Arduino Robot

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    Arduino මගින් රොබෝ කෙනෙක් හදල එක usb මගින් සම්බන්ද නොකර bluetooth හෝ wifi මගින් පාලනය කරන්න පුළුවන් විදියට හදන්න පුලුවන්ද? අවශ්‍ය දේවල් මොනාද?

    arduino-robot-01.jpg

    :angry::yes::rolleyes::rofl::yes::confused:
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    WiFi වලින් වගේ කරන්න හදනවා නම් ඔයාට arduino වලට wifi sheild එකක් ගන්න වේවි
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Machan Bluetooth module ekak use krana.. wifi shield ekak use krnwanm cost eka wadi.. anika energy using wadi hinda battry low wei ikmanta.. oya use krna bord eka mokda kiyala kiwoth link ekak dena puluwan modules wala?
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩිංගිත්තියක් විසතර කරලම දැම්මා නම් උබට රෙප්
    උනත් මඩි නොකියන්න හම්බෙනවා අපිට වටින තොරතුරුත් ලැබෙනවා :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹටම හොයලා බලලා තමා කරන්න වෙන්නේ.. වයිෆයි මොඩියුල් එකක් හරි බ්ලූ ටූත් මොඩියුල් එකක් හරි අරගෙන ඉතින් පොඩ්ඩක් කට්ට කාලා ට්‍රයි කරපන්..

    මුල් පියවරක් විදියට රොබෝගෙ චැසි එක හරිඅයට හදාගන්න. ඒක මුලින් හරියට කන්ට්‍රෝල් කරගෙන ඉන්න කෝඩ් එකෙන් විතරක්. ඊට පස්සෙ ඉතින් වයර්ලස් ඉන්ටර්ෆේස් එක හදාගන්න. කට්ට කන්න වෙයි ටිකක් අමාරුවෙයි. බැරි කමක් නෑ ට්‍රයි කලොත්..

    මේව මේව ගන්න කියන්න අමාරුයි මොකෝ ක්‍රම ගොඩක් තියනවා.

    මුලින් මටර් ඩ්‍රයිව් එකක් අරගෙන වීල් දෙකක් අරගෙන චැසි එක කෙලින්ම කෝඩ් එකෙන් කන්ට්‍රෝල් කරගෙන ඉන්න... ඊට පස්සෙ බලන්න ඉතුරු ටික...:yes:
     
    therunaa thankz