Arduino මගින් රොබෝ කෙනෙක් හදල එක usb මගින් සම්බන්ද නොකර bluetooth හෝ wifi මගින් පාලනය කරන්න පුළුවන් විදියට හදන්න පුලුවන්ද? අවශ්‍ය දේවල් මොනාද?












Last edited:






bluetooth module ak genalla use karanna
nikan connect kalata hariyanne na. code karanna wei galapena widiyata.ehema karama hari yanawada?
nikan connect kalata hariyanne na. code karanna wei galapena widiyata.
uart interface ekak thiyana ekak ganin










WiFi වලින් වගේ කරන්න හදනවා නම් ඔයාට arduino වලට wifi sheild එකක් ගන්න වේවි

උඹටම හොයලා බලලා තමා කරන්න වෙන්නේ.. වයිෆයි මොඩියුල් එකක් හරි බ්ලූ ටූත් මොඩියුල් එකක් හරි අරගෙන ඉතින් පොඩ්ඩක් කට්ට කාලා ට්‍රයි කරපන්..
මුල් පියවරක් විදියට රොබෝගෙ චැසි එක හරිඅයට හදාගන්න. ඒක මුලින් හරියට කන්ට්‍රෝල් කරගෙන ඉන්න කෝඩ් එකෙන් විතරක්. ඊට පස්සෙ ඉතින් වයර්ලස් ඉන්ටර්ෆේස් එක හදාගන්න. කට්ට කන්න වෙයි ටිකක් අමාරුවෙයි. බැරි කමක් නෑ ට්‍රයි කලොත්..
මේව මේව ගන්න කියන්න අමාරුයි මොකෝ ක්‍රම ගොඩක් තියනවා.
මුලින් මටර් ඩ්‍රයිව් එකක් අරගෙන වීල් දෙකක් අරගෙන චැසි එක කෙලින්ම කෝඩ් එකෙන් කන්ට්‍රෝල් කරගෙන ඉන්න... ඊට පස්සෙ බලන්න ඉතුරු ටික...![]()