ඔව් බන්.
මට කැමරා එක ඔනේ හොදට.
1020 එක දීලා ගන්න එකක් නැහැ.
930 එකම අවුල cam එක මදි.
එකයි මාරු වෙන්න හිතුනේ.
1020 එකේ අව්ලක් නෑ බන්.
තව කාලයක් අදින්න පුලුවන්.
ඔව් බන්.
මට කැමරා එක ඔනේ හොදට.
1020 එක දීලා ගන්න එකක් නැහැ.
930 එකම අවුල cam එක මදි.
එකයි මාරු වෙන්න හිතුනේ.
මචන්ලා උබලා හිතන්නේ Micromax Canvas A1 එකත් එක්ක සසදන්න පුලුවන් Nokia phone එක මොකක්ද කියලද?

මගේ 830 ට කෙල උනා Back cam එක වැඩ කරන්නේ නෑ දැන්![]()


මගේ 830 ට කෙල උනා Back cam එක වැඩ කරන්නේ නෑ දැන්![]()

මචන්ලා උබලා හිතන්නේ Micromax Canvas A1 එකත් එක්ක සසදන්න පුලුවන් Nokia phone එක මොකක්ද කියලද?
මගේ 830 ට කෙල උනා Back cam එක වැඩ කරන්නේ නෑ දැන්![]()
http://www.windowscentral.com/o2-uk-denim-updates-starting-lumia-1020-and-lumia-925
Update awith ban.. kohomada ganneee


කෙල උනා සින්හලුනේ...
මගේ 920 ඩිස්ප්ලේ එක ක්‍රැක් උනා.. ටච් වැඩ ඒත් හිතට අවුල්..
හදන්න 15ක් ඉල්ලුවා
තෝ මොනා කරන්න ගිහින්ද ඩිස්ප්ලේ ක්‍රැක් උනේ?
පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහින් ෆෝන් එක වට දෙක තුනක් උඩ කැරකිලා බිම වැටුනා.. ඩිස්ප්ලේ එකේ සයිඩ් එකක් වැදුනේ... ඒකයි කෙල උනේ
mchn lumia 535 ekak gatta, touch eka tikak aul wage. region eka united states change karala update check kara up to date kiyala pennanawa. help karanna........ tawa cortana walata sign in weddi email ekak illanawa.ekata ona email ekak denna puluwanda? (gmail,yahoo) lumia waddangen help ekak denna....... thank you.
925 එකට ඩෙනිම් ඇවිත් ටිකක් කල්.කෙවින් දාගත්තා ඩෙනිම් අප්ඩේට් එක උගේ 925 එකට.
ෆෝන් එකේ රීජන් මාරු කරපන් ඇමරිකා වලට.ඊට පස්සේ බලහන් අප්ඩේට් පාරක් දාලා.

යුරෝප් මාකට් එකට ඊයේ රිලීස් කරලා . කොහොමද බං දා ගන්නේ මේක

ඒ මොනා කරන්න ගිහින්ද?
වොරන්ටි දාපන් තියනවනම් අනම් මනම් ජිල්මාර්ට් කරන්නේ නැතුව.
ඊයේ Softlogic එකට ගිහින් දුන්නා Check කරන්න අද ගිහින් බලනකොට Cam එක ගිහිල්ලා
අලුත් කැම් එකක් දාන්න කල් යන නිසා මුන් අලුත්ම phone එකක් දුන්නා කියන්කෝ 
