාම ඔක්කොම ඉවරයි. මේක නිසා මමම ක්‍රමයක් හොයාගත්තා ටිකක් experiment කරලා, මේක ඕනේ නම් share කරගන්න අනික් අයටත් වැදගත් වෙයි. මේ ක්‍රමය අනෙක් අය දන්නවාද දන්නේ නෑ.

Netlimiter download
http://www.netlimiter.com/download

මේ තියෙන්නේ netlimiter අද දවසේ මම කියපු ක්‍රමය use කරලා.
A0RxRmD.png

මේ තියෙන්නේ netlimiter අප්‍රේල් පළවෙනිදා මම කියපු ක්‍රමය use කරලා.
wNYUmXf.png

මේ තියෙන්නේ netlimiter හෙට (2/10) මම කියපු ක්‍රමය use නොකර. බලන්න දවසක් අඩු වෙලා නේ. :P
cZNeYGN.png

මේක කරන්න ලේසියි. මුලින්ම මේකට යන්න, ඊට පස්සේ
මේ software එක බාන්න
http://www.nirsoft.net/utils/run_as_date.html

Download RunAsDate
Download RunAsDate for x64
32bit තියෙන අය උඩ එක බාන්න, x64bit තියෙන අය යට එක බාන්න.
ඊට පස්සේ Software එක run කරලා.

මේ විදියට settings හදන්න.
7BTLnsP.png

මේකේ අනිවාර්යෙන්ම MOVE THE TIME FORWARD ACCRODING TO THE REAL TIME එක untick කරන්න, එතකොට time එක freeze වෙනවා (අපේ computer එකට බලපාන්නේ නෑ netlimiter එකේ time කියන function එකටයි මේක බලපාන්නේ)

https://msdn.microsoft.com/en-us/library/windows/desktop/ms725473(v=vs.85).aspx

Windows API එකේ තියෙනවා GetSystemTime() කියලා function එකක්, ඒකෙන් තමයි අපේ system එකේ time එක netlimiter එක ගන්නේ, එහෙම අරගෙන තමයි trial period එක දවස ගනේ expire කරන්නේ (count කරන්නේ), මේ RunAsDate software එකෙන් කරන්නේ, Netlimiter එක

GetSystemTime() call කරනකොට ,ඒකට බොරු time එකක් දෙනවා (හැමදාම එකම දිනය දෙනවා) එතකොට netlimiter එක කවදාවත් expire වෙන්නේ නෑ මොකද count වෙන්නේ නෑ නේ.

තව වැඩ ටිකක් තියෙනවා.
ඊට පස්සේ netlimiter run කරලා, Options/Settings වලට ගිහින්. මේ විදියට Run as startup එක untick කරන්න.

මේක කරන්න ඕනේමයි මොකද අපි Netlimiter එක run කරන්නේ RunAsdate software එක හරහා කෙලින්ම නෙවෙයි. කෙලින්ම run කරොත්
GetSystemTime() function එක මගින් ඇත්ත දිනය ගන්නවා එතකොට time එක count වෙන්න ගන්නවා, නමුත් RunAsdate software හරහා run කරොත් බොරු දිනයක් netlimiter එක ගන්නේ එතකොට time එක count වෙන්නේ නෑ. අපි netlimiter එකේ පහළ තියෙන checkbox එක tick කරොත් system එකෙන් netlimiter එක run කරනවා කෙලින්ම, ඒකයි ඒක untick කරන්නේ.

NvjyxYT.png

දැන් මේක startup automatically run කරන්නත් ඕනේනේ. ඒකට මේ location එකට යන්න

<USERNAME> : කියන තැනට ඔයගොල්ලන්ගේ username එක ගහන්න. <> කෑළි නැතුව.
PHP:
C:\Users\<USERNAME>\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

example
PHP:
C:\Users\radioactive\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

ඊට පස්සේ මේ software එකේ. CREATE DESKTOP SHORTCUT ඔබලා.
ඒ ලැබෙන shortcut එක ඉහළ location එකට දාන්න. එච්චරයි, ඊට පස්සේ System එකෙන් මේ software එකට automatically call කරනවා system එක on කරාම. මේ software එකෙන් netlimiter එකට call කරනවා. දැනටම netlimiter expired වෙලා නම්. netlimiter uninstall කරලා ccleaner දාලා registry clean කරලා ආයි දාලා මේ ක්‍රමය අනුගමනය කරන්න.

7BTLnsP.png

- radioactive
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
GetSystemTime()
අඩෝ
මේම කෝල් කරද්දි ෆේක් ඩේට දෙන්න හදන්නෙ කොහොමද ? :D

ෆේක් ඩෙටා? මොකක්ද ඒකෙන් අදහස් කරේ මචන්?

is RUNasDate work with Internet Download manger ???

It should work with most of software but I am not sure so go ahead and check it by yourself.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ෆේක් ඩෙටා? මොකක්ද ඒකෙන් අදහස් කරේ මචන්?

දැන් ඕකෙන් වින්ඩෝස් වින්32 ෆන්ක්ශන් එකකින් වෙලාව දිනේ ගන්න හදද්දි බොරු ඩේට දෙන්නෙ. ආන්න එහෙම දෙන්න සොෆ්ට්වෙයා හදන්නෙ කොහොමද ?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් ඕකෙන් වින්ඩෝස් වින්32 ෆන්ක්ශන් එකකින් වෙලාව දිනේ ගන්න හදද්දි බොරු ඩේට දෙන්නෙ. ආන්න එහෙම දෙන්න සොෆ්ට්වෙයා හදන්නෙ කොහොමද ?

Windows API එක use කරලා හදන්න. :P
මේ පොත් දෙක තමයි ඕකට හොදම
පොතේ මුල ඉදලා කියවන්න එතකොට ඔක්කොම පැහැදිලිවම තේරෙයි, මේ පොත් torrent වල තියෙනවා,නම search කරලා download කරන්න.

http://www.amazon.com/Windows-Progr...F8&qid=1423561833&sr=8-3&keywords=Windows+API
http://www.amazon.com/Programming-W...F8&qid=1423561833&sr=8-4&keywords=Windows+API
 
  • Like
Reactions: rock pora

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Windows API එක use කරලා හදන්න. :P
මේ පොත් දෙක තමයි ඕකට හොදම
පොතේ මුල ඉදලා කියවන්න එතකොට ඔක්කොම පැහැදිලිවම තේරෙයි, මේ පොත් torrent වල තියෙනවා,නම search කරලා download කරන්න.

http://www.amazon.com/Windows-Progr...F8&qid=1423561833&sr=8-3&keywords=Windows+API
http://www.amazon.com/Programming-W...F8&qid=1423561833&sr=8-4&keywords=Windows+API

ඔය පොත් දෙක මාගාව තියෙනව කුකුලොහ්.
මං ඇහුවෙ එහෙම වෙන සොෆ්ට්වෙයා වලට බොරු ඩේට දෙන්නෙ කොහොමද කියල :baffled:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය පොත් දෙක මාගාව තියෙනව කුකුලොහ්.
මං ඇහුවෙ එහෙම වෙන සොෆ්ට්වෙයා වලට බොරු ඩේට දෙන්නෙ කොහොමද කියල :baffled:

ඒක ලේසියි. මුලින්ම අපි GetSystemTime function එක වැඩ කරන විදිය දැනගන්න ඕනේ. ඒකේ තියෙන්නේ එක parameter එකයි. ඒක output දෙන්නේ, ඒ කිව්වේ, අපි GetSystemTime එකට call කරාම ඒකේ parameter එකට දෙන variable එකට function එකෙන් output එක pass කරනවා ,ඊට පස්සේ මේ variable එක තමයි netlimiter එකෙන් use කරන්නේ දිනය අදුන ගන්න, අපිට තියෙන්නේ මේ software එකෙන් GetSystemTime function එකේ අදාල variable එකේ memory address එක අදුනගන්නයි,ඊට පස්සේ ඒ address එකට අපි දෙනවා වෙන value එකක්. මේක කරන්න පුලුවන් c++ pointers වලින්.

ෆක් යූ.. මට ඕකෙ සෙටිං හදන්න තේරෙන්නෑ බිජ්ජො..:growl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක ලේසියි. මුලින්ම අපි GetSystemTime function එක වැඩ කරන විදිය දැනගන්න ඕනේ. ඒකේ තියෙන්නේ එක parameter එකයි. ඒක output දෙන්නේ, ඒ කිව්වේ, අපි GetSystemTime එකට call කරාම ඒකේ parameter එකට දෙන variable එකට function එකෙන් output එක pass කරනවා ,ඊට පස්සේ මේ variable එක තමයි netlimiter එකෙන් use කරන්නේ දිනය අදුන ගන්න, අපිට තියෙන්නේ මේ software එකෙන් GetSystemTime function එකේ අදාල variable එකේ memory address එක අදුනගන්නයි,ඊට පස්සේ ඒ address එකට අපි දෙනවා වෙන value එකක්. මේක කරන්න පුලුවන් c++ pointers වලින්.
    ඕක මුල ඉඳන් කරන විදිය හදලා ත්‍රේඩ් එකක් දාපන්කො බ්ජ්ජො..:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක මුල ඉඳන් කරන විදිය හදලා ත්‍රේඩ් එකක් දාපන්කො බ්ජ්ජො..:yes:

    මේක එහෙම එක thread එකකින් දාන්න බෑ මචන්, මේකට කලින් c++ වල basic ඉගෙන ගන්න ඕනේ, variables, functions, arrays, value assign කරන විදිය, pointers ඊට පස්සේ windows api එක ඉගෙන ගන්න ඕනේ. ඒක ටිකක් දිග වැඩක්. :no: ඉතින් හොදම වැඩේ මම අර දීපු පොත බලන එකයි. :yes: ඒකේ ඔක්කොම තියෙනවා.
     
    :(
    අපෝ බෑ බං.. ඕක එපා වෙනවා.. මාත් දවසක් දැම්මා..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක ලේසියි. මුලින්ම අපි GetSystemTime function එක වැඩ කරන විදිය දැනගන්න ඕනේ. ඒකේ තියෙන්නේ එක parameter එකයි. ඒක output දෙන්නේ, ඒ කිව්වේ, අපි GetSystemTime එකට call කරාම ඒකේ parameter එකට දෙන variable එකට function එකෙන් output එක pass කරනවා ,ඊට පස්සේ මේ variable එක තමයි netlimiter එකෙන් use කරන්නේ දිනය අදුන ගන්න, අපිට තියෙන්නේ මේ software එකෙන් GetSystemTime function එකේ අදාල variable එකේ memory address එක අදුනගන්නයි,ඊට පස්සේ ඒ address එකට අපි දෙනවා වෙන value එකක්. මේක කරන්න පුලුවන් c++ pointers වලින්.

    :O අඩෝ පට්ටනෙ බං :O
    තාම mfc බිගිනර් බං.
    එහෙම මෙමරි ඇඩ්‍රස් හොයන්නත් win32 ඇපියෙන් ෆන්ක්ශන්ස් තියෙද ?
    මං හිතුව ඔය වගේ ඒව හදන්න ඇසෙම්බ්ලි වලිංම කොටන්න ඕනෙ කියල
    :love: :love: :love:

    You must spread some Reputation around before giving it to Radioactive again.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක මුල ඉඳන් කරන විදිය හදලා ත්‍රේඩ් එකක් දාපන්කො බ්ජ්ජො..:yes:

    තට්ටෙ ගාගෙන මේ පැත්තෙ වරෙං කුකුලහ් කියාදෙන්න :3
    මන්නෙ මුවහත් කල්ල සතියයි :D