RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    එළකිරි සාමාජිකයින්ගේ fake අසනීපය ....මාරාන්තිකයි ...
    එළකිරියේ සිටින බොහෝ සාමාජිකයින්ට ඇති ලෙඩකි fake අසනීපය ....එලකිරියට අලුතෙන් kaurun හෝ පැමිණියොත් ඔහු fake profile එකක් කියමින් මැරෙන්නට හදයි ....මා මුලින් සිතුවේ එය අලුතෙන් එන girl කෙනෙක් දුටු විට එළකිරි සාමාජිකයින්ට සෑදෙන ලෙඩක් කියාය ...නමුත් අලුතෙන් boy කෙනක් ආවත් මෙම fake ලෙඩේ එළකිරි සාමාජිකයින්ට ඇති වේ...නමුත් එතරම් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වයි...නමුත් සමහර සාමාජිකයින්ට මෙම රෝග ලක්ෂණ මාරාන්තික වන්නේ girl කෙනෙක් පැමිණි විටයි ...එහි උපරිම තලයට පැමිණියේ එයේ පෙරේදාය ...එලකිරියට අලුතෙන් පැමිණි සාමාජිකාව දුටු fake අසනීප කාරයින් ඇය fake fake කියමින් මර ලතෝනි දෙන්න පටන් ගත්තේය ...තවත් බක පන්ඩිතයෙක් පැමිණ ඇයට එලකිරියෙහි සිටින සැටි උගන්නන්ට හදයි ...එය කියන්නේ අතිශය කර්කශ භාෂාවෙනි ...ඒ නිසාම මේ බක පන්ඩිතයා ban වෙයි ..මේ comment දකින අලුත් සාමාජිකයින්ට මොනවා සිතෙන්නට ඇතිද ...අවසානයේ ඇඩ්මින් අයියාටත් මෙයට මැදිහත් වෙන්න සිදු වේ ...මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි..
    දැන් ඉතින් මම මේ දෙය කියූ නිසා fake උන සැදුනු අය මා සමග උරණ වී මෙතැන යකා natawi ...

    :P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17880421 said:
    ඇත්ත. ඒත් බෑන් වුනේ මොකද මචං? මම ඉතිහාසය දන්නෙ නෑ ඒකයි ඇහුවෙ :dull:

    බෑන් උනේ GT ට මළ පැනලා. බලපන් හැමදාම ත්‍රෙඩ් දාලා ඇති ඒ දවස් වල මම එලඛිරිය අත ඇරලා යනවා යනවා ගගා. අන්තිමට GT හෝ tintin123 දුන්නා යන්නම. :rofl::rofl:
     

    angel hansii

    Member
    Feb 11, 2015
    53
    17
    0
    බෑන් උනේ GT ට මළ පැනලා. බලපන් හැමදාම ත්‍රෙඩ් දාලා ඇති ඒ දවස් වල මම එලඛිරිය අත ඇරලා යනවා යනවා ගගා. අන්තිමට GT හෝ tintin123 දුන්නා යන්නම. :rofl::rofl:

    :no::no:
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    හංසි ලමයා ආපු නිසා මේ බලන්න ආවේ... මෙය යනවා එනවා විතරයිනේ.... :dull:

    අන්න කොල්ලෙක් මැරෙන්න වැටිලා ඉන්නවලු..වතුර ටිකක් දියන් ගිහිං :(